BUSINESS

powerx

Active member
  • Sep 4, 2010
    153
    48
    28
    BUSINESS එකක් පටන් අරගෙන තියෙන්න. එකට Invest කරන්න කීපදෙනෙක් කැමතියි. එතකොට ලාභ පාඩු බෙදාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ. ELAKIRIYANSLATA උදව්වක් කරන්න පුලුවන්ද ඒකට. මේක සඳහා investors ලා නැතිව බෑන්ක් ලෝන් එකක් එන්ටප්‍රිස් ශ්‍රී ලංකා වගේ දෙයකට යන්න පුලුවන්ද?
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Invest karapu anupathayata gewapan...

    Hitapan profit 100i kiyala...

    Buss ekata A - rs 50k damma, B - rs 15 damma, C - 15, D - 20 K damma

    Oya dapu anupatheta laba padu bedaganin... Agreement ekak gahapan
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    Invest karapu anupathayata gewapan...

    Hitapan profit 100i kiyala...

    Buss ekata A - rs 50k damma, B - rs 15 damma, C - 15, D - 20 K damma

    Oya dapu anupatheta laba padu bedaganin... Agreement ekak gahapan

    මචං 100000 එකෙක් කියනවා අවු: 05 කට invest කරන්නම්. අවු: 05 අවසානයේ අවශ්‍ය වුනොත් 100000 දෙන්නලු. ඒ අවු: 05 දී ඔයා කියල තියෙන විදිහට ගෙවන්නලු. ඒක සාර්ථකද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං 100000 එකෙක් කියනවා අවු: 05 කට invest කරන්නම්. අවු: 05 අවසානයේ අවශ්‍ය වුනොත් 100000 දෙන්නලු. ඒ අවු: 05 දී ඔයා කියල තියෙන විදිහට ගෙවන්නලු. ඒක සාර්ථකද?

    Mehemai havule Buss karaddi havule ekek ain weddi, agreement eka cancel wenawa... Ethakan porandu wechcha vidiyata gewanna...

    Buss eke ekek ain weddi edata thiyena wathkam, naya balanna... Keerthinamaya balala edata thiyena wathkam nam, bedala denna... Naya nam thiyenne u denna ona ubalata...100000 denna ba kohomath ain weddi... Edata Buss eka koi thathwen thiyeda danne Na ne.. Nagala awith thibboth loku ganak denna wenawa...

    Kohomath havule Buss hariyanne Na sinhaluth ekka... Ekai mage mathe
     
    ම්ම්ම්... තෑන්ක්ස් බන් :yes::yes: