උඩින් comment කරපු අය කියපුවාට අමතරව මම මේ කියන්නෙ.
- Channel එක monetize කරල මාස 4, 5කට වත් වඩා පරණ නැත්නම් ගන්න එපා. (channel එක පටන් අරන් කොතරම් කාළයක් ගිහින්ද කියන එකත් ගොඩක් වැදගත්.)
- පැය 3, 4 දිග කිසි වැඩකට නැති videos up කරලද බලන්න.මේ වගේ.
- Analytics වලට ගිහින් බලන්න එයා අරගෙන තියෙන sub ලොකු ප්‍රමාණවලින් අයින් වෙලා තියෙනවද කියල. මෙන්න මේ විදියට. View attachment 90330
- Most popular videos වල views ගානයි sub ගානයි check කරන්න. හොදම videos වලට views 100ක් ඇවිල්ලා sub 2500k තිබුනොත් ඒක legit නැ.
- Socialblade එකට channel name එක දාලා බලන්න. Socialblade එකේ channel එක legit ද නැත්ද කියල බලන්නේ කොහොමද කියල මම වෙනම කියන්න යන්නේ නැ. යටින් දාන්නම් legit channel 2කයි bot view ගත්ත channels 2කයි links ඔයාම වෙනසක මොකක්ද කියල බලන්න. Legit 1 Legit 2 none legit 1 none legit 2
- ගන්න කලින් අනිවාර්යයෙන්ම Skype call එකකින්වත් owner එක්ක කතා කරල ඉන්න.
- Bitcoin වලින් payment කරන්න එපා.
- Channel එකට copyright strikes තියෙනවද බලන්න.
මිස්වුන දේවලුත් ඇති දැනට මතක් වෙන්නේ මේ ටික තමයි.
thanx මචෝ තොරතුරු ටිකට Channel එක monetize කරපු දවස බලාගන්නේ කොහොමද