:rolleyes: Unity එකේ webcam prices දන්න අය ඉන්නවද? ඉන්නවනම් details ටිකකුයි, shop එකේ නමයි එක්ක දාන්න. මම එකක් ගන්න බැලුවෙ. :oo: වෙන shops වල වුනත් අවුලක් නෑ. මම දෙක තුනක් බැලුව, රු. 2800/- ඉදන් තියනව හොද ඒව.