MacBook pro M1 pro 16” එකක්..
Charge වෙන්නෙ නැහැ. සමහර වෙලාවට charger එක ඩිටෙක්ට් වෙනවා. ඒත් ඊයෙ පැය 3ක් විතර power connect කරල තිබිලත් අද උදේ වෙද්දි 8% වගේ චාර්ජ් වෙලා තියෙන්නෙ.
මම යූස් කරන්නෙ Anker GaN 120w එකක්.
apple charger එකෙනුත් චාර්ජ් වෙන්නෙ නෑ.
මම Aldente දාල තිබ්බෙ..
මේක වෙන්න සති දෙකකට කලින් වගේ ඉඳල shutdown කලත් power එක මාරම විදිහට අඩු වෙලා තිබ්බා.
Battery එක නම් 95% | 184 cycles