Buying phone from Aus worth ?

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Machan mama tour ekek yanne inne Aus

    Dan tiyenne parana ekak. Huwawi Nova 2 wage ekak hodai neda.

    Mehen ganna ekada ok.
    Aus wala ganan kohomada
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Machan monawada ganna tiyenne LKR walin 35-40k wage samana doller ganata

    e ganata Australiawalin phone ganna ba honda ewa. Umbata hondama wade Xiaomi ekak import karaganna eka umbe yaluwek mehe innawanam. Awama pickup karapan. Lankawata import karaddi sure nane tax anam manam ui.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    e ganata Australiawalin phone ganna ba honda ewa. Umbata hondama wade Xiaomi ekak import karaganna eka umbe yaluwek mehe innawanam. Awama pickup karapan. Lankawata import karaddi sure nane tax anam manam ui.

    Aus walin Xiaomi phone ekak aranma mata SL enna puluwanne
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Aussie ගිහින් හුවාවී ෆෝන් ගන්න..?
    කවුද මල්ලි මෑ? :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රට ගිහින් phone ගන්නවනන් එකම වාසිය වුන් ඕන එකක් නිකන් දෙනව අඩු ගානක් මාසෙට ගෙවන්න. ඒත් උඹ touring නෙ.

    මෙහෙම කරපන්. fb buy sell group තියෙනව. අනිවා මේ දවස්වල apple x එන නිසා පරණ සෙට් එක අඩුවට යන්න ඕන. අලුත් වගේ quality ඒව ඇති හෙව්වොත්.

    theft ද නැද්ද කියල check කරල බලපන් ගන්න කලින්