mage threads tikak ati kiyola balahan mchn
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
Ade niyamai ban. Bookmarked. Hemita kiywanna ona. Tnx mcn
mage threads tikak ati kiyola balahan mchn
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
උඹ කොහෙද ඉන්නේ? Normal Registration එක නම් මචන් කොලඹ නම් බම්බලපිටියෙ තියෙනවා Business Registration Office එකක්. නැත්තන් උඹ ඉන්න දිහා ප්රාදේශීය ලේකම් කාර්යාලෙයන්. වැඩේට 5000ක් විතර යනවා.
මං දන්න තරමින් අපේ වැඩි දෙනක්ට Business එකක් පටන් ගන්න හෙන වුවමනාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ට ජොබ කියන එක හෙනම තිත්ත වැඩක්.



ඔබතුමා නිරත වී සිටින ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රකාශ ප්‍රකාශ කරන්නේ නම් මැනවි...

) හීනියට කරගෙන යනවා. 

owa karann aynna epa ethakota ubata tax walaniui etf epf ekenui ubawa kanna hadai .. uba wade karagena playan.. mun apu welawata ewa wisdaganin athdakeemen kiyanne




Lankaaweth business karaddi deal karanakota in koi wageda kiyala Honda idea ekak thiyenawanam oni mokada epaama karapu hora bayyo set ekak innawa in lankaawe businesses withara nemei industry pitinma winaasa low quality badu export karala.
Lankaaweth godak business long-term profitability eka sure nehe 90℅ oya scene eka nisa..hondama wede business (income sources) 2 3k balance karagena yana eka






උඹ කොහෙද ඉන්නේ? Normal Registration එක නම් මචන් කොලඹ නම් බම්බලපිටියෙ තියෙනවා Business Registration Office එකක්. නැත්තන් උඹ ඉන්න දිහා ප්රාදේශීය ලේකම් කාර්යාලෙයන්. වැඩේට 5000ක් විතර යනවා.
එසේය එසේය....
කෙලවීගෙන හරි මං කරගන යන්නේ Online Application Development කොම්පැණියක්. (එහෙම තමයි හිතාගන ඉන්නේ) හීනියට කරගෙන යනවා.
![]()
ජයවේවා...!!
මම දැනට ඉන්නෙ පරිගණක ක්ෂේත්‍රයේ..
වෙනත් ව්‍යාපාරික අවස්ථා කීපයක් ගැන සාෙයමින් තමයි ඉන්නෙ...
Machan rajagiriye patte office ekak thiyenawada? Mama inne kelaniye. Mama 1919 call kalama kiwuwe ethanata yanna kiyala
Mamath hithagena inne godak kal idala, eth oya mulin kiyala thibuna prashana tika thamai thiyenne.![]()


උඹට මොනාද තියෙන ගැටලු? කියපන් පුලුවන් විදියට උදව් කරන්නම්.![]()
Puluwan nam advice tikak diyanko mata 