Buying Shoes From Odel

planner123

Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113
    සින්හලුනි,

    Odel එකෙන් leather shoes ගත්ත අය ඉන්නවද ?

    Quality,Durability කොහොමද ? :D
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113

    mama baluwe brown brogues machan.
    DI eke design walata wada odel eke design hodai mata
    habai quality kohomada danne naha


    1306199206115--5--1533898247.jpeg
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    mama baluwe brown brogues machan.
    DI eke design walata wada odel eke design hodai mata
    habai quality kohomada danne naha


    1306199206115--5--1533898247.jpeg

    owath genuine leather.. DI eketh genuine leather.. habei odel ekenm thawa brands tianawa Odel vtrak newe
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113
    Owa ganna apita koida salli ubata wadiyen teyenwanm ez cash krpn mta

    salli cn ekak nemei bn
    hoda durable joduwak nam 10k dunnath kamak naha

    api kohomath adu quality joduwak gannath 3k,4k wage gewanawa neh
    eeta wada wadi kaalayak daanna puluwan nam tikak wadiyen deela hoda joduwak ganna eke awulak nane :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ ඉන්න අයට නම් ටිකක් දුරයි පුළුවන් නම් විසිට් එකක් දාල බලන්න

    අවුරුදු දෙක තුනක් උනත් පාවිච්චි කරන්න පුළුවන් විශ්වාසයි කල්පවතී වර්ගයේ සපත්තු ගන්න දෙහිඕවිට සිලෙක්ස් එකෙන් ගන්න. මම අවුරුදු ගානක ඉඳලා ගන්නේ කොළඹ තියෙන මොඩල් වගේම අපිට අවශ්‍ය නම් ඩිසයින් එක දීලා හදාගන්නත් පුළුවන්

    අවිස්සාවේල්ල පහු කරලා යන්න ඕනා කොලබින් හැටන් බස් එකේ නැග්ගොත් දෙහිඕවිට හන්දියෙන් බැහැල සිලෙක්ස් ශූස් කොහෙද ඇහුවම ඕනෑම කෙනෙක් පෙන්නාවි



    ෆැක්ට්‍රි වල ස්ටාෆ් එකට එහෙම ගොඩක් කොම්පැණි උන්ගෙන් තමයි ගන්නේ ෂොප් එකක් කොළඹ නැහැ දෙහිඔවිටම යන්න ඕනා