[BUY] VPS එකක් ගන්න ඕන!!!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    main-qimg-af63a89c49c00dd763d892130447a1a2

    මචන්ලා මට VPS එකක් ගන්න ඕන fiverr වලට. කවුරුහරි ඉන්නවානම් කලින් ගනිපු කෙනෙක්, අඩුවට දෙන විශ්වාසවන්ත කෙනෙක් මට සෙට් කරන්න. :yes::D

    උදවුවට BUMP එකක් දාගෙන යන්න. +++
    :)
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    VPS වැඩිය use කරලා නෑ.. හැබැයි එකපාරක් එකක් ගත්තා මගේ year end project එකකට.. website එකක් up කරන්න..
    එකටනං use කරේ Virmach කියලා website එකකින් දුන්න VPS එකක්.. ඒ වෙලාවේ හැටියට මට අඩුවටම හොයාගන්න පුළුවන් වුනේ ඒක විතරයි..
    link එක දාන්නං.. උබත් check කරලා බලපන්කෝ.. :yes:

    https://virmach.com/windows-remote-desktop-vps/

    මේකේ SSD1G කියන VPS එක use කරේ..
    VPS එක පොඩි වුනාට MS SQL Server එකත් අවුලක් නැතුව run කරා බං.. :P:D
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    Vultr.com හොදයි.

    VPS වැඩිය use කරලා නෑ.. හැබැයි එකපාරක් එකක් ගත්තා මගේ year end project එකකට.. website එකක් up කරන්න..
    එකටනං use කරේ Virmach කියලා website එකකින් දුන්න VPS එකක්.. ඒ වෙලාවේ හැටියට මට අඩුවටම හොයාගන්න පුළුවන් වුනේ ඒක විතරයි..
    link එක දාන්නං.. උබත් check කරලා බලපන්කෝ.. :yes:

    https://virmach.com/windows-remote-desktop-vps/

    මේකේ SSD1G කියන VPS එක use කරේ..
    VPS එක පොඩි වුනාට MS SQL Server එකත් අවුලක් නැතුව run කරා බං.. :P:D

    එළකිරියේ Aliman කියලා ඉන්න Member ගේ http://handyhost.net එකෙන් ගන්න. මම එයාගේ VPS Use කරන්නේ කිසිම අවුලක් නෑ එයා Openvz Panel එකත් දෙනවා. ඔය මේකේ වෙන VPS දෙන එවුන් දෙන්නේ root Password එකයි IP එකයි විතරයි.

    thanks machanla.

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: passe denawa aniwa. :yes:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    main-qimg-af63a89c49c00dd763d892130447a1a2

    මචන්ලා මට VPS එකක් ගන්න ඕන fiverr වලට. කවුරුහරි ඉන්නවානම් කලින් ගනිපු කෙනෙක්, අඩුවට දෙන විශ්වාසවන්ත කෙනෙක් මට සෙට් කරන්න. :yes::D

    උදවුවට BUMP එකක් දාගෙන යන්න. +++
    :)

    VPS nam ithin vultr.com or digitalocean.com or linode.com