Buy Samsung S23 Ultra

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,870
    1,458
    113
    Malaysia වල Subang Jaya කියලා Town එකක් තියෙනවා
    එහේ තියෙන කඩයක් බන් එකේ Brand New iPhone එකට එකක් ගණන් අඩුයි කොහොම ඒ ගණන් වලට විකුනවා ද කියලා හිතා ගන්න බැහැ
    iPhone Box වල පිටිපස්සේ තියෙන ස්ටිකර් එහෙම ඇදේට තමා අලවලා තියෙන්නේ
    බලපු ගමන් පේනවා අතින් අලවලා කියලා
    iPhone වල සිරියල් නම්බර් එකෙන් හොයන්න පුළුවන් කලින් පාවිච්චි කරලාද කියලා
    එහෙම Check කරලා බැලුවත් පෙන්වන්නේ කලින් පාවිච්චි කරලා නැහැ කියලා

    උන් කොහොම මේ ගේම ගහනවා ද කියලා මට හිතා ගන්න බැහැ බන්
    Subang Jaya wala phone aduyda? Seal
    Pack nemeida.. Lowyat plaza wala phone ganang aduyne
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,124
    113
    සෝමාලි මුහුදේ
    හොයන්නෙ කොහොමද කවුද ගලොල බලන්නෙ
    refurbished උනත් ඔරිජිනල් බඩු පොඩි පොඩි කෙස් එන්නෙ ඔවගෙ
    මේ කතාව ඇත්ත..refurbished කියලා ලොකු අවුලක් වෙන්නේ නෑ මුකුත්..ඔරිජිනල් විදියටම වැඩ.හොයන්නත් බෑ.ඕනිම බඩුවක refurbished එකක් වෙන්නේ නියම ගානෙන් භාගයක් විතර.ඒවා brandnew වගේම තියනවා.ඒවා ගෙනල්ලා brandnew වගේ වික්කොත් ලක්ශ ගනන් ලාභ.වොරන්ටි විතරක් නෙමෙයි අවුල් උනොත් phone එකට phone එකක් දුන්නත් පාඩු නැති වෙලාවල් තියනවා.ඕවට සුපිරි ගේම් ගහන්නේ අපිට හිතාගන්න වත් බැරිවෙන්න.එහෙම ගේම් ගැහුවම නම් ලෝකේ අනික් රටවල brandnew විකුණන ගානට වඩා අඩුවට දෙන්න පුලුවන් තමයි. පව් ඉතින් සින්හලුන්ට ලක්ශ ගානක් ගෙවලවත් නියම genuine product එකක් ගන්න බෑ..😕
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,579
    2,364
    113
    වොරන්ටි විතරක් නෙමෙයි අවුල් උනොත් phone එකට phone එකක් දුන්නත් පාඩු නැති වෙලාවල් තියනවා.ඕවට සුපිරි ගේම් ගහන්නේ අපිට හිතාගන්න වත් බැරිවෙන්න.
    Meka tamai seen eka. Unta profit margin eka wadi nisa case ekak awama tawa refurbished ekak dunnath padu nati seen ekak yanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,659
    44,000
    113
    මාලඹේ
    Subang Jaya wala phone aduyda? Seal
    Pack nemeida.. Lowyat plaza wala phone ganang aduyne
    ඊට වඩා අඩුවට Seal Pack Phones තියෙනවා subang jaya KTM Station එක ගාව shop එකේ
    මම 2020 තමා අන්තිමට ගියේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,828
    3,262
    113
    phone eka shop eka anuwa wenas wenawa da? samsung companyen gattat warranty case nam warranty case