මචන්ලා මට VPS එකක් ගන්න ඕන fiverr වලට. කවුරුහරි ඉන්නවානම් කලින් ගනිපු කෙනෙක්, අඩුවට දෙන විශ්වාසවන්ත කෙනෙක් මට සෙට් කරන්න.


උදවුවට BUMP එකක් දාගෙන යන්න. +++


බම්පි

සනෝජ්_තරංග;23106156 said:DigitalOcean.com eken ganna puluwan. service hondayi. ganath shape. reviews balala ganna

+10


OVH hodai bn, habai mamath windows danna danne ne eke ewata
vultr.com & digitalocean.com
+10Bump
vps bump
Vultr.com හොදයි.
bump
VPS වැඩිය use කරලා නෑ.. හැබැයි එකපාරක් එකක් ගත්තා මගේ year end project එකකට.. website එකක් up කරන්න..
එකටනං use කරේ Virmach කියලා website එකකින් දුන්න VPS එකක්.. ඒ වෙලාවේ හැටියට මට අඩුවටම හොයාගන්න පුළුවන් වුනේ ඒක විතරයි..
link එක දාන්නං.. උබත් check කරලා බලපන්කෝ..
https://virmach.com/windows-remote-desktop-vps/
මේකේ SSD1G කියන VPS එක use කරේ..
VPS එක පොඩි වුනාට MS SQL Server එකත් අවුලක් නැතුව run කරා බං..
එළකිරියේ Aliman කියලා ඉන්න Member ගේ http://handyhost.net එකෙන් ගන්න. මම එයාගේ VPS Use කරන්නේ කිසිම අවුලක් නෑ එයා Openvz Panel එකත් දෙනවා. ඔය මේකේ වෙන VPS දෙන එවුන් දෙන්නේ root Password එකයි IP එකයි විතරයි.
passe denawa aniwa. 
![]()
මචන්ලා මට VPS එකක් ගන්න ඕන fiverr වලට. කවුරුහරි ඉන්නවානම් කලින් ගනිපු කෙනෙක්, අඩුවට දෙන විශ්වාසවන්ත කෙනෙක් මට සෙට් කරන්න.
උදවුවට BUMP එකක් දාගෙන යන්න. +++