buykorea කම්පියුටර් බඩු හොඳයිද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    buykorea කම්පියුටර් බඩු හොඳයිද

    buykorea කම්පියුටර් බඩු හොඳයිද
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ටිකක් ඖල් බන් එත් හොඳ ඒවත් තියෙනව අවුල් ඒවත් තියෙනවා.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Yakkala Neoview witharai mata nam used parts walata hoda. unge service ekath patta

    But you have to accept their sales girl's Rude Customer service..
    Parts Quality Average...Some items are Best...Some are worst..
    They don't have item stocks as they advertise in their website & Ikman.lk....If you are lucky you can purchase the product you want..
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මෙකයි බන් case එක

    මෙකයි බන් case එක ලගදි ම්න් යලුවෙක්ට pc එකක් ගන්න ඔතනින් බලලා ගිහින් පහුවදා උදෙ call කරලා කිවුවා අද එනවා ගන්න pc එක ready කරලා තියන්න කියලා.උන් හා කියුවා.අපි අයෙ යන්න කලිනුත් call කලා එතකොට කියුවා හරි ready එන්න කියලා.ගිහින් ඔක්කොම කතා කරන් bill කරන්න අවම කියනවා පොඩි අවුලක් ටියනවා සර්ලා order කරපු board එක ඉවරයි එ නිසා on board vga නති එකකට VGA එකක් දාලා හයි කලෙ ගන පොඩ්ඩක් වෑඩි කියලා.අපි කිඋවා අපි order කල නෙහ් ඈයි එක ඉවර වුනෙ එන්න කලින් ඉවරි කිඅන්න තිබ්බ නෙහ් කියලා.අපි දන්නව ද ගනිම කියලා කිදෙනෙක් කරනවද Number මතක තියන් call කරන්න බෑ කියලා හෙන පකුමක් දෑම්මා උබලම ඔක තියන් හුකාගනින් කියල අපි අවා.ඔතන ඉන්නවා කලු කොට කෙට්ටු හුකන්නෙක් උ ඉන්නෙ අයිති එකා වගෙ.සින්හල එකෙක් නිසා ගියෙ ගන්න අන්තිමට අපිටත් අරියා.බලගන ගනින් warranty ගන්න ගියහමත් ඔයවගෙ කියඉ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    mungen hoda VGA ekak gannawa nan kohoma weida? box okkoma hamaba wenawada?
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    mungen hoda VGA ekak gannawa nan kohoma weida? box okkoma hamaba wenawada?
    නෑ බන් නිකන් ඉටි කොලෙකින් ඔතලා දෙන්නෙ.උන් මසයි warrenty එක දෙන්නෙත්.මසයක් වෑඩි කරන්න 2000 ද කොහෙද ගන්නවා.New Line computers කියලා shop එකක් මිගමුව පෑත්තෙ තියනවා. one day ගෙදට්ටම එවනවලු.0771110207call එකක් දිලා බලපන්.Buy Korea මන්නම්recommend කරන්නෙ නෑ බන්
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Sky Pc Technologies
    Heiyanthuduwa North, 322/5 Mabima Rd, Peliyagoda
    076 870 8689

    Search it on FB and read Customer's comments.....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ බන් නිකන් ඉටි කොලෙකින් ඔතලා දෙන්නෙ.උන් මසයි warrenty එක දෙන්නෙත්.මසයක් වෑඩි කරන්න 2000 ද කොහෙද ගන්නවා.New Line computers කියලා shop එකක් මිගමුව පෑත්තෙ තියනවා. one day ගෙදට්ටම එවනවලු.0771110207call එකක් දිලා බලපන්.Buy Korea මන්නම්recommend කරන්නෙ නෑ බන්
    3 days default denne. masa 3 yanakan extend karaganna puluwan wadipura gewala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    නෑ බන් නිකන් ඉටි කොලෙකින් ඔතලා දෙන්නෙ.උන් මසයි warrenty එක දෙන්නෙත්.මසයක් වෑඩි කරන්න 2000 ද කොහෙද ගන්නවා.New Line computers කියලා shop එකක් මිගමුව පෑත්තෙ තියනවා. one day ගෙදට්ටම එවනවලු.0771110207call එකක් දිලා බලපන්.Buy Korea මන්නම්recommend කරන්නෙ නෑ බන්

    New Line එකෙන් මන් ගෙන්නුවා දවසෙන් ආවා බඩු වල අවුලක් නෑ ගානත් අඩුයි