Buying a used honda fit GP5

Nimneth2019

Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    puluwan tharam aluth ekak ganna balapan :D
    Dual clutch eka tamai lokuma scene eka
    eelangata hybrid battery eka check karala ganin


    godak bayay wage nam petrol vitz ekak ganin habai itin melo rahak naha

    Anne ekai bn vitz wage ewa bayak nathi wunate kisi gathiyak na
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් බැලුව.
    ගොඩක් අය කියනවා Dual clutch සීන් එක ගැන.
    කොළඹ traffic එකටනම් FIT GP5 එක ගොඩක් සෙට් වෙන්නේ නෑ එක driving pattern එක මත තීරණය වෙනවා. GP5 එක සෙට් වෙන්නේ long-running වලට. මාත් ගොඩක් විස්තර හෙව්වා. අන්තිමට මේ video එක සෙට් උනා පොඩ්ඩක් බලපන්කො මුගේ channel එකට ගිහින් මු හොද විසදුමක් කියනවා හැබැයි මේ place එකට ගිහින් බලන්න වෙනවා

    Bump
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    Man dan 2016 wala idan 2013 gp5 ekak use karanawa danatanam aulak na 6 month service karanawa 10000km walata clutch oil marukaranawa, AC on ekema thamai drive karanne (hybrid battery cooling eka wenne AC eken) danata 103000km withara duwala thiyenawa
    Gannawanam hodata maintain karapu records thiyena ekak ganin samahara un oka hariyata drive, maintain karanna danne
     
    • Like
    Reactions: sthiwanka