තේරෙන්න කියපං බලන්න
මම ඔන්ලයින් ප්‍රඩක්ට් එක සෙල් කරනවා , මම දෙන ඇඩ්‍රස් එකට යවන්න ඕනා
උඹ කියන මාර්කට් එක ඉල්ලන්නේ කොයි වගේ ප්‍රඩක්ට්ස් ද?
කවුද ඩිලිවරි කරන්නේ?
20,000ට සුභ පැතුම් බයිද වේ
අපි හිතමු තේ බෑග් පැකට් එකක් ඔන්න යූකේ එකෙක් ගන්නවා ඊබේ එකෙන් , මම දාපු ලිස්ට් එකෙන් , උබටමම අරූගේ ඇඩ්‍රස් එක දුන්නාම උබ ඌට යවන්න ඕනා තේ පැක් එක



සාර්ථක නෑ..
එංගලන්තේ එකෙක් තේ පැකට් එකක් (විශේෂයෙන් තේ) ඔහොම ඕඩර් කරලා බලන් ඉඳී කියලා හිතන්න පුළුවන් සම්භාවිතාව දශම බින්දුවයි බින්දු හතරක විතර ගානක් වේවි.
උන් තේ වලට කොච්චර පෙරේතද කියලා කියන්ඩ ඕනේ නෑ නේ.
අනිත සිලෝන් ටී එහේ තියෙනවා ඕනේ හැටියට.
මම හිතුවේ ලංකාවේ කියලා![]()
habai machan ara the wala patta kahata ena nikan ekak tiyei neda. anna a wage ewa dammoth nan arabi karayo gani. mokada ewa hoya ganda amarui tikak
අරාබි මාර්කට් එක හොඳා. ඒත් ඒක ඔන්ලයින් විකුණන්න අමාරුයි ලංකාවේ ඉඳං. ඒකට හේතුව තේ එකෙක් බොන්න මිනිහෙක් දවස් ගානක් බලන් ඉන්නේ නෑ නේ.
අරාබි මාර්කට් එක හොඳා. ඒත් ඒක ඔන්ලයින් විකුණන්න අමාරුයි ලංකාවේ ඉඳං. ඒකට හේතුව තේ එකෙක් බොන්න මිනිහෙක් දවස් ගානක් බලන් ඉන්නේ නෑ නේ.
anna eka thama unta one.