Buy Books online.

thilina_k

Well-known member
  • Jan 4, 2015
    604
    621
    93
    guys international books lankawe ganna thiyna sites monda?
    Hard copy ekak ganna oone. Amazon walin order kaloth price wedi. Local site ekaka beluwa eke price aduwen thibba. Eth mn hoyna book eka dan out of stock.
    Recommend krnna plwn sites thynwda?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,199
    1,527
    113
    සයිට් වල ඔර්ඩර් දාන්න යනකන් පොත් තියනවා, ඔර්ඩර් කරන කොටම බඩු ඉවරයි. එක දවසක් මම ඔර්ඩර් එකට ගෙවල දවස් තුනක් ගිහිල්ලත් පොත ආපු නැති නිසා කෝල් කරාම කියනවා පොත ඉවරයිලු. මම ඇහුවා ඉතින් ඒක මම කෝල් කරලා අහන්කම් හිටියේ මොකද කියල. උන් කියනවා මේ ටිකේ ස්ටාප් අඩුවෙන්ලු එන්නේ. ඒක නිසා මිස් වෙන්න ඇතිලු. ඔන්න ඔහොමයි ඔන්ලයින් කෙරුවාව. :lol::lol:
     
    :love: