කට්ටිය මගේ යාලුවෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ 8ක වගේ ලෝන් එකක් ගන්න ට්රයි කරනවා..cafe එකක්... හොඳ bank එකක් ගැන උපදෙසක් දෙන්නකෝ...ඔයාලා කවුරු හරි කරනවද?