ඔව් නේද මටත් ඒක මුලින් හිතුන මචන්,,Spoiler පාරක් වගෙ,,හැබයි මට පස්සෙ එහෙමත් නෑ කියල හිතුන,,මම් ඒක කියල තියෙනව මචන් ත්‍රෙඩ් එකේම අර Ending fight එක ගැනDoomsday පෙන්නුව එකෙත් ගතියක් තියෙනව
![]()
Man hithanneth echchara pennuwe na macho. Godak parts kalin trailer eke pennapuwa. Thawa Joker, Aquaman, Cyborg wath film eke pennawi. Ben Affleck nam patta Batman ta. Size ekai voice ekai maru. Aniwa Jarad Letto scene ekak thiyewi.... [/QUOTE]
Ow machan aniwaryenma,,paya 3ka film ekak winadi 3ka trailer ekak machan,,teailer ekenuth winadi ekahamarak parana trailer eke ewama,,ee nisa mun kattiya kagahana tharam pennl na mchn,,anith ek Doomsday thawa develop wenawa mchn,,oya doomsday ge 1st stage eka,,Doomsday lab eken eliyata awa gaman oya,,thawa uge age thyena katu katu hema godak loku wenawa,,uu thawa stagws walata growup wenawa,,ee nsa Doomsday ge oya pennuwe bohom poddai mchan,,paya 3k film ekaka thawa balanna godak deqal thye aniwa,,uba kiwwa wage Aquaman,cyborg,flash hema thawa eliyata enn thyenawa,,

Ben Afflek ගේ batman caractor හොදටම හොදයි.ඒත් Bruce Wayne නම් අන්තිමයි.Arrow එකේ හරකා වගේ[සමහර විට joker රොබින් ව මරලද දන්නෙත් නෑ series මූඩ් එකේ ඉන්නේ
]..අනික අර bruce wayne එන කාර් එක මොකද්ද? පිස්සුද හැටි ද මන්දා [bat mobile නෙවෙයි]
black panther IronMan ගේ පැත්තේ වගේ හනේ හපොයි.. හැබැයි panther bucky ට ගහන්නේ bucky wakanda ගිහින් මොනවා හරි පිස්සුවක් කෙලලා වගේ..
හරිය... DC ලට ගහන්න 


,Morgan Freeman