ගොඩ කාලෙක ඉදන් කාර් එකක් ගන්න ඉන්නේ
මට 50K - 90K සැලරි එකක් තියෙනවා. (Freelancing)
සාමාන්‍යයෙන් මුල්ම වාහනේට යන්න පුලුවන් හොදම එක මොකක්ද..
15-25Lks අතරේ බැලුවේ..පොඩ්ඩක් ලුක් එක තියෙන භාණ්ඩයක් නම් හොදයි,
තාම බැදලා නෑ..
ඒක නිසා කීයක් හරි ඉතුරු කරන්නත් ඔනී
ෆිනෑන්ස් දාලා තමා ගන්න ඉන්නේ.. පොඩ්ඩක් වාහන තියෙන ඇත්තෝ හෙල්ප් මී

Last edited: