Buying a new dog

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    282qiu0.jpg

    අපේ අම්මත් එක්ක තමයි මචන් එකතු.ඒත් කනකොට ගන්ඩ ගියොත් ගොරවනවා.

    උබේ බල්ලා මැක්සා ලස්සනයි මචන් ඇස් වහක් කටවහක් නෑ.
    කෑම කද්දි ලගට ගියොත් ගොරවනවනේ.
    ඔන්න ඔතනයි උබ වරද්දගෙන තියෙන්නේ ඇන්ඩ් බල්ලා ගොඩක් සැර වෙන්න හේතු වෙලා තියෙන්නත් එක හේතුවක් වෙන්නේ ඕක.
    පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕන හැමදේකදිම මොනා කරත් අපි උන්ට ඉහලින් ඉන්නේ කියන දේ.
    කෑම එකේදි පවා අපි හුරු කරලා තියෙන්න ඕන උබ කෑවට අපි එපා කිව්වොත් උබ කෑම නොකා ඉන්න ඕන කියන දේ.
    ඔතන ගොඩක් අය වරද්දගන්නවා.
    ගොඩක් අය කරන්නේ පොඩි කාලේම බල්ලා කෑම කද්දි ලගට ගියාම ගොරවද්දි ඌට පාඩුවේ කෑම කන්න දීලා ඉන්න එක.
    ඕක හරි වැරදි වැඩක්.
    උගේ කෑම එකට අපිට අත දාන්න පුලුවන්කම තියෙන්න ඕන මොකද ආදරේ කරනවානම්,බෙහෙත් කරනවානම්,සැප දෙනවානම්,බලාගන්නවානම්,කන්න දෙනවානම් ඒ දෙන කෑම එකට අපිට ඕන වෙලාවක අත දාන්න පුලුවන් වෙන්නත් ඕන.
    ඔතන අවුල් වෙලා උබේ.
    ඔහොම උනාම සමහර තැන් වලදි බල්ලා අපිට ලෝයල් නැතුව යනවා.
    මගේ ගාව කොමන් බ්‍රීඩ්ස් එවුන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.
    ජර්මන් ශෙපර්ඩ් එකාට අවුරුදු 4 වෙනවා මේ ජුනි වලට.
    මගේ එකත් සේබල් එකෙක්.
    උබේ එකා වගේමයි හැබැයි ලයිට් කලර් එක.
    මගේ ගාව ඉන්න බල්ලෝ 6 න් ඕන එකෙක්ගේ කෑම එකට අත දාන්න පුලුවන් මට ඕන වෙලාවක.
    මම අත දැම්මාම උන් කන එක නවත්තලා බලන් ඉන්නවා මම මොකක්ද කරන්නේ කියලා.
    අපේ උනුත් සැරයි ඒත් එකපාරක් කිව්වාම කොච්චර සැර උනත් පැත්තකට යනවා.
    පවර් ඔෆ් වර්ඩ් කියන්නේ ඕක තමා.
    ඕක දැන් උනත් හදන්න පුලුවන් මචන් අව්ලක් නැතුව.
    කමෙන්ට්ස් වලින්,කෝල්ස් වලින් කියලා දෙන්න බෑ ඒවා මොකද උබේ බල්ලාගෙයි,උබෙයි,ගෙදර අයගෙයි කොයි වගේ කනෙක්ශන් එකක්ද තියෙන්නේ කියලා ඇස් දෙකෙන් දකින්නේ නැතුව.
    එක දවසින් කරන්නත් බෑ ඕක.
    ටිකක් කල් යනවා.
    දැනට උබට කරන්න තියන හොදම දේ තමා මචන් දවල්ට යෝගට් එකක් දීපන් දවසක් ඇර දවසක් වගේ ඇන්ඩ් හැමදාම දුර එක්කන් පලයන් ඇවිදින්න.
    උබටයි බල්ලටයි මහන්සිය හොදට දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්.
    වෙනදට වඩා ඌව අගයපන් අතගාද්දි, ඌ එක්ක ඉන්නකොට.
    ඇවිදින්න එක්කන් යන එක නම් ගොඩක් වැදගත්.
    නොකඩාවා සති 4වත් ඕක කරගන්න පුලුවන්නම් බල්ලාගේ හික්මීමක් උබට දකින්න පුලුවන් වෙයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,748

    එල මචන්.ඇවිදින්න කියලා වෙනම එක්ක ගෙන නන් යන් නෑ.වත්ත තියෙනවා ඌ රවුම් ගහලා එන එක තමයි කරන්නේ.මම හිතුවෙ අර ලස්සන කහ නැති හින්දා මුගෙ අම්ම පිටට ක්‍රොස් වෙලා කියලා.හැබැයි මූව ඩොක්ට දැක්ක ගමන් ඇහුවා කනවා නේද කියලා.ඒ කාලෙ මූ සැර වෙන්ඩ හිතලවත් නෑ.පොඩි කාලෙ.එයත් කිව්ව සැර වෙයි කියලා.:oo:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඉස්සෙල්ලාම කියන්න ඕන ලෝකේ කොහේවත් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් උන්ගේ හොදට හැදුනු එවුන්ව තමා අපේ උන් ලයන් ශෙපර්ඩ් කියන්නේ.
    ලෝක යුද්ද කාලේ ඉවර වෙලා මුල් අවධියේ ජර්මන් බඩු ගන්න මිනිස්සු අදිමදි කරා ලෝකේ පුරාම.
    ඔය කාලේදි අපේ රටේ හිටපු අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව ගෙන්නන එක හොදටම අඩු කරා මොකද මිනිස්සු ජර්මන් නිසා ගන්නේ නැති සීන් එක උඩ.
    ඊට පස්සේ අපේ උන් කරේ රුසියාවෙන් ගෙන්නුවා කියලා හොදට හැදිච්ච බිග් බෝර්න් ජර්මන් ශෙපර්ඩ් උන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා.
    ඔන්න ඕකයි අපේ රටේ ලයන් ශෙපර්ඩ් නම ඇති වෙන්න හේතුව.
    ඉන්දියාවේවත් නෑ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක්.
    පැටියෙක් ගන්නවානම් සති 6-10 අතර එකෙක් ගන්නවානම් හොදයි මොකද පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසියි එතකොට.
    බල්ලෙක්ගේ ජිවිතෙන් ඌ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පලවෙනි මාස 9දි.
    පලවෙනි මාස 9 දි බල්ලව සුපිරියට ට්‍රේන් කරගන්න පුලුවන්නම් ආයි කියන්න වදන් නෑ මැක්සා.
    බල්ලගේ අම්මයි , තාත්තයි CKC,KASL වල රෙජිස්ට්‍රර් වෙච්ච අය නම් ගොඩක්ම හොදයි.
    ඒ කියන්නේ බල්ලට හොද , පිරිසිදු පෙලපතක් තියනවා කියලා.
    ඒත් අපේ සමහර එවුන් CKC,KASL ලියකියවිලි හොරට හදලා විකුණන අයත් ඉන්නවා.
    ඒක ඉතින් තමා විසින් ඒ ලියකියවිලි වල හරි වැරදි බලගන්න ඕන හොදට හොයලා බලලා.
    අනිත් එක තමා පැටියෙක් ගන්නකොට ගොඩක් වෙලාවට ඉන්න පැටව් සෙට් එකෙන් දගලන අඩු එකාව තමා ගන්න ඕන.
    ඔය සමහර පැටව් ඉන්නවනේ අනිත් උන් දගලද්දි නිදාගෙන,වෙන උගේ පාඩුවේ වැඩක් කර කර වගේ.
    අන්න ඌව තමා ගන්න ඕන.
    හේතුව වෙන්නේ නිවිච්ච පැටියෙක්ව ගත්තාම ට්‍රේන් කරන්න ලේසියි දගලන උන්ට වඩා.
    අපි හරියට ඉන්නවානම් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අපි වෙනුවෙන් පන උනත් දෙන බ්‍රීඩ් එකක්.
    මාර ලෝයල් වෙනවා හරි ට්‍රේනින් එකකදි.
    ඒකනේ ලෝකේ ඕනම පොලිසියකට,ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ මේ ලෝකේ කොච්චර වෙන බල්ලෝ බ්‍රීඩ්ස් හිටියත්.
    මගේ එකත් ජර්මන් ශෙපර්ඩ් බිග් බෝර්න් සේබල් කලර් එකේ එකෙක්.
    මගේ වචනේට උඩින් මලාට යන්නේ නෑ කවදාවත්.
    මගේ පස්සෙන්ම එනවා මම කොහේ ගියත් ගෙදර ඉන්නකොට.
    මම ගෙදර නැත්තම් උඩු බුරනවා,මගේ ඇදට පැනලා මගේ කොට්ටෙට ඔලුව තියන් අඩලා නිදාගන්නවා.
    එච්චර ෆිට් මාත් එක්ක.
    මම ගෙදර ආවම ඉතින් ෆුල් හැපි ඌට.
    මගේ පණ වගේ මම ඌට ආදරෙයි.
    බල්ලට ඇටෙන්ශන් එක දෙන්න පුලුවන්නම්,දවසම කූඩුවේ නොතියා නිදහසේ ඇවිදලා කරලා ඉන්න දීලා හදන්න පුලුවන්නම් විතරක් අනිවා හදපන්.
    නැත්තම් හදන්න එපා.
    බල්ලෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවාට වඩා සෙන්සිටිව් දෙයක්.
    පොඩි එකාට කතා කරලා හරි කියන්න පුලුවන් ඒත් බල්ලට එහෙම කරන්න බෑ.
    අපි ඌට දෙන ඇටෙන්ශන් එකෙන්,උගේ එක්ස්ප්‍රෙශන්ස් වලින් අපි ඌව තේරුම් ගන්න ඕන.
    මේ ලෝකේ ජරා බල්ලෝ කියලා ජාතියක් නෑ , ජරා අයිතිකාරයෝ තමා ඉන්නේ.
    බල්ලව හදන එකා හරියට හදනවානම් බල්ලා හැදෙනවා.
    ආදරේ කරපන්,ඌගේ එක්ස්ප්‍රේශන්ස් තේරුම් ගන්න බලපන්,ඌ එක්ක කතා කරපන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන් තමන්ගේ ජිවිතේ මොන වැඩේ තිබ්බත්.
    හිත විතරයි තියෙන්න ඕන.
    කොච්චර වැඩ තිබ්බත් සුපිරි කෙල්ලෙක්ට හුකන්න සෙට් උනොත් අනිවා හුකන්න යනවනේ.
    අන්න ඒ වගේ තමා.
    ලයිෆ් එක බිසි කියලා දෙයක් නෑ.
    වැරදි විදියට ඕන නැති දේවල් වලට මිනිස්සු පයෝරටි එක දෙනවා ඇරුනම.
    කොච්චර වැඩ තිබ්බත් බොන්න සෙට් වෙනවානම් අනිවා යනවනේ.
    කොච්චර සල්ලි නෑ කිව්වත් බොද්දි තව බෝතලයක් ගහමු කිව්වම සල්ලි දෙනවනේ.
    අන්න ඒ වගේ තමා.
    හිත විතරයි ඕන.
    මේකේ ෆවුන්ඩේශන් වන් කියන කෙනාගේ බල්ලට අසනීප වෙලා මිනිහා ලක්ශෙට එහා පැත්තේ වියදම් කරා.
    ඒත් බල්ලා මැරුනා.
    මිනිහා වියදම් කරේ බල්ලට තිබ්බ ආදරේ නිසා.
    මට සෙට් වෙච්ච සුපිරි මෙම්බර් කෙනෙක් මේ කිරියේ සත්තුන්ට ආදරේ.
    http://www.elakiri.com/forum/member.php?u=407457
    ඒකට හැමදාම ගරු කරනවා.
    කිව්ව දේවල් කරන්න පුලුවන්නම් විතරක් බල්ලෙක් අරන් හදපන්.
    නැත්තම් හදන්න එපා ඇන්ඩ් හදලා සතාට දුක දීලා පව් පුරෝගන්නත් එපා.
    කන්න දීලා,බෙහෙත් කරලා,විටමින් දීලා,කුඩුවේ දාලා හදන එක නෙවෙයි බල්ලෝ හදනවා කියන්නේ.
    පොඩි ලමයෙක්ට වගේම හොදට නිදහස දීලා,ආදරේ දීලා,ට්‍රේන් කරවලා,බෙහෙත් කරවලා හදන එකටයි බල්ලෙක් හදනවා කියන්නේ.
    තව එකක් අමතක උනා.
    පිරිමි , ගෑණු කියලා වෙනසක් නෑ.
    අනිවා අවුරුදු එකාමාරක් විතර පැන්නාම ක්‍රොස් කරවපන්.
    නැත්තම් කිඩ්නි කේස්,කැන්සර් කේස් එන්න පුලුවන් ගොඩක් වෙලාවට මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත්.
    හුකනවා,හුකාගන්නවා කියන එක සතාගේ අයිතිවාසිකමක්.
    හොද වැලක් බලනකොට,කෙල්ලෙක් මතක් වෙනකොට අතේ නොගහා ඉන්න කොච්චර අමාරුද?
    කසාද බැදලා නම් රෑට ගෑණි සෙක්සි නයිටියක් වගේ ඇදලා ඉන්නකොට හුකන්නේ නැතුව ඉන්න පුලුවන්ද ඒකිට පිරියඩ් හැදිච්ච දවසක් ඇරුනම.
    බෑ නේ.
    සත්තුන්ටත් ෆීලින්ග්ස්,දුක,සතුට දැනෙනවා අපිට වගේම.
    ඒවට ගරු කරන්න ඕන,ඒවා සදහා කරන්න ඕන දේවල් නිසි වේලාවේදි කරන්න ඕන.

    100%
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.ඇවිදින්න කියලා වෙනම එක්ක ගෙන නන් යන් නෑ.වත්ත තියෙනවා ඌ රවුම් ගහලා එන එක තමයි කරන්නේ.මම හිතුවෙ අර ලස්සන කහ නැති හින්දා මුගෙ අම්ම පිටට ක්‍රොස් වෙලා කියලා.හැබැයි මූව ඩොක්ට දැක්ක ගමන් ඇහුවා කනවා නේද කියලා.ඒ කාලෙ මූ සැර වෙන්ඩ හිතලවත් නෑ.පොඩි කාලෙ.එයත් කිව්ව සැර වෙයි කියලා.:oo:

    බල්ලෙක් සැර වෙන්න හේතු ගොඩක් තියනවා.
    ඔය හේතු අතරෙන් එක හේතුවක් තමා මචන් බල්ලව අවට සමාජයෙන් අයිසොලේට් වෙලා හැදීම.
    ගෙදර වත්ත ගැන දැනීම විතරයි ඌට තියෙන්නේ.
    ඌ ඉන්න ගෙවල් පැත්ත ගැන දැනිමක් නෑ.
    අවට සමාජේ මොනාද වෙන්නේ,පාරේ වාහන ගොඩක් යද්දි කොයි වගේද,වාහන ටිකක් යද්දි කොයි වගේද,පාරේ සත්තු මොනාද කරන්නේ,උන් ජීවත් වෙන්නේ කොහොමද වගේ දේවල් බල්ලගේ ඔලුවට යන්නේ නෑ වත්තේ විතරක් දුවලා පැනලා හිටියා කියලා.
    එක තැන ඉන්නකොට මිනිහෙක්ට උනත් සිතේ සිතාගැනිමේ පරාසය ගොඩක් හීන වෙනවා.
    සත්තුන්ට උනත් එච්චරයි.
    වෙනසක් නෑ.
    හැම වෙලාවේම බල්ලට හිතන්න දෙයක් දීලා තියෙන්න ඕන.
    එතකොට උගේ මොලේ ඩිවලප් වෙනවා.
    ගෙදර අය එක්ක විතරක් හිටියා කියලා මදි.
    පාරේ මිනිස්සු මොනාද කරන්නේ,සත්තු මොනාද කරන්නේ,අවට ගද සුවද කොයි වගේද කියලා සතාට අදුන්නලා දෙන්න ඕන.
    ඒකට බල්ලව ඉන්න වත්තෙන් පිට ඇවිද්දන්න එක්කන් යන්න ඕන.
    ඇවිදින දුර ප්‍රමාණය වැඩි වෙන තරමට බල්ලගේ මොලේ එක්ස්පැන්ඩ් වෙන්න ගන්නවා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනකොට.
    එක දවසක් බල්ලව හොදට ඇවිද්දුවාම ඊලග දවසේ ඌ ආස වෙනවා ඇවිදින්න යනකොට.
    ඒක උබට හොදට නෝටිස් වෙයි.
    ඒ නිසා බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන් අනිවා ඌටයි,උබටයි දැනෙන්න.
    දවල්ට නම් ගෙනියන්න එපා රස්නේ නිසා.
    මේ හීට් එක හොද නෑ බල්ලන්ට.
    එක්කෝ උදේ 9 ඉස්සෙල්ලා වගේ හෝ හවස 6 පස්සේ,රෑට වගේ බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන්.
    හැමදාම එකම පාරවල් වලින් යන්නත් එපා.
    එක එක පාරවල් වලින් එක්කන් පලයන්.
     
    Last edited:

    එල මචන්.මම බලන්නන්...තෑන්ක්ස් උපදෙස් වලට...:)
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    well said..machan..good knowledge...supiri...
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Machan akila kiyapanko podi kale ballawa discipline walata huru karanne kohomada?

    ඩිසිප්ලින් කරනවා කියන දේ ගොඩක් ලොකු සබ්ජෙක්ට් එකක් මචන් , කාලයක් යන.
    ඕකේ ප්‍රධානම දේ තමා මචන් සතා සහ උබ අතර තියන විස්වාසය.
    අනිත් එක තමා පසු නොබසින උත්සහය.
    මෙන්න මේකේ විඩියෝස් 25 තියනවා මචන්.
    තනිකරම ඩෝග් ට්‍රේනින් තියෙන්නේ.
    හොද ඩෝග් ට්‍රේනර් කෙනෙක් කරන්නේ ඔය විඩියෝස්.
    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590
    ඕවා ඔක්කෝම බලපන් මචන් ඉස්සෙල්ලාම.
    ඕවා බලලා තව තව විඩියෝස් බලපන්.
    ආටිකල්ස් කියවපන්.
    එකපාරින් දෙපාරින් ට්‍රේන් කරන්නත් බෑ මචන් කිසි දෙයක්.
    බලු පැටියා කියන්නේ පොඩි ලමයෙක් කියන දේ ඔලුවේ තියන් තමා කරන්න ඕන.
    පොඩි එකෙක්ට උනත් පොඩි කාලේ දෙයක් කියලා දෙන්න කොච්චර අමාරුද?
    හොදට කියලා දීලා මේ හැරිලා මේ බලනකොට කරන්නේ මොනාහරි මොට්ට වැඩක්නේ පොඩි එවුන්.
    සෝ බලු පැටව් උනත් එච්චරයි.
    උබට හොද ඉවසීමක් සහ උත්සහයක් තියෙන්න ඕන.
    නැතුව බෑ.
    බල්ලෝ ට්‍රේන් කරන එවුන් දන්නවා ට්‍රේන් කරන්න තියන කට්ට ඒත් ඒ කට්ට නොකා බෑ.
    ඒ කට්ට කාගෙන කරොතින් අනිවා අනාගතයේදි බල්ලා දිහා බලලා සතුටු වෙන්න පුලුවන් දියුණු වෙච්ච ලමයෙක් දිහා දෙමාපියන් බලලා සතුටු වෙනවා වගේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.මම බලන්නන්...තෑන්ක්ස් උපදෙස් වලට...:)

    බල්ලව දම්වැල දාලා වදයක් නැතුව ගෙනියන්න ඉගෙන ගනින් මචන් ඉස්සෙල්ලාම.
    මේක උදව් වෙයි උබට.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,748
    113
    බල්ලව දම්වැල දාලා වදයක් නැතුව ගෙනියන්න ඉගෙන ගනින් මචන් ඉස්සෙල්ලාම.
    මේක උදව් වෙයි උබට.

    එල මචන්.දවල්ට ගැටගහන හින්දා දැන් නන් කරදරයක් නෑ ලොකුවට.මේ ටික කරල බලන්නන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.දවල්ට ගැටගහන හින්දා දැන් නන් කරදරයක් නෑ ලොකුවට.මේ ටික කරල බලන්නන්...

    ගැටගැහුවම ප්‍රශ්න විසදෙනවානම් බන් මේ ලෝකේ ඔක්කෝම බල්ලන්ව මිනිස්සු ගැටගහලම තියනවනේ.
    දැන් අව්ලක් නොවුනත් ඕක තව මාස 8,9 විතර යද්දි කරදරයක් වෙනවා මචන් අනිවා.
    ඊට පස්සේ ඕන නැති විදියට පොඩි පොඩි දේටත් සද්දෙන් බුරන්න,ගෙදරට එන මිනිස්සුන්ව පෙන්නන්න බැරුව කඩාගෙන පනින්න,කියන දේ අහන ටිකවත් අහන්නේ නැති වෙනවා.
    ඒ නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කොටන්න තියන්න නැතුව දැන් ඉදන්ම ඕක හදාගනින් මචන්.
    ලෝකේ සුපිරිම මොලයක් තියන බල්ලෝ බ්‍රීඩ් වලින් ටොප් 5 ඇතුලේ හැම අවුරුද්දේම ඉන්න බ්‍රීඩ් එකක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.
    සෝ හරියට කරනවානම් උන්ව හදාගන්න පුලුවන් වදයක් නොවි.

    එල මචන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    wenda vet...final..year..

    මැක්සා මචන්.
    උබ පේරාදේණියේ යුනිවර්සිටි එකේ නේද?
    දැන් අවුරුද්දක්,අවුරුදු 2 වගේ කලින් ඕකෙන් අවුට් වෙච්ච ඩොක්ටර් ප්‍රියසාද්ව දන්නවද මචන් උබ?
    මට මතක නෑ හරියටම අවුට් වෙච්ච කාලේ නම්.
    මේ මෑතක තමා අවුට් උනේ අවුරුද්දක් හරි අවුරුදු 2 හරි වගේ.
    ගම්පොල ඉන්නේ.
    ටිකක් කෙට්ටුයි,සුදුයි,කණ්නාඩි දානවා.
    උබ දන්නවද?

    dannawa...