Buying a used car? 07-27-2014 10:53 PM ane pons apita hadissiyakata wahanayak wikuna ganna ba thopi me wage gon ewa danakota -542
කසිකබල් ලදරන් අහිංසකයන්ට විකුණන්න හදන එකෙක්ට සැහෙන්න රිදිලා..
පාවිච්චි කරපු වාහනයක් ගන්නේ හැම සති අන්තෙම ගරාජ් ගානේ රස්තියාදු වෙන්න නෙමෙයි නේද? ලෙඩ එන්න ගත්තම ඒවාට යන වියදම් නිසා වාහනේ එපා වෙයි.
එහෙම කට්ටක් කන්න සෙට් වෙන්න කලින්, තමන්ටම හොඳට හොයල බලන්න ඕනේ කරුණු තමයි ඒ වීඩියෝ ටිකෙන් විස්තරාත්මකව කියලා තියෙන්නේ.
ඊට අමතව තමන් ගන්න වාහන වර්ගය ගැන හොඳ දැනුමක් තියෙන technician කෙනෙක් හරි එක්කන් යන්න පුළුවන් නම් වඩා හොඳයි.
Thanks for bumps and reps