machan mama heta aniddata lap akak ganna inne..Toshiba Satellite C50 wage model akak tama ganne..colombowala warranty ahema hoda places monawada mekak ganna?

Last edited:

thanks bro..munge warranty ahema aulak nadda?


ඔය ශොප් එක කරන්නේ අපේ මේ කිරියේ යුරාජ් ගොයියා........ ඉතිං එනිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ ඔරිජිනල් බඩු බයක් නැතුව ගන්න පුළුවන් උගෙන්.......ගින්දර.........ඔය ශොප් එක කරන්නේ අපේ මේ කිරියේ යුරාජ් ගොයියා........ ඉතිං එනිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ ඔරිජිනල් බඩු බයක් නැතුව ගන්න පුළුවන් උගෙන්.......
අංගුලිමාල;16225492 said:ඕන නං හොඳ කොලිටි බඩු ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න පුළුවන්. මේකෙ ඉන්න යුරාජ් දෙන්නෙත් ඒජන්ට් ල ගෙන්.
එහෙම නැත්තං යුනිටි ප්ලාසා ගිහින් දාහක් ටෝක් වලට අහු වෙලා අඩු ගානට "වොරන්ටි" එක්කම අරං පස්සේ අඬන්න පුළුවන්.
ඒ ඒජන්ට්ස්ලා කවුද බන්?
පැටියා;16225530 said:John Keells Office Automation (Pvt) Ltd[/QUOTE
]
thanx..
ඔව් ඔව් යුරාජ් මාමා තමා හොද කියල අපේ හරිදුව නිතරම කියනවා.

