BvS_Trailer_2 _Disscussion_ඈතුලට වර :D:D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඔව් නේද මටත් ඒක මුලින් හිතුන මචන්,,Spoiler පාරක් වගෙ,,හැබයි මට පස්සෙ එහෙමත් නෑ කියල හිතුන,,මම් ඒක කියල තියෙනව මචන් ත්‍රෙඩ් එකේම අර Ending fight එක ගැන :cool::cool: Doomsday පෙන්නුව එකෙත් ගතියක් තියෙනව :cool::cool:

    Man hithanneth echchara pennuwe na macho. Godak parts kalin trailer eke pennapuwa. Thawa Joker, Aquaman, Cyborg wath film eke pennawi. Ben Affleck nam patta Batman ta. Size ekai voice ekai maru. Aniwa Jarad Letto scene ekak thiyewi.... [/QUOTE]

    Ow machan aniwaryenma,,paya 3ka film ekak winadi 3ka trailer ekak machan,,teailer ekenuth winadi ekahamarak parana trailer eke ewama,,ee nisa mun kattiya kagahana tharam pennl na mchn,,anith ek Doomsday thawa develop wenawa mchn,,oya doomsday ge 1st stage eka,,Doomsday lab eken eliyata awa gaman oya,,thawa uge age thyena katu katu hema godak loku wenawa,,uu thawa stagws walata growup wenawa,,ee nsa Doomsday ge oya pennuwe bohom poddai mchan,,paya 3k film ekaka thawa balanna godak deqal thye aniwa,,uba kiwwa wage Aquaman,cyborg,flash hema thawa eliyata enn thyenawa,,
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    Marvel ලගේ යුනිවර්ස් එකේ ෆිල්ම්ස් 12ක් ඇවිල්ල තියෙනවා.එත් DC යුනිවර්ස් එකේ දැනට එකයි තියෙන්නේ. Man of Steel විතරයි. ඒ නිසා මේ යුනිවර්ස් දෙක compare කරන එකේ තේරුමක් නෑ.

    Ow mchn aniwa,math kiyanne Man of Steel dakka pamanin DC anith films e widyatama hithana ek warady,,Man of Steel kiyanne solo movie ekak,,Mata nam Marvel lage solo movies ekka baladdi Man of Steel nam godak hodai kiyala hithenawa,,aniwaryenma uba kiynawa wage me deka compare krna eka warady mchn ,,DC lage godak aluth dewal thyenawa thawa dakinna :) :)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    DC -BVS

    ෆට්ට trailer එක මොනා උනත්..Doomsday සීන් 100% perfect :rolleyes: Ben Afflek ගේ batman caractor හොදටම හොදයි.ඒත් Bruce Wayne නම් අන්තිමයි.Arrow එකේ හරකා වගේ[සමහර විට joker රොබින් ව මරලද දන්නෙත් නෑ series මූඩ් එකේ ඉන්නේ :oo:]..අනික අර bruce wayne එන කාර් එක මොකද්ද? පිස්සුද හැටි ද මන්දා [bat mobile නෙවෙයි]

    Batman-V-Superman-Bat-Car.jpg

    Abomination[The Incredible Hulk] ටිකක් මේකේ
    Doomsday වගේ නේ...පස්සේ නේ අන් කෑලි ටික එන්නේ

    Batman-vs.-Superman-movie-Doomsday.jpg

    Batman ගේ gun එක sonic cannon හරි energy beamතියෙන වගේ එකක්

    මෙවුන් කලින් දැකලා තියෙනවා මොක්කුද කියලා මතක නෑ හැබයි

    Darkseid එක්ක ලු ඉන්නේ

    Batman-V-Superman-Flyboys.jpg

    Marvel -CW

    මේක නම් හොදට අනාගනී වගේ :dull: black panther IronMan ගේ පැත්තේ වගේ හනේ හපොයි.. හැබැයි panther bucky ට ගහන්නේ bucky wakanda ගිහින් මොනවා හරි පිස්සුවක් කෙලලා වගේ..
    මොනවා වුනත් මේකට xmen ලා සෙට් උනා නම් තමා ගති [කොහෙද Fox කාලකන්ණි දෙන්නේ නෑ නේ]
    අනික damage control එවුන් ගැන කිසිම දෙයක් නෑ..අනික trailer එකේ වෙපන් choice එහෙම මෙලෝ රහක් නෑ .අනික scarlet witch දැක්කද එකී පියාබන්නේ iron man වගේ :lol:

    Baron Zemo ගැන කිසි කතාවක් නෑ මේකේ..ඌ මොනා කරනවද මන්දා

    Ant-Man, Sharon Carter, Vision or Crossbones :dull:

    Captain-America-Civil-War-Scarlet-Witch-flying-640x266.jpg

    මෙහෙම ගියොත් infinti war එකත් නා ගනී වගේ

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    මෙවුන් කලින් දැකලා තියෙනවා මොක්කුද කියලා මතක නෑ හැබයි

    Darkseid එක්ක ලු ඉන්නේ

    Batman-V-Superman-Flyboys.jpg

    Marvel -CW

    panther bucky ට ගහන්නේ bucky wakanda ගිහින් මොනවා හරි පිස්සුවක් කෙලලා වගේ..

    Baron Zemo ගැන කිසි කතාවක් නෑ මේකේ..ඌ මොනා කරනවද මන්දා

    මුන් Parademonsla මචං, Darkseid තමා මුන්ව කොන්ට්‍රෝල් කරන්නෙ. Justice League එකේ Big Bad ට ඉන්නෙ Darkseid ලුනෙ. ඒකට සම්බන්ද කරන සීන් එකක් වගේ මට නම් පේන්නෙ.

    Film එකේ හැටියට Bucky ලු Panther ගෙ තාත්තව මරන්නෙ. ඒකට මලෙන් තමා ඔය මූණ පුරවල නෙලන්නෙ. :lol::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කව්ද දැන් ලොකු සීන් ආ.. ගේම නම් එල්ලන්න එපා .:angry: හරිය... DC ලට ගහන්න
    එකෙක් නැහැ.. වචනයක් කියලා අහු වෙන්න එපා DC ලට.. :nerd::nerd:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හිතපු තරම් ගතියක් නෑ වගේ, මටනම් ben affleck සෙට් වෙන්නෙ නෑ batman චරිතෙට.
    ඔව්. බන් දවසක් තිස්සේ එක දිගට අඩන්න පුළුවන් ඒ සීන් එක මතක් වෙනකොට..
    best batman actor තමයි christian bale . miss him soo much :(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් Parademonsla මචං, Darkseid තමා මුන්ව කොන්ට්‍රෝල් කරන්නෙ. Justice League එකේ Big Bad ට ඉන්නෙ Darkseid ලුනෙ. ඒකට සම්බන්ද කරන සීන් එකක් වගේ මට නම් පේන්නෙ.

    Film එකේ හැටියට Bucky ලු Panther ගෙ තාත්තව මරන්නෙ. ඒකට මලෙන් තමා ඔය මූණ පුරවල නෙලන්නෙ. :lol::lol:

    Iron man තාත්තා මරන්නේ Bucky :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව්. බන් දවසක් තිස්සේ එක දිගට අඩන්න පුළුවන් ඒ සීන් එක මතක් වෙනකොට..
    best batman actor තමයි christian bale . miss him soo much :(:(
    ඒ යකා උගුරෙන් කතා කරන්නේ,පට්ට චාටර් :angry::angry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19377329 said:
    Aniwa mchan,,Christian Bale wagema hoda Actor kenek thamai Ben Affleck kiyanne,,Ee nsa mam nam kisima awulak thyagnne na Ben affleck Batman krana eka gana,,Mata nam hithenne pora hodai kiyala,,

    සොහොන;19377329 said:
    mata nam ehema loku awlk na ban,,mam hithanne api Batman kiyana charitheta purdu une Christian Bale ge Batman nisa,,ee nsa eka sareta aluth charithayak awama ekata hadagahenna tikak kalk yanwa,ee nsa wennathy bn,,matanam.ehema.ben affleckge awlk na:):)

    Academy Awards 2 දිනාගත්තු මනුස්සයෙක් චරිතයට අසාදාරනයක් නොකරයි කියලා හිතනවා මාත් :)

    1997 Good Will Hunting Original Screenplay (as writer), shared with Matt Damon Won

    2012 Argo Best Picture (as producer)

    mata nam ehema loku awlk na ban,,mam hithanne api Batman kiyana charitheta purdu une Christian Bale ge Batman nisa,,ee nsa eka sareta aluth charithayak awama ekata hadagahenna tikak kalk yanwa,ee nsa wennathy bn,,matanam.ehema.ben affleckge awlk na:):)
    අව්ලක් නැත්තේ කොහෙද.. සෑහෙන්න අවුක් බ්‍රෝ... එපා වෙනවා.. හිත
    හදාගත්තේ බොහොම අමාරුවෙන්.. ෆෑන්ස් ලගේ හැගීම් එක්ක සෙල්ලම් කිරීම
    තරයේ හෙලා දකිමු.. christian bale නැත්නම් බැට් මෑන් වැඩක් නැහැ . මට ජීවත්
    වෙලා වැඩකුත් නැහැ :(:(
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Comic Batman සහ Christian Bale ගෙ Batman අහසට පොලව වගේ. මටනම් ඒ යකාව වැඩිය ඇල්ලුවේ නෑ. It's Just My Opinion.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Iron man තාත්තා මරන්නේ Bucky :dull:
    එහෙම සීන් එකක් නම් දන්නෙ නෑ බං. මේ ෆිල්ම් එකේ හැටියට නම් පැන්තර් ගෙ තාත්තව මරන්නෙ බකී ලු.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මුන් Parademonsla මචං, Darkseid තමා මුන්ව කොන්ට්‍රෝල් කරන්නෙ. Justice League එකේ Big Bad ට ඉන්නෙ Darkseid ලුනෙ. ඒකට සම්බන්ද කරන සීන් එකක් වගේ මට නම් පේන්නෙ.

    Film එකේ හැටියට Bucky ලු Panther ගෙ තාත්තව මරන්නෙ. ඒකට මලෙන් තමා ඔය මූණ පුරවල නෙලන්නෙ. :lol::lol:

    Parademonsla දැන් මතක් උනා..:D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එහෙම සීන් එකක් නම් දන්නෙ නෑ බං. මේ ෆිල්ම් එකේ හැටියට නම් පැන්තර් ගෙ තාත්තව මරන්නෙ බකී ලු.

    What Marvel Directors Are Taking Over For Joss Whedon On 'Avengers 3?'

    Mentioned briefly in Captain America: The Winter Soldier, it was said that Bucky Barnes, or the re-invented Winter Soldier, had a hand in the death of Tony Stark's father, Howard, who was said to have died in a car crash. The movie seems to hint that Bucky was the one who created the crash that would take Howard out.

    උබ Agent Catar බලනවද? එකේ තිබ්බා වගේ මතකයි බකි මරනවා කියලා..එකේ ඉන්නවා iron Man තාත්තා..උත් පිස්සු යකෙක් :rofl:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව්. බන් දවසක් තිස්සේ එක දිගට අඩන්න පුළුවන් ඒ සීන් එක මතක් වෙනකොට..
    best batman actor තමයි christian bale . miss him soo much :(:(

    කට්ටියට ඔය තරම් film එක සෙට් උනේ Christopher Nolan[& Jonathan Nolan] හින්දා..batman එකේ Gotham town එක/ [Joker] Heath Ledger:D, Bane (Tom Hardy),Selina Kyle (Anne Hathaway):love:,Morgan Freeman :rofl:

    මේ වගේ cast එකක් එක්ක කරන්ඩ බැරි මොනවද බන්:rolleyes: මතක් වෙනකොටත් අයෙත් බලන්ඩ හිතෙනවා

    dark-knight-rises5.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබ Agent Catar බලනවද? එකේ තිබ්බා වගේ මතකයි බකි මරනවා කියලා..එකේ ඉන්නවා iron Man තාත්තා..උත් පිස්සු යකෙක් :rofl:

    පොර tony වඩා ෆට්ට පොරක්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උබ Agent Catar බලනවද? එකේ තිබ්බා වගේ මතකයි බකි මරනවා කියලා..එකේ ඉන්නවා iron Man තාත්තා..උත් පිස්සු යකෙක් :rofl:
    බැලුව බං, දැන් ටිකක් කල්නේ. ඒක නිසා වැඩි මතකයක් නෑ.