buying monetized YouTube channel

sandunivideo

Junior member
  • Feb 18, 2009
    75
    17
    8
    fake
    monetized නැති නිසා හොඳ ගානකට දෙන්නත් බෑනේ මචං
    subs newei ne bn. e hinda thawa subs 200 watch hours tikai hada ganna amaru ne.. screen shot wala athi lifetime minte gana.. oka mn hithanne mn weda kala auruddak wage... passse okkoma ain kala.. channel 2k kala ekama dekema damme...
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,367
    113

    තේරුනේ නෑ උඹ කියන්න හදන දේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    OK

    සම්පූර්ණයෙන්ම වැරදියි. Monetized channel එකක් ගන්නෙ එකේ views බලාගෙන නෙවෙයිනෙ. monetized channel එකක් කියන්නෙ race එකකට පොඩි head start එකක් ගන්නව වගේ වැඩක්. 0 ඉඳලා පටන් ගත්තට අවුලක් නෑ ඒ උනාට monetize කරපු channel එකක් ගන්න හැකියාව තියෙනව නම් monetized කරන්න කාලෙ කන්නෙ ඇයි. Don't you want revenue to start coming in as soon as possible? Yt එක සමහර වෙලාවට manually පවා channels review කරනව. monetized කරන්න කලින් click farm වලින් views subs අරගෙන monetize කරන එක ලේසි නැ. Because yt isn't stupid.
    මචං මම මේ ගැන දන්න නිසයි කිව්වේ .
    click farm එකකින් watch hours subs අරගත්ත channel එකක් අරගෙන
    ලංකාවට content හැදුවොත් මොකද වෙන්නේ කියන්නකෝ .
    youtube මචං stupid නැහැ තමයි .
    මේ farm වල heatleap වගේ auto-surf වලින් ගන්න views නෙවේ තියෙන්නේ .
    $200 තියෙනවනම් කියන්නකෝ two weeks වලින්
    ඔයාගේ ඕනම channel එකක් monetization enable කරලා දෙන්නම් .
    හරියට මහන්සි වෙලා හැදුව channel එකක් උනත් niche වෙනස් උනාම video reach වෙන්නේ නැහැ .
    subs 50,000ක් තියෙන channel එකක් උනත් niche එක එකම උනත් video එක සව්ත්තුනම් views එන්නේ නැහැ .
    ලංකාවේ views වලට youtube එකෙන් ගෙවන ගාන දන්නවනම් බහුතරයක් channel මත්තේ ඔච්චර නැහෙන්නෙත් නැහැ .
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,367
    113
    මචං මම මේ ගැන දන්න නිසයි කිව්වේ .
    click farm එකකින් watch hours subs අරගත්ත channel එකක් අරගෙන
    ලංකාවට content හැදුවොත් මොකද වෙන්නේ කියන්නකෝ .
    youtube මචං stupid නැහැ තමයි .
    මේ farm වල heatleap වගේ auto-surf වලින් ගන්න views නෙවේ තියෙන්නේ .
    $200 තියෙනවනම් කියන්නකෝ two weeks වලින්
    ඔයාගේ ඕනම channel එකක් monetization enable කරලා දෙන්නම් .
    හරියට මහන්සි වෙලා හැදුව channel එකක් උනත් niche වෙනස් උනාම video reach වෙන්නේ නැහැ .
    subs 50,000ක් තියෙන channel එකක් උනත් niche එක එකම උනත් video එක සව්ත්තුනම් views එන්නේ නැහැ .
    ලංකාවේ views වලට youtube එකෙන් ගෙවන ගාන දන්නවනම් බහුතරයක් channel මත්තේ ඔච්චර නැහෙන්නෙත් නැහැ .

    ලංකාවේ views වලටනම් නෙමෙයි මම channel එක කරන්න හදන්නේ , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ

    උදවුවක් විදියට කියලා දීපන්කො මචං මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා

    ඒ කියන්නේ මොනවද channel එක ගැන බලන්න ඕන , මොනවගේ proof ද මම seller ගෙන් ඉල්ලන්න ඕන
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ලංකාවේ views වලටනම් නෙමෙයි මම channel එක කරන්න හදන්නේ , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ

    උදවුවක් විදියට කියලා දීපන්කො මචං මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා

    ඒ කියන්නේ මොනවද channel එක ගැන බලන්න ඕන , මොනවගේ proof ද මම seller ගෙන් ඉල්ලන්න ඕන
    ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකට අදාල channel එකක් ගන්න .
    ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ gaming channel එකක්නම්
    gaming niche එකට හදපු channel එකක් ගන්න .
    ගන්න කලින් channel එකට ගිහින් බලන්න .
    තියෙන්නේ video 6ක් වගේ පොඩි ගානක්නම් , හැම video එකටම views 40,000ක් 50,000ක් තියෙනවා නම්
    සහ ඒවාට comments: views: likes ratio එක ගොඩක් අඩුනම්, channel එක ගොඩක් වෙලාවට genuine එකක් නෙවෙයි .
    analytics වලට ගිහින් එතනින් reach tab එකට ගිහින් screenshot එකක් ඉල්ලගන්න .
    මේ තියෙන්නේ organic traffic එන channel එකක percentages .
    පේනවනේ බලපු අයගෙන් 58%ම youtube එකෙන් suggest කරලා තියෙන්නේ .
    ඔයා ගන්න එකෙත් මේ පරාසයේ මේ values තියෙනවනම් හොදයි .
    Good luck ..

    dadwdasd.PNG
     
    • Like
    Reactions: hi.dushan

    Sen-lu

    Well-known member
  • මචං මම මේ ගැන දන්න නිසයි කිව්වේ .
    click farm එකකින් watch hours subs අරගත්ත channel එකක් අරගෙන
    ලංකාවට content හැදුවොත් මොකද වෙන්නේ කියන්නකෝ .
    youtube මචං stupid නැහැ තමයි .
    මේ farm වල heatleap වගේ auto-surf වලින් ගන්න views නෙවේ තියෙන්නේ .
    $200 තියෙනවනම් කියන්නකෝ two weeks වලින්
    ඔයාගේ ඕනම channel එකක් monetization enable කරලා දෙන්නම් .
    හරියට මහන්සි වෙලා හැදුව channel එකක් උනත් niche වෙනස් උනාම video reach වෙන්නේ නැහැ .
    subs 50,000ක් තියෙන channel එකක් උනත් niche එක එකම උනත් video එක සව්ත්තුනම් views එන්නේ නැහැ .
    ලංකාවේ views වලට youtube එකෙන් ගෙවන ගාන දන්නවනම් බහුතරයක් channel මත්තේ ඔච්චර නැහෙන්නෙත් නැහැ .
    මචං Botnet views, AdWords views, or pop up/embedded view traffic or microworkersලව use කරල monetized කරන channel තියනව තමයි. Vietnam එවුන් එහෙම ඕක සැහෙන්නකලා දැන් නම් හැබැයි ඕක කරන්න සැහෙන්න අමාරුයි. ගිය අවුරුද්දේ වගේ පැය ගනන් වල videos up කරලා SMM panels වලින් views & sub අරගෙන monetize කරන්න පුළුවන් දැන් එහෙම කරන්න අමාරුයි. පොඩි research එකක් කලොත් ඔයවගේ channels ලේසියෙන් අඳුරගන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි උනොත් authentic විදිහට built කරපු channel එකක් හොයාගන්න අමාරුනැ. Channel එකක් buy කරන්නෙ ඒකෙ දැනට ඉන්න audiences එකේ reach බලාපොරොත්තු වෙන් නම් ඒක වැරදි move එකක්. Channel එක ගත්ත කියල වෙනසක් නෑ ඔයා මුල ඉඳන්ම තමයි audiences එක build කරන්න ඕන. Channel එකක් buy කරන එකේ වාසිය ඔයා මුල ඉඳන්ම ගන්න views monetize වෙන එක.

    මාගෙ යාලුවෙක් ඉන්නව (US වල ලංකාවෙ එක්කෙනෙක් නෙවෙයි) channels 8ක් තියෙනව මිනිහට 7ක් ම pre monetized channels. කිසිම අවුලක් නෑ මිනිහ හොඳට ඒක කරගෙන යනව. මගෙත් pre monetized channels 2ක් තියෙනව target audience එක එකක් US අනික Japan දෙකම outsource කරල තියෙන්නෙ ඒ දෙකේම කිසිම අවුලක් නෑ.

    I know මචං it's better to start from scratch. But if you can find the right channel, buying is easy and fast.

    මචං @hi.dushan channel එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන @BadBlueGenius දාපු ටිකට අමතරව තව පොඩි දේවල් ටිකක් තියෙනව මම පොඩ්ඩක් free උනාම ඒ ටික දාන්නම්.

    මේ ඉතිං මම හිතන විදිහ එක එක්කෙනා හිතන විදිහ සහ අත්දැකීම් වෙනස් නේ. තමන්ට ගැලපෙන දේ තමන්ම තමයි decide ඕනි
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    ඔයාගෙ niche එකේම එකක් ගන්න. චැනල් එක හොදට බලන්න genuine views ද කියල.(comments වැටිලද, ලයික් වැටිලද, average watch time වගේ ඒවා) දැන් watch hours 4000, subs 1000 සල්ලි වලට මොකක් හරි ක්‍රමේකින් දෙන උන් ඉන්නව වැහි වැහැල. එහෙම කරපු චැනල් වැඩක් නෑ. channel එකක් buy කරන්නෙ monetize enable කරගන්නම නෙමේ ඒවයෙ reach එක හින්ද. ඒ නිසා අනිවාර්‍යෙන් genuine වෙන්න ඕනෙ. අර උඩ එකෙක් කිවුව වගේ බලන්න traffic source කොහොමද කියල. ලින්ක් වලින්නන් ඇවිත් තියෙන්නෙ කොහොමත් වැඩක් නෑ.

    ------
    channel එක පුලුවන් email එක මාරු කරල අලුත් එකෙක්ට hand over කරන්න. adsense එක එහෙම බෑ. ඒක අවුලක් නෑ monetize enabled චැනල් එකකට අලුත් mail එකකින් adsense ඉල්ලුව හැටියෙ හම්බෙනව.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,367
    113
    ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකට අදාල channel එකක් ගන්න .
    ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ gaming channel එකක්නම්
    gaming niche එකට හදපු channel එකක් ගන්න .
    ගන්න කලින් channel එකට ගිහින් බලන්න .
    තියෙන්නේ video 6ක් වගේ පොඩි ගානක්නම් , හැම video එකටම views 40,000ක් 50,000ක් තියෙනවා නම්
    සහ ඒවාට comments: views: likes ratio එක ගොඩක් අඩුනම්, channel එක ගොඩක් වෙලාවට genuine එකක් නෙවෙයි .
    analytics වලට ගිහින් එතනින් reach tab එකට ගිහින් screenshot එකක් ඉල්ලගන්න .
    මේ තියෙන්නේ organic traffic එන channel එකක percentages .
    පේනවනේ බලපු අයගෙන් 58%ම youtube එකෙන් suggest කරලා තියෙන්නේ .
    ඔයා ගන්න එකෙත් මේ පරාසයේ මේ values තියෙනවනම් හොදයි .
    Good luck ..

    View attachment 90132

    thanx machan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Hoda channel ekak set unoth ganna eka tamai hoda. Nature video karanna kamati kawru Hari innawa nam Mata kiyanna. Mage channel ekak tiyenawa, eka share karagena karanna idea ekak awa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,367
    113
    මචං Botnet views, AdWords views, or pop up/embedded view traffic or microworkersලව use කරල monetized කරන channel තියනව තමයි. Vietnam එවුන් එහෙම ඕක සැහෙන්නකලා දැන් නම් හැබැයි ඕක කරන්න සැහෙන්න අමාරුයි. ගිය අවුරුද්දේ වගේ පැය ගනන් වල videos up කරලා SMM panels වලින් views & sub අරගෙන monetize කරන්න පුළුවන් දැන් එහෙම කරන්න අමාරුයි. පොඩි research එකක් කලොත් ඔයවගේ channels ලේසියෙන් අඳුරගන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි උනොත් authentic විදිහට built කරපු channel එකක් හොයාගන්න අමාරුනැ. Channel එකක් buy කරන්නෙ ඒකෙ දැනට ඉන්න audiences එකේ reach බලාපොරොත්තු වෙන් නම් ඒක වැරදි move එකක්. Channel එක ගත්ත කියල වෙනසක් නෑ ඔයා මුල ඉඳන්ම තමයි audiences එක build කරන්න ඕන. Channel එකක් buy කරන එකේ වාසිය ඔයා මුල ඉඳන්ම ගන්න views monetize වෙන එක.

    මාගෙ යාලුවෙක් ඉන්නව (US වල ලංකාවෙ එක්කෙනෙක් නෙවෙයි) channels 8ක් තියෙනව මිනිහට 7ක් ම pre monetized channels. කිසිම අවුලක් නෑ මිනිහ හොඳට ඒක කරගෙන යනව. මගෙත් pre monetized channels 2ක් තියෙනව target audience එක එකක් US අනික Japan දෙකම outsource කරල තියෙන්නෙ ඒ දෙකේම කිසිම අවුලක් නෑ.

    I know මචං it's better to start from scratch. But if you can find the right channel, buying is easy and fast.

    මචං @hi.dushan channel එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන @BadBlueGenius දාපු ටිකට අමතරව තව පොඩි දේවල් ටිකක් තියෙනව මම පොඩ්ඩක් free උනාම ඒ ටික දාන්නම්.

    මේ ඉතිං මම හිතන විදිහ එක එක්කෙනා හිතන විදිහ සහ අත්දැකීම් වෙනස් නේ. තමන්ට ගැලපෙන දේ තමන්ම තමයි decide ඕනි
    පුළුවන් නම් ඒ ටික ඉක්මනට දාන්න මචන් ලොකු උදවුවක්
     
    Sen-lu

    Well-known member
  • උඩින් comment කරපු අය කියපුවාට අමතරව මම මේ කියන්නෙ.
    1. Channel එක monetize කරල මාස 4, 5කට වත් වඩා පරණ නැත්නම් ගන්න එපා. (channel එක පටන් අරන් කොතරම් කාළයක් ගිහින්ද කියන එකත් ගොඩක් වැදගත්.)
    2. පැය 3, 4 දිග කිසි වැඩකට නැති videos up කරලද බලන්න.මේ වගේ.
    3. Analytics වලට ගිහින් බලන්න එයා අරගෙන තියෙන sub ලොකු ප්‍රමාණවලින් අයින් වෙලා තියෙනවද කියල. මෙන්න මේ විදියට.
      Screenshot_20200824_142349.jpg
    4. Most popular videos වල views ගානයි sub ගානයි check කරන්න. හොදම videos වලට views 100ක් ඇවිල්ලා sub 2500k තිබුනොත් ඒක legit නැ.
    5. Socialblade එකට channel name එක දාලා බලන්න. Socialblade එකේ channel එක legit ද නැත්ද කියල බලන්නේ කොහොමද කියල මම වෙනම කියන්න යන්නේ නැ. යටින් දාන්නම් legit channel 2කයි bot view ගත්ත channels 2කයි links ඔයාම වෙනසක මොකක්ද කියල බලන්න. Legit 1 Legit 2 none legit 1 none legit 2
    6. ගන්න කලින් අනිවාර්යයෙන්ම Skype call එකකින්වත් owner එක්ක කතා කරල ඉන්න.
    7. Bitcoin වලින් payment කරන්න එපා.
    8. Channel එකට copyright strikes තියෙනවද බලන්න.

    මිස්වුන දේවලුත් ඇති දැනට මතක් වෙන්නේ මේ ටික තමයි.