Buying a Laptop HELP

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Budget eka 65000-75000 athara. Mokakda mey gaanata thiyena hodama laptop eka. Aran thiyena un/ Danna un help karapalla. :yes:

    6th gen core I3
    1TB HDD
    6-8GB RAM

    Wage thama balanne. :yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    උඹ ලැප් එක යූස් කරන්න හිතාගෙන ඉන්න වැඩ මොනාද මචන්?
    ප්‍රෝග්‍රැමින්, ගේමින් & etc.?
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උඹ ලැප් එක යූස් කරන්න හිතාගෙන ඉන්න වැඩ මොනාද මචන්?
    ප්‍රෝග්‍රැමින්, ගේමින් & etc.?

    Gaming nm oone na bn. A hinda separate graphics awashyama na. Photoshop wage programs smoothly run karanna thibboth athi. ekai oya general requirements witharak demme bn. (poddak future proof wennath epai) :yes:

    +rep :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Gaming nm oone na bn. A hinda separate graphics awashyama na. Photoshop wage programs smoothly run karanna thibboth athi. ekai oya general requirements witharak demme bn. (poddak future proof wennath epai) :yes:

    +rep :)

    apo photoshop run kaanwanan aniwa separate graphic tiyena ekak ganin mchn kivve ne kiyanna epa
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Gaming nm oone na bn. A hinda separate graphics awashyama na. Photoshop wage programs smoothly run karanna thibboth athi. ekai oya general requirements witharak demme bn. (poddak future proof wennath epai) :yes:

    +rep :)
    මචන් Photoshop වලටත් සෙපරේට් ග්‍රැෆික්ස් තියෙනවනම් හොඳයි.
    නැත්නම් ඔන්බෝඩ් යූස් කලාම රැම් එකත් යනව, ඔක්කොම ලෝඩ් එක CPU එකට තනියෙන් අදින්න වෙන නිසා ගොඩක් ස්ලෝවෙනව.
    රැම් එකත් ඕනෙ මචන් 8GB වත්, 4GB මදි වෙයි.
    apo photoshop run kaanwanan aniwa separate graphic tiyena ekak ganin mchn kivve ne kiyanna epa
    :yes::yes::yes::yes:
    ඒක ඇත්ත.
    1GB GPU නම් DDR3 GPU අවුලක් නෑ.
    2GB හෝ ඊට වැඩි GPU වලටනම් DDR5 ගනින්, DDR3 වැඩක් නැහැ, ස්පීඩ් මදි GPU එකේ උපරිම මෙමරි යූස් කරන්න.