Business_Loan

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    කට්ටිය මගේ යාලුවෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ 8ක වගේ ලෝන් එකක් ගන්න ට්‍රයි කරනවා..cafe එකක්... හොඳ bank එකක් ගැන උපදෙසක් දෙන්නකෝ...ඔයාලා කවුරු හරි කරනවද?