ඔන්න කොල්ලට මේ දවස් වල ටික් නිවාඩු,,ඒ නිසා ත්රෙඩ් ටිකක් දාන්න හිතන් ඉන්නවා,බලමුකො
,,ඕවා ඔහොම තියෙද්දි මෙන්න අද BvS අලුත් trailer එක release කරා
,,මට හිතෙන විදිට DC ලා Marvel ලට පොටි ටොක්කක් ඇනල කෝචොක් පාරක් දැම්ම වගෙ 
,,ඒ මොකද කිව්වොත් Marvel ල Civil War trailer එක release කරල ඒ trailer එක තමයි පැය 24ක් ඇතුලට Marvel ලගෙ වැඩිම views ගානක් ලැබුන trailer එක වගේම පැය 24ක් ඇතුලත දෙවැනියට වැඩිම views ගානක් තියෙන trailer එක කියල ලොකු මාකට් පාරක් දාගෙන හිට්යෙ,,
(පැය 24ක් තුල වැඩිම views ගානක් තියෙන trailer එක තමයි අලුත් StarWars : Force Awaken trailer එක) DC ලත් ටොක්කක් අනින්නම බලන් ඉදලද කොහෙද Marvel ලට පොඩ්ඩක් උඩ පනින්න දීලා හෝස් ගාල අද අතෑරිය උන්ගෙ BvS අලුත් Trailer එක
,,මොක්ද හිතන්නෙ කට්ටියම,,බැලුවද,,කියන්න කලින් යට දාල තියෙන trailer එක බලන්න,,ඒ ගැම්මත් එක්කම එහෙන්ම් discussion එකක් දාමු 

කෝමද නිකන් ඇඩෙනව නෙහ්,,

මම් හිතන්නෙ මේ trailer එකෙන් ගොඩක් කට්ටියගෙ ප්රශ්න වලට උත්තර හම්බෙනව වගෙ,, ඒ කියන්නෙ මෙන්න මේවා,,එලකිරි එකෙ කට්ටිය ගොඩක් අහල තිබබ් දේවල් තමයි මේ,,

කලින් මම් මුල්ම BvS discussion එක දැම්ම වෙලෙ ගොඩක් කට්ටිය ඇහුවා Batman සහ Superman එකතු වෙනවද කියල,, ඔව් දැන් දැක්කනෙ මේකෙ මුන් දෙන්න එකට fight කරනවා,,

තව මාස කීපයකට කලින් නෙට් එකේ ලොකු ගොසිප් එකක් ගිය Wonder Woman ගෙ Doomsday එක්ක fight කරන scene එකක් තියෙ කියල
,,මේ ගොසිප් එක යද්දි DC ලා එකහෙලාම කිව්ව එහෙම කිසිම scene එකක් ෆිල්ම් එකෙ නෑ කියල,,Doomsday දැන්ම තිරයට අරන් එන්න එයාලගෙ කිසිම ප්ලෑන් එකක් නෑ කියල 
,,ඒ උනාට කොහොම කිව්වත් නටන්න වෙන්නෙ එලියෙ කියනන් වගෙ මෙන්න කිව්ව වගෙ බඩු ඉන්නවා 
,,කෙලින්ම කියනවනම් මට උන් හිටි තැන් අමතක උනා යකො Doomsday දැක්කාම 

,,මොකද මම් නම් කවදාවත් Doomsday ව තිරයට අරන් එයි කියල හිතුවෙ නෑ 
,,මුන් අර ගොසිප් එක ගිය වෙලෙත් ප්රචාරය කරේ එහෙම දෙයක් නෑ කියල 
,,මම් හිතන්නෙ අර මම් කිව්ව excitement එක තියාගන්න ඔනේ නිසා මුන් කරපු වැඩක් ඒක 
,,කියන්න වගේ ඒක ගින්දරටම වැඩ කරා
,, උන් හිටි තැන් අමතක උනා කියහන්කො Doomsday දැක්ක ගමන්,,

තව තිබ්බ ලොකුම Critic එකක් තමයි Wonder Woman පන මදි කියන එක
,,මම් හිතන්නෙ Wonder Woman ගෙ සම්පාප්තිය දැක්ක ගමන් කට්ටියටම කට උත්තර නැති උනාද මන්දා
,,, I Cant see the haters 
,,, මම් හිතන්නෙ Wonder Woman චරිතය හොදටම cast කරල තියෙනව කියල,,ඉස්සරට release වෙන්න තියෙන Wonder Woman ෆිල්ම් එකට මේක පට්ට කික් එකක් වෙනවා අනිවාර්යෙන්ම,,

ඊ ලගට Lex Luther ලොකු පිස්සුවක් නටනව කියල හිතාගන්න පුලුවන් අපිට
,,මොක්ද ඌ කියන හැම සරල වචනයක් ඇතුලෙම ලොකු වෙන meaning එකක් තියෙනවා 
,,ඒක පේනව trailer එක පටන් ගද්දි bruce wayne යි clark kent යි කතා කරන තැනට ඇවිත් දෙන talk එක දැක්කාම,,මම් හිතන්නෙ ඒ scene වෙන්නෙ මුන් දෙන්න ෆයිට් කරල දෙන්න කව්ද කියල දැනගත්තට පස්සෙ වෙන දෙයක්,,ඒක සමහර විට Lex Luther ට ත් leak වෙල තියෙනව,,එතන වෙන්නෙ සුහද කතාබහක් කියල පෙනුනට ඇතුලෙ වෙන දෙයක් උන් උන්ට කියාගන්නව කියල අපිට පේනවා 
,,Lex Luther ගෙ චරිතය Jesse Isenberg උපරිමෙන්ම කරල කියල මට හිතෙනවා 
,,මොක්ද සමහර වෙලාවට කවුරුවත් හිතන්නෙ නැති සරල චරිතයක් වගෙ පෙන්නල පස්සෙ ඊටත් හාත් පසින්ම වෙනස් චරිතයක් පෙන්නනවා
,,මම හිතන්නෙ කට්ටියගෙ casting පිලිබද තිබ්බ ප්රශ්න ඔක්කොම මේ trailer එකෙදි විසදල තියෙනවා,,

ඊ ලගට General Zod ආපහු කරලියට ගෙනෙල්ල තියෙනවා,,Trailer එකෙ පෙන්නන විදියට lex luther තමයි zod ව Doomsday කරන්නෙ,,

තව මට හිතෙන විදියට trailer එකේ Doomsday එලියට ආව කියන්නෙ එතන end scene එක නෙමෙයි කියල
,,මොක්ද එතන පෙන්නන විදියට Wonder Woman මුලින්ම ෆ්යිට් එකට එන්නෙ මුලින්ම ස්ම්ප්රාප්ත වෙන්නෙ එතනදි,,ඒ නිසා end scene එකට විතරක් කොහෙත්ම Wonder Woman එලියට දාන්නෙ නෑ
,එතනින් එහා තව් ගොඩක් දේවල් තියෙනවා,,මොකද BvS මුල්ම trailer එකෙ පෙන්නව Wonder Woman සාමන්ය කෙනෙක් වගේ casual ඇදුම් ඇදන් ඉන්න scene එකක්,,තව DC ල එලියට දාල තිබුන Wonder Woman යි Bruce Wayne යි නටන image එකක්,,ඒ නිසා Wonder Woman චරිතයයි කතාවයි එතනින් එහා යනවා,,මම් මේ ටික කිව්වෙ මොකද සමහර අයට හිතෙන්න පුලුවන් ඒ Doomsday එන scene එක අන්තිම fight එකේ කෑල්ලක් කියල
,,ඒ උනාට මම් කියපු ඒවත් එක්ක බලද්දි ඊට එහා අපි නොදැකපු දේවල් ෆිල්ම් එකේ තියෙනව කියල හිතාගන්න පුලුවන්
,,මීට වඩා අපි නොදැකපු නොහිතපු විදියෙ ending එකක් අපිට දැක බලගන්න පුලුවන් වෙයි,,

තව අපි බලාපොරොත්තු උන විදියටම Total Destruction තියෙනව නැති වෙන්නම
,,big explosions,blasting වගේ ඒවා,,ඒවා ගැන කිසිම සැකයක් තියාගන්න ඕනෙ නෑ,මොක්ද Zach Snyder කියන්නෙ මගෙ අදසට අනුව පට්ට ඩයල් එකක්,පිස්සු යකෙක් ඌ 
,,Man of Steel ෆිල්ම් එකෙ Superman ගෙ තනි චරිතයක් තියාගෙන ලොකු චිත්රයක් මැව්ව පොරට මෙන්න තව සුපිරි චරිත දෙකක් තියෙනවා,ආ මේකත් අරගෙන තව ටිකක් සෙල්ලම් දාපන් කියල දුන්නම ඌට නිකන් Jack Pot එකක් ඇදිල පිස්සු හැදුන වගෙ තියෙන්න ඇති
,,ඒ චරිත එක්ක උපරිම සෙල්ලම් දාල ඔවුන්ගෙන් උපරිම අරගෙන තියෙනව කියල දැක්කගමන් හිතාගන්න පුලුවන් මචන්
,,මොක්ද මම් නම් කවදාවත් Doomsday වගෙ චරිතයක් Film එකකට එයි කියල හිතුවෙ නෑ
,,ඒ උනාට Zach Snyder ඒක ගෙනාව මචන් ඒ විදියටම,,ගින්දර කියල කියන්න පුලුවන් කිසිම අවුලක් නැතුව,,

මට Marvel ලගෙ ෆිල්ම් වල මුලින් තිබුන ලස්සන ඒ චිත්රය පස්සෙ යද්දි නැති වෙලා ගියා මචන්
,,මොකද උන්ගෙ ඒ ෆිල්ම් වල තියෙන චිත්රයෙ රූපයෙ ඒ බාවිතා කරන technologies වල කිසිම improvement එකක් දැක්කෙ නෑ මචන්
,,කෙලින්ම කියනවනම් Avengers 2 බලන්න ෆිල්ම් හෝල් එක වාඩි උන මට උන්ගෙ මුල්ම ෆයිට් එක යන වෙලාවෙම ඒකෙ තිබුන graphics දැකල විනාඩි 10ක් යන්න කලින් ෆිල්ම් එක එපා උනා 
,,ෆිල්ම් එකේ අන්තිම වෙනකන් කිසිම අලුත් දෙයක් දැක්කෙ නෑ,,තිබුන එකම අලුත් දේ තමයි උන් සෙට් එකම් එකට සෙට් වෙලා වටේටම ගහන විනාඩි 2ක විතර ලස්සන scene එකක් තිබුනා
,,ඒක විතරයි මම් දැක්කෙ ලස්සනයි අලුත් කියල කියන්න පුලුවන් දෙයකට,,එතනින් එහා Hulk vs Ironman ෆයිට් එකත් නික්න් 3D කාටුන් ෆිල්ම් එකක් වගෙ,,

ඒවා එහෙම වෙද්දි Zach Snyder ලස්සන චිත්රයක් BvS ෆිල්ම් එක පුරාම මවල තියෙනව මචන්
,,ඒවා දකිද්දි ඇත්තටම අලුත් දෙයක් කියල පේනවා,,මට පේන්නෙ DC ල එහෙන්ම් ගේමට බැහල වගෙ
,,මට නිකමට හිතෙනව Zach Snyder ගෙ Justice League එලියට එද්දි මොන වගේද කියල හිතාගන්නවත් බැරි වෙය් කියලා 
,,එතනකන් අපි BvS බලන්න සෙට් වෙමු,,

ආ තව දෙයක්,,උබල කීයෙන් කී දෙනාද දැක්කෙ Batman ගන් එකක් අතේ තියන් ඉන්නවා
,,පිස්තෝලයක් ගල්කටස් එකක් නෙමෙයි,,ටිකක් සුපිරි බාන්ඩයක් වගේ එකක්
,,Comic වල සමහර තැන් වල Batman පොඩි Gun එකක් use කරල තියෙනව,,නිකන් pistol එකක් වගේ එකක්
,,හැබයි මෙතන අතේ තියන් ඉන්නෙ සුපිරි බාන්ඩයක්
,,මොකද අපි දැකල තියෙනව අඩුයි Batman ගන් එකක් තියන් ඉන්නවා,,මොක්ද කියන්නෙ Zach Snyder පිස්සු කොර කරල නේද ෆිල්ම් එකම,,

Total Awesomeness is ahead Guysss
,,,, Let the Game Begins,,

All Hail for DC

..මේකෙන් වත් වෙනස් වේවිද බලමු..