Malaysia වල Subang Jaya කියලා Town එකක් තියෙනවා
එහේ තියෙන කඩයක් බන් එකේ Brand New iPhone එකට එකක් ගණන් අඩුයි කොහොම ඒ ගණන් වලට විකුනවා ද කියලා හිතා ගන්න බැහැ
iPhone Box වල පිටිපස්සේ තියෙන ස්ටිකර් එහෙම ඇදේට තමා අලවලා තියෙන්නේ
බලපු ගමන් පේනවා අතින් අලවලා කියලා
iPhone වල සිරියල් නම්බර් එකෙන් හොයන්න පුළුවන් කලින් පාවිච්චි කරලාද කියලා
එහෙම Check කරලා බැලුවත් පෙන්වන්නේ කලින් පාවිච්චි කරලා නැහැ කියලා
උන් කොහොම මේ ගේම ගහනවා ද කියලා මට හිතා ගන්න බැහැ බන්