BUY BITCOIN Using PAYPAL/SKRILL/VISA/MASTER 100% Working Method 2018

egura

Junior member
  • Jun 19, 2017
    80
    99
    18
    gampaha
    හෙලෝ යාලුවනේ,

    මම අද ඔයාලට සුභ ආරංචියක් අරන් ආවා.ඒ මොකක්ද දන්නවද?අද crypto trading කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද අපි ආරක්ෂිතව ඉතා ඉක්මනට හා පහසුවෙන් Bitcoin මිලදී ගන්නෙ කොහොමද කියන එක.අනික මේ වෙලාවෙ Bitcoin එක ගොඩාක් පහළ මිලකට ඇවිත් තියෙන වෙලාවක්.නමුත් අපිට Bitcoin මිලදී ගන්න ක්‍රමයක් නැ.මොකද ලංකාවෙ බැංකු කාඩ් Bitcoin මිලදී ගන්න අවස්ථාව දෙන්නෙත් නැ.වෙන කෙනෙක් හරහා ගන්නත් බයයි සල්ලි අරන් bitcoin එවයිද විශ්වාස නැති නිසා. එනිසා ම්න් එකට ඔයාලට හොද ක්‍රමයක් අරන් ආව.මං මේක මුලින් අත්හදා බලලයි ඔයාලට කියන්නෙ.100% වැඩ කරන ක්‍රමයක්.මේ ක්‍රමයෙන් ඔයාලට ඉතා පහසුවෙන් හා ඉතා ඉක්මනින් Bitcoin මිලදී ගන්න පුලුවන්.මේකට අපිට මුදල් දාන්න ක්‍රම කීපයක් තියෙනව.Paypal, Skrill, Visa/Master Card හරහා ඉතා පහසුවෙන් වැඩේ කරන්න පුලුවන්. එහෙනම් අපි ඉක්මනට වැඩේට බහිමු. මං අද ඔයාලට කියල දෙන්නෙ Paypal හරහා කොහොමද Bitcoin මිලදී ගන්නෙ කියල.

    https://steemit.com/bitcoin/@gihanran/buy-bitcoin-using-paypal-skrill-visa-master-100-working-method-2018