Buying a new dog

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    as a my experience machan. meka ana akila hodatama dannawa.

    ballekwa podikaledi machan kiri ehema denakota godak parissam wenna. anika api nohithuwata ballonta hadena bade amaruwa pattama advance. mokada mama ehema kiyanne ubala dakala athi normal ballo hitapu gaman thanakola jathiyak kanawa harak wage :P. eka wenne machan unta bade amaruwak hari mokakhari wena asaneepayak tiyanakota. ou try karanne e tanakola kaala wamane karanna. godak welawata noka innawa.

    e wage welawata puluwan taram doctor kenekuta pennanna. mokada ballanta unath samahara wedanawal iwasanna puluwan pramanayak tiyanawa. unta e pramanaya ikmawala giyahama Seizure kiyana lede hadenawa. meka ara minissunta hadena Fit eka wage ekak. see video

    meka wena hamapaarakama ballage brain eka damage wenawa. and moleta yana snayu damage wenawa. oka darunu wenna wenna balla week wenawa and uta awidagannawath bari thathweta patwenawa. okata beheth tiyanawa. but beheth walin 75% fix wenne. anikwa api karanna ona dewal.

    ballawa aniwarayenma Kaluwara kamareka daala outa sadda badda ahenne nathiwenna taniyama inna denna ona. ethakota ballage brain eka fix wenawa wadiya hithanna dewal nathi nisa. gedara minissu unath ouwa balanna sellam karanna hoda na. aniwa doctor kenekuta penwanna..

    meka mama kiwwe uba aluthen ballek ganna yana nisai. specially dena food and milk gana care karanna. milk walin godak welawata bade amaru hadenawa.

    mama meka kiwwe mage ballekuta personally meka haduna nisa and e balla widapu duka dakka nisa :(:( it also saw Akila. dam thing and my mom lot of step down from it (Bcoz she lot of love that dog)

    උබේ බල්ලා හොද ආත්මෙක ඉන්නවා ඇති මචන් දැන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Kalin ekkenata dunne sugar noda machan milk vtharai. Monawada kiyapanko kema deddi kiri deddi selakilimath wenna ona? Dosthara kiyapu recipe walata dunna kema. Soya, bath, elawaluwak, malu, mas owa.

    ඩෝග් ෆුඩ් වලට පුරුදු කරන්න එපා.
    අපි කන කෑම කන්න පුරුදු කරපන්.
    ගොඩක් වෙලාවට චිකන් , බීෆ් වෙනුවට මාලු දීපන් සාලයෝ හෝ වෙන මොනාහරි ඕන මාලු ජාතියක්.
    සතියට දවස් 2,3 විතරක් චිකන් හෝ වෙන මස් ජාතියක් දීපන්.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ඉස්සෙල්ලාම කියන්න ඕන ලෝකේ කොහේවත් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් උන්ගේ හොදට හැදුනු එවුන්ව තමා අපේ උන් ලයන් ශෙපර්ඩ් කියන්නේ.
    ලෝක යුද්ද කාලේ ඉවර වෙලා මුල් අවධියේ ජර්මන් බඩු ගන්න මිනිස්සු අදිමදි කරා ලෝකේ පුරාම.
    ඔය කාලේදි අපේ රටේ හිටපු අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව ගෙන්නන එක හොදටම අඩු කරා මොකද මිනිස්සු ජර්මන් නිසා ගන්නේ නැති සීන් එක උඩ.
    ඊට පස්සේ අපේ උන් කරේ රුසියාවෙන් ගෙන්නුවා කියලා හොදට හැදිච්ච බිග් බෝර්න් ජර්මන් ශෙපර්ඩ් උන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා.
    ඔන්න ඕකයි අපේ රටේ ලයන් ශෙපර්ඩ් නම ඇති වෙන්න හේතුව.
    ඉන්දියාවේවත් නෑ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක්.
    පැටියෙක් ගන්නවානම් සති 6-10 අතර එකෙක් ගන්නවානම් හොදයි මොකද පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසියි එතකොට.
    බල්ලෙක්ගේ ජිවිතෙන් ඌ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පලවෙනි මාස 9දි.
    පලවෙනි මාස 9 දි බල්ලව සුපිරියට ට්‍රේන් කරගන්න පුලුවන්නම් ආයි කියන්න වදන් නෑ මැක්සා.
    බල්ලගේ අම්මයි , තාත්තයි CKC,KASL වල රෙජිස්ට්‍රර් වෙච්ච අය නම් ගොඩක්ම හොදයි.
    ඒ කියන්නේ බල්ලට හොද , පිරිසිදු පෙලපතක් තියනවා කියලා.
    ඒත් අපේ සමහර එවුන් CKC,KASL ලියකියවිලි හොරට හදලා විකුණන අයත් ඉන්නවා.
    ඒක ඉතින් තමා විසින් ඒ ලියකියවිලි වල හරි වැරදි බලගන්න ඕන හොදට හොයලා බලලා.
    අනිත් එක තමා පැටියෙක් ගන්නකොට ගොඩක් වෙලාවට ඉන්න පැටව් සෙට් එකෙන් දගලන අඩු එකාව තමා ගන්න ඕන.
    ඔය සමහර පැටව් ඉන්නවනේ අනිත් උන් දගලද්දි නිදාගෙන,වෙන උගේ පාඩුවේ වැඩක් කර කර වගේ.
    අන්න ඌව තමා ගන්න ඕන.
    හේතුව වෙන්නේ නිවිච්ච පැටියෙක්ව ගත්තාම ට්‍රේන් කරන්න ලේසියි දගලන උන්ට වඩා.
    අපි හරියට ඉන්නවානම් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අපි වෙනුවෙන් පන උනත් දෙන බ්‍රීඩ් එකක්.
    මාර ලෝයල් වෙනවා හරි ට්‍රේනින් එකකදි.
    ඒකනේ ලෝකේ ඕනම පොලිසියකට,ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ මේ ලෝකේ කොච්චර වෙන බල්ලෝ බ්‍රීඩ්ස් හිටියත්.
    මගේ එකත් ජර්මන් ශෙපර්ඩ් බිග් බෝර්න් සේබල් කලර් එකේ එකෙක්.
    මගේ වචනේට උඩින් මලාට යන්නේ නෑ කවදාවත්.
    මගේ පස්සෙන්ම එනවා මම කොහේ ගියත් ගෙදර ඉන්නකොට.
    මම ගෙදර නැත්තම් උඩු බුරනවා,මගේ ඇදට පැනලා මගේ කොට්ටෙට ඔලුව තියන් අඩලා නිදාගන්නවා.
    එච්චර ෆිට් මාත් එක්ක.
    මම ගෙදර ආවම ඉතින් ෆුල් හැපි ඌට.
    මගේ පණ වගේ මම ඌට ආදරෙයි.
    බල්ලට ඇටෙන්ශන් එක දෙන්න පුලුවන්නම්,දවසම කූඩුවේ නොතියා නිදහසේ ඇවිදලා කරලා ඉන්න දීලා හදන්න පුලුවන්නම් විතරක් අනිවා හදපන්.
    නැත්තම් හදන්න එපා.
    බල්ලෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවාට වඩා සෙන්සිටිව් දෙයක්.
    පොඩි එකාට කතා කරලා හරි කියන්න පුලුවන් ඒත් බල්ලට එහෙම කරන්න බෑ.
    අපි ඌට දෙන ඇටෙන්ශන් එකෙන්,උගේ එක්ස්ප්‍රෙශන්ස් වලින් අපි ඌව තේරුම් ගන්න ඕන.
    මේ ලෝකේ ජරා බල්ලෝ කියලා ජාතියක් නෑ , ජරා අයිතිකාරයෝ තමා ඉන්නේ.
    බල්ලව හදන එකා හරියට හදනවානම් බල්ලා හැදෙනවා.
    ආදරේ කරපන්,ඌගේ එක්ස්ප්‍රේශන්ස් තේරුම් ගන්න බලපන්,ඌ එක්ක කතා කරපන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන් තමන්ගේ ජිවිතේ මොන වැඩේ තිබ්බත්.
    හිත විතරයි තියෙන්න ඕන.
    කොච්චර වැඩ තිබ්බත් සුපිරි කෙල්ලෙක්ට හුකන්න සෙට් උනොත් අනිවා හුකන්න යනවනේ.
    අන්න ඒ වගේ තමා.
    ලයිෆ් එක බිසි කියලා දෙයක් නෑ.
    වැරදි විදියට ඕන නැති දේවල් වලට මිනිස්සු පයෝරටි එක දෙනවා ඇරුනම.
    කොච්චර වැඩ තිබ්බත් බොන්න සෙට් වෙනවානම් අනිවා යනවනේ.
    කොච්චර සල්ලි නෑ කිව්වත් බොද්දි තව බෝතලයක් ගහමු කිව්වම සල්ලි දෙනවනේ.
    අන්න ඒ වගේ තමා.
    හිත විතරයි ඕන.
    මේකේ ෆවුන්ඩේශන් වන් කියන කෙනාගේ බල්ලට අසනීප වෙලා මිනිහා ලක්ශෙට එහා පැත්තේ වියදම් කරා.
    ඒත් බල්ලා මැරුනා.
    මිනිහා වියදම් කරේ බල්ලට තිබ්බ ආදරේ නිසා.
    මට සෙට් වෙච්ච සුපිරි මෙම්බර් කෙනෙක් මේ කිරියේ සත්තුන්ට ආදරේ.
    http://www.elakiri.com/forum/member.php?u=407457
    ඒකට හැමදාම ගරු කරනවා.
    කිව්ව දේවල් කරන්න පුලුවන්නම් විතරක් බල්ලෙක් අරන් හදපන්.
    නැත්තම් හදන්න එපා ඇන්ඩ් හදලා සතාට දුක දීලා පව් පුරෝගන්නත් එපා.
    කන්න දීලා,බෙහෙත් කරලා,විටමින් දීලා,කුඩුවේ දාලා හදන එක නෙවෙයි බල්ලෝ හදනවා කියන්නේ.
    පොඩි ලමයෙක්ට වගේම හොදට නිදහස දීලා,ආදරේ දීලා,ට්‍රේන් කරවලා,බෙහෙත් කරවලා හදන එකටයි බල්ලෙක් හදනවා කියන්නේ.
    තව එකක් අමතක උනා.
    පිරිමි , ගෑණු කියලා වෙනසක් නෑ.
    අනිවා අවුරුදු එකාමාරක් විතර පැන්නාම ක්‍රොස් කරවපන්.
    නැත්තම් කිඩ්නි කේස්,කැන්සර් කේස් එන්න පුලුවන් ගොඩක් වෙලාවට මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත්.
    හුකනවා,හුකාගන්නවා කියන එක සතාගේ අයිතිවාසිකමක්.
    හොද වැලක් බලනකොට,කෙල්ලෙක් මතක් වෙනකොට අතේ නොගහා ඉන්න කොච්චර අමාරුද?
    කසාද බැදලා නම් රෑට ගෑණි සෙක්සි නයිටියක් වගේ ඇදලා ඉන්නකොට හුකන්නේ නැතුව ඉන්න පුලුවන්ද ඒකිට පිරියඩ් හැදිච්ච දවසක් ඇරුනම.
    බෑ නේ.
    සත්තුන්ටත් ෆීලින්ග්ස්,දුක,සතුට දැනෙනවා අපිට වගේම.
    ඒවට ගරු කරන්න ඕන,ඒවා සදහා කරන්න ඕන දේවල් නිසි වේලාවේදි කරන්න ඕන.

    Thanks for the reply machan
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726

    එල මචන්.බලු thread එකකට ආවොත් උඹේ කමෙන්ට් කියවනවමයි.:) ඒත් මචන් හොඳට දුවලා පැනලා ඉන්න බලු පැටියව ගන්ඩ කියලා නේද කියන්නේ...:confused:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.බලු thread එකකට ආවොත් උඹේ කමෙන්ට් කියවනවමයි.:) ඒත් මචන් හොඳට දුවලා පැනලා ඉන්න බලු පැටියව ගන්ඩ කියලා නේද කියන්නේ...:confused:

    ගොඩක් උන් හිතන්නේ මචන් දගලන එවුන්ව තමා ගන්න ඕන කියලා.
    දගලන එවුන් කියලා අව්ලක් නෑ ඒත් සන්සුන්ව,නිවිච්ච එකෙක්ව ගත්තාම තමා ට්‍රේන් කරන්න ලේසි වෙන්නේ මොකද නේචර් එකෙන්ම උන් සන්සුන්,නිවිලා නිසා අපි කියන දේ ඔලුවට දාගන්නවා පට ගාලා.
    දගලන එවුන් ගත්තා කියලා ට්‍රේන් කරන්න බැරි කමක් නෑ ඒත් සන්සුන්,නිවිච්ච එකාව තමා ට්‍රේන් කරන්න ලේසි.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    ගොඩක් උන් හිතන්නේ මචන් දගලන එවුන්ව තමා ගන්න ඕන කියලා.
    දගලන එවුන් කියලා අව්ලක් නෑ ඒත් සන්සුන්ව,නිවිච්ච එකෙක්ව ගත්තාම තමා ට්‍රේන් කරන්න ලේසි වෙන්නේ මොකද නේචර් එකෙන්ම උන් සන්සුන්,නිවිලා නිසා අපි කියන දේ ඔලුවට දාගන්නවා පට ගාලා.
    දගලන එවුන් ගත්තා කියලා ට්‍රේන් කරන්න බැරි කමක් නෑ ඒත් සන්සුන්,නිවිච්ච එකාව තමා ට්‍රේන් කරන්න ලේසි.

    එල මචන්.අපේ එකත් පට්ට සැර වෙලා ඉන්නේ.මේ ජාතියේ හදපු පලවෙනි බල්ල.අර ට්‍රේන් කරන සීන් වැඩියේ දැනන් හිටියේ නෑනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.අපේ එකත් පට්ට සැර වෙලා ඉන්නේ.මේ ජාතියේ හදපු පලවෙනි බල්ල.අර ට්‍රේන් කරන සීන් වැඩියේ දැනන් හිටියේ නෑනේ.

    මොකක්ද බ්‍රීඩ් එක?
    වයස කීයද?
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද?
    පාට මොකක්ද?
    බල්ලට දෙන කෑම මොනාද?

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඉස්සෙල්ලාම කියන්න ඕන ලෝකේ කොහේවත් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් උන්ගේ හොදට හැදුනු එවුන්ව තමා අපේ උන් ලයන් ශෙපර්ඩ් කියන්නේ.
    ලෝක යුද්ද කාලේ ඉවර වෙලා මුල් අවධියේ ජර්මන් බඩු ගන්න මිනිස්සු අදිමදි කරා ලෝකේ පුරාම.
    ඔය කාලේදි අපේ රටේ හිටපු අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව ගෙන්නන එක හොදටම අඩු කරා මොකද මිනිස්සු ජර්මන් නිසා ගන්නේ නැති සීන් එක උඩ.
    ඊට පස්සේ අපේ උන් කරේ රුසියාවෙන් ගෙන්නුවා කියලා හොදට හැදිච්ච බිග් බෝර්න් ජර්මන් ශෙපර්ඩ් උන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා.
    ඔන්න ඕකයි අපේ රටේ ලයන් ශෙපර්ඩ් නම ඇති වෙන්න හේතුව.
    ඉන්දියාවේවත් නෑ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක්.
    පැටියෙක් ගන්නවානම් සති 6-10 අතර එකෙක් ගන්නවානම් හොදයි මොකද පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසියි එතකොට.
    බල්ලෙක්ගේ ජිවිතෙන් ඌ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පලවෙනි මාස 9දි.
    පලවෙනි මාස 9 දි බල්ලව සුපිරියට ට්‍රේන් කරගන්න පුලුවන්නම් ආයි කියන්න වදන් නෑ මැක්සා.
    බල්ලගේ අම්මයි , තාත්තයි CKC,KASL වල රෙජිස්ට්‍රර් වෙච්ච අය නම් ගොඩක්ම හොදයි.
    ඒ කියන්නේ බල්ලට හොද , පිරිසිදු පෙලපතක් තියනවා කියලා.
    ඒත් අපේ සමහර එවුන් CKC,KASL ලියකියවිලි හොරට හදලා විකුණන අයත් ඉන්නවා.
    ඒක ඉතින් තමා විසින් ඒ ලියකියවිලි වල හරි වැරදි බලගන්න ඕන හොදට හොයලා බලලා.
    අනිත් එක තමා පැටියෙක් ගන්නකොට ගොඩක් වෙලාවට ඉන්න පැටව් සෙට් එකෙන් දගලන අඩු එකාව තමා ගන්න ඕන.
    ඔය සමහර පැටව් ඉන්නවනේ අනිත් උන් දගලද්දි නිදාගෙන,වෙන උගේ පාඩුවේ වැඩක් කර කර වගේ.
    අන්න ඌව තමා ගන්න ඕන.
    හේතුව වෙන්නේ නිවිච්ච පැටියෙක්ව ගත්තාම ට්‍රේන් කරන්න ලේසියි දගලන උන්ට වඩා.
    අපි හරියට ඉන්නවානම් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අපි වෙනුවෙන් පන උනත් දෙන බ්‍රීඩ් එකක්.
    මාර ලෝයල් වෙනවා හරි ට්‍රේනින් එකකදි.
    ඒකනේ ලෝකේ ඕනම පොලිසියකට,ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ මේ ලෝකේ කොච්චර වෙන බල්ලෝ බ්‍රීඩ්ස් හිටියත්.
    මගේ එකත් ජර්මන් ශෙපර්ඩ් බිග් බෝර්න් සේබල් කලර් එකේ එකෙක්.
    මගේ වචනේට උඩින් මලාට යන්නේ නෑ කවදාවත්.
    මගේ පස්සෙන්ම එනවා මම කොහේ ගියත් ගෙදර ඉන්නකොට.
    මම ගෙදර නැත්තම් උඩු බුරනවා,මගේ ඇදට පැනලා මගේ කොට්ටෙට ඔලුව තියන් අඩලා නිදාගන්නවා.
    එච්චර ෆිට් මාත් එක්ක.
    මම ගෙදර ආවම ඉතින් ෆුල් හැපි ඌට.
    මගේ පණ වගේ මම ඌට ආදරෙයි.
    බල්ලට ඇටෙන්ශන් එක දෙන්න පුලුවන්නම්,දවසම කූඩුවේ නොතියා නිදහසේ ඇවිදලා කරලා ඉන්න දීලා හදන්න පුලුවන්නම් විතරක් අනිවා හදපන්.
    නැත්තම් හදන්න එපා.
    බල්ලෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවාට වඩා සෙන්සිටිව් දෙයක්.
    පොඩි එකාට කතා කරලා හරි කියන්න පුලුවන් ඒත් බල්ලට එහෙම කරන්න බෑ.
    අපි ඌට දෙන ඇටෙන්ශන් එකෙන්,උගේ එක්ස්ප්‍රෙශන්ස් වලින් අපි ඌව තේරුම් ගන්න ඕන.
    මේ ලෝකේ ජරා බල්ලෝ කියලා ජාතියක් නෑ , ජරා අයිතිකාරයෝ තමා ඉන්නේ.
    බල්ලව හදන එකා හරියට හදනවානම් බල්ලා හැදෙනවා.
    ආදරේ කරපන්,ඌගේ එක්ස්ප්‍රේශන්ස් තේරුම් ගන්න බලපන්,ඌ එක්ක කතා කරපන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන් තමන්ගේ ජිවිතේ මොන වැඩේ තිබ්බත්.
    හිත විතරයි තියෙන්න ඕන.
    කොච්චර වැඩ තිබ්බත් සුපිරි කෙල්ලෙක්ට හුකන්න සෙට් උනොත් අනිවා හුකන්න යනවනේ.
    අන්න ඒ වගේ තමා.
    ලයිෆ් එක බිසි කියලා දෙයක් නෑ.
    වැරදි විදියට ඕන නැති දේවල් වලට මිනිස්සු පයෝරටි එක දෙනවා ඇරුනම.
    කොච්චර වැඩ තිබ්බත් බොන්න සෙට් වෙනවානම් අනිවා යනවනේ.
    කොච්චර සල්ලි නෑ කිව්වත් බොද්දි තව බෝතලයක් ගහමු කිව්වම සල්ලි දෙනවනේ.
    අන්න ඒ වගේ තමා.
    හිත විතරයි ඕන.
    මේකේ ෆවුන්ඩේශන් වන් කියන කෙනාගේ බල්ලට අසනීප වෙලා මිනිහා ලක්ශෙට එහා පැත්තේ වියදම් කරා.
    ඒත් බල්ලා මැරුනා.
    මිනිහා වියදම් කරේ බල්ලට තිබ්බ ආදරේ නිසා.
    මට සෙට් වෙච්ච සුපිරි මෙම්බර් කෙනෙක් මේ කිරියේ සත්තුන්ට ආදරේ.
    http://www.elakiri.com/forum/member.php?u=407457
    ඒකට හැමදාම ගරු කරනවා.
    කිව්ව දේවල් කරන්න පුලුවන්නම් විතරක් බල්ලෙක් අරන් හදපන්.
    නැත්තම් හදන්න එපා ඇන්ඩ් හදලා සතාට දුක දීලා පව් පුරෝගන්නත් එපා.
    කන්න දීලා,බෙහෙත් කරලා,විටමින් දීලා,කුඩුවේ දාලා හදන එක නෙවෙයි බල්ලෝ හදනවා කියන්නේ.
    පොඩි ලමයෙක්ට වගේම හොදට නිදහස දීලා,ආදරේ දීලා,ට්‍රේන් කරවලා,බෙහෙත් කරවලා හදන එකටයි බල්ලෙක් හදනවා කියන්නේ.
    තව එකක් අමතක උනා.
    පිරිමි , ගෑණු කියලා වෙනසක් නෑ.
    අනිවා අවුරුදු එකාමාරක් විතර පැන්නාම ක්‍රොස් කරවපන්.
    නැත්තම් කිඩ්නි කේස්,කැන්සර් කේස් එන්න පුලුවන් ගොඩක් වෙලාවට මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත්.
    හුකනවා,හුකාගන්නවා කියන එක සතාගේ අයිතිවාසිකමක්.
    හොද වැලක් බලනකොට,කෙල්ලෙක් මතක් වෙනකොට අතේ නොගහා ඉන්න කොච්චර අමාරුද?
    කසාද බැදලා නම් රෑට ගෑණි සෙක්සි නයිටියක් වගේ ඇදලා ඉන්නකොට හුකන්නේ නැතුව ඉන්න පුලුවන්ද ඒකිට පිරියඩ් හැදිච්ච දවසක් ඇරුනම.
    බෑ නේ.
    සත්තුන්ටත් ෆීලින්ග්ස්,දුක,සතුට දැනෙනවා අපිට වගේම.
    ඒවට ගරු කරන්න ඕන,ඒවා සදහා කරන්න ඕන දේවල් නිසි වේලාවේදි කරන්න ඕන.

    Patta kathawa.... Informative and respect! Patta!

    PS : Well written :) :yes:
    :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    මොකක්ද බ්‍රීඩ් එක?
    වයස කීයද?
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද?
    පාට මොකක්ද?
    බල්ලට දෙන කෑම මොනාද?

    ජර්මන් කියලා ගෙනාවේ මචන්.මුගේ අර ලස්සන කහ පාට නෑනේ මචන්.අම්ම කලු.කොල්ලෙක් අවුරුදු 4
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජර්මන් කියලා ගෙනාවේ මචන්.මුගේ අර ලස්සන කහ පාට නෑනේ මචන්.අම්ම කලු.කොල්ලෙක් අවුරුදු 4

    ඌව කුඩුවේ දානවද,ගැටගහනවද,කන්න දෙන්නේ මොනාද?
    බල්ලගේ පාට මොකක්ද මචන්?

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    ඌව කුඩුවේ දානවද,ගැටගහනවද,කන්න දෙන්නේ මොනාද?
    බල්ලගේ පාට මොකක්ද මචන්?

    පොඩි කාලෙ ඉඳලම ඇරලා හිටියේ.දැන් මේ ලඟක ඉඳන් දවල්ට බඳිනවා.කලු පාටයි ලා අලු පාට වගේ.ගොඩක් වෙලාවට මාලු.නැත්තන් මස්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩි කාලෙ ඉඳලම ඇරලා හිටියේ.දැන් මේ ලඟක ඉඳන් දවල්ට බඳිනවා.කලු පාටයි ලා අලු පාට වගේ.ගොඩක් වෙලාවට මාලු.නැත්තන් මස්

    මෙන්න මේ වගේ පාට නේද උබේ බල්ලා?
    45%20kodi%20stack%20copy.jpg

    ඔය පාටට කියන්නේ සේබල් කලර් එක කියලා.
    ඔය පාට ජර්මන් ශෙපර්ඩ් උන් තමා ජර්මන් ශෙපර්ඩ් වල ඉන්න කලර්ස් වලින් හොදම කලර් එක මචන්.
    සේබල් කලර් ජර්මන් ශෙපර්ඩ් උන් තමා ජර්මන් ශෙපර්ඩ් වලින් ඩොමිනන්ට් කලර් එකේ එවුන්.
    ඒ කිව්වේ සේබල් කලර් එකේ උන්ගාව ලීඩර්ශිප් කොලිටිස් තියනවා පැක් එකක ඉන්නකොට වෙන බල්ලොත් එක්ක.
    උබ මුකුත්ම ට්‍රේන් කරලා නැද්ද ඌව?
    බල්ලගේ සැර අඩු කරන්න ඕන නම් හැමදාම ඇවිද්දවපන් ගොඩක් දුර මචන්.
    දවල්ට යෝගට් එකක් කන්න දීපන්.
    මස්කටු කන්න දෙන්න එපා.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan kohenda gatthe mamath ma dawaswala pot ekak hoyanawa hoda pedigree tiyana ekekgen

    machan mama genakota meyata masa dekahamarai.. mama genawe kohuwalin. habai ayala business ekata ballo hadana aya nemeyi ballawa cross karanna dela a weuta labunna patiya thama me..me film eke inne ape balupatiyage thaththa:D:D

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ඉන්න ජර්මන් ශෙපර්ඩ් බල්ලො ගොඩක් උන් inbread වෙලා ඉන්නෙ. එහෙම උන් ගන්න එපා. පිටරටින් ගෙනාපු එකෙක්ගෙ ජාන තියෙන එකෙක් හොයා ගනින්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    මෙන්න මේ වගේ පාට නේද උබේ බල්ලා?
    45%20kodi%20stack%20copy.jpg

    ඔය පාටට කියන්නේ සේබල් කලර් එක කියලා.
    ඔය පාට ජර්මන් ශෙපර්ඩ් උන් තමා ජර්මන් ශෙපර්ඩ් වල ඉන්න කලර්ස් වලින් හොදම කලර් එක මචන්.
    සේබල් කලර් ජර්මන් ශෙපර්ඩ් උන් තමා ජර්මන් ශෙපර්ඩ් වලින් ඩොමිනන්ට් කලර් එකේ එවුන්.
    ඒ කිව්වේ සේබල් කලර් එකේ උන්ගාව ලීඩර්ශිප් කොලිටිස් තියනවා පැක් එකක ඉන්නකොට වෙන බල්ලොත් එක්ක.
    උබ මුකුත්ම ට්‍රේන් කරලා නැද්ද ඌව?
    බල්ලගේ සැර අඩු කරන්න ඕන නම් හැමදාම ඇවිද්දවපන් ගොඩක් දුර මචන්.
    දවල්ට යෝගට් එකක් කන්න දීපන්.
    මස්කටු කන්න දෙන්න එපා.

    ඔය පාට වගේ තමයි මචන්.ට්‍රේනින් කියන්නේ මචන් එන්ඩ කිව්වම එනව තුන් හතර පාරක් කන්ඩ කිව්වම කනවා නගින්න කියනකොට පුටුවට නගිනවා ගෙට යන්ඩ කිව්වම ඇතුලට යනවා.හැබැයි හතර පස් පාරක් කියන්ඩ ඕනේ.මන් 4to එකක් දාන්නන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය පාට වගේ තමයි මචන්.ට්‍රේනින් කියන්නේ මචන් එන්ඩ කිව්වම එනව තුන් හතර පාරක් කන්ඩ කිව්වම කනවා නගින්න කියනකොට පුටුවට නගිනවා ගෙට යන්ඩ කිව්වම ඇතුලට යනවා.හැබැයි හතර පස් පාරක් කියන්ඩ ඕනේ.මන් 4to එකක් දාන්නන්

    බල්ලා කෑම කනකොට උබට උගේ කෑම එකට අතදාන්න පුලුවන්ද?
    ඌ හපනවද එහෙම කරන්න ගියාම?

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    282qiu0.jpg

    අපේ අම්මත් එක්ක තමයි මචන් එකතු.ඒත් කනකොට ගන්ඩ ගියොත් ගොරවනවා.