ඒ යකා උගුරෙන් කතා කරන්නේ,පට්ට චාටර්![]()
ලංකාවේ ස්වප්නායි මේ ආදරයයි බලලා මේ වාගේ කැපකිරීම් කරපු නළුවෝ ඒ ගොඩට දාන්න එපා

the machinist මුවි එකට කාපු කට්ට ඊට මාස ගානකට පස්සේ නැවතත් bAtman චිත්රපටිය සදහා තම ශරීරය සකසා ගත් හැටි

ඒ යකා උගුරෙන් කතා කරන්නේ,පට්ට චාටර්![]()


comic wala thiyena batman Bale krna batman dekak thama. Nolan kare api wage onema ekekta wenna puluwan kmk thiyena ekama herowa warthamana sanskruthiyta,reality ekata set krpu eka.Nolan ge batman inne Different universe ekaka ,Eth mn nm kiyanne comic batman unath samanya ape lokaye one nm inna puluwan Eth awula kiyanne mokaatada ehema ange amaruwak thiyenne?Comic Batman සහ Christian Bale ගෙ Batman අහසට පොලව වගේ. මටනම් ඒ යකාව වැඩිය ඇල්ලුවේ නෑ. It's Just My Opinion.

mn nm mara asai me wage vigilante charitha aththtama innwanm .Police den enna ennam gu haththawai.Anduth pissu kelinwa enna ennama loke sanaharetama yanwa 

සොහොන;19381706 said:ලංකාවේ ස්වප්නායි මේ ආදරයයි බලලා මේ වාගේ කැපකිරීම් කරපු නළුවෝ ඒ ගොඩට දාන්න එපා
![]()
the machinist මුවි එකට කාපු කට්ට ඊට මාස ගානකට පස්සේ නැවතත් bAtman චිත්රපටිය සදහා තම ශරීරය සකසා ගත් හැටි![]()

eliye hithanna bee. Teledrama eka patangaddi kiyanna puluwan awasaneta wenne mokdda kiyala .
Ethakan mn
wage anathayo Dialog 50 package dada baanawa digata harahata films,tv series
DC -BVS
ෆට්ට trailer එක මොනා උනත්..Doomsday සීන් 100% perfectBen Afflek ගේ batman caractor හොදටම හොදයි.ඒත් Bruce Wayne නම් අන්තිමයි.Arrow එකේ හරකා වගේ[සමහර විට joker රොබින් ව මරලද දන්නෙත් නෑ series මූඩ් එකේ ඉන්නේ
]..අනික අර bruce wayne එන කාර් එක මොකද්ද? පිස්සුද හැටි ද මන්දා [bat mobile නෙවෙයි]
![]()
Abomination[The Incredible Hulk] ටිකක් මේකේ
Doomsday වගේ නේ...පස්සේ නේ අන් කෑලි ටික එන්නේ
![]()
Batman ගේ gun එක sonic cannon හරි energy beamතියෙන වගේ එකක්
මෙවුන් කලින් දැකලා තියෙනවා මොක්කුද කියලා මතක නෑ හැබයි
Darkseid එක්ක ලු ඉන්නේ
![]()
Marvel -CW
මේක නම් හොදට අනාගනී වගේblack panther IronMan ගේ පැත්තේ වගේ හනේ හපොයි.. හැබැයි panther bucky ට ගහන්නේ bucky wakanda ගිහින් මොනවා හරි පිස්සුවක් කෙලලා වගේ..
මොනවා වුනත් මේකට xmen ලා සෙට් උනා නම් තමා ගති [කොහෙද Fox කාලකන්ණි දෙන්නේ නෑ නේ]
අනික damage control එවුන් ගැන කිසිම දෙයක් නෑ..අනික trailer එකේ වෙපන් choice එහෙම මෙලෝ රහක් නෑ .අනික scarlet witch දැක්කද එකී පියාබන්නේ iron man වගේ
Baron Zemo ගැන කිසි කතාවක් නෑ මේකේ..ඌ මොනා කරනවද මන්දා
Ant-Man, Sharon Carter, Vision or Crossbones
![]()
මෙහෙම ගියොත් infinti war එකත් නා ගනී වගේ
මුන් Parademonsla මචං, Darkseid තමා මුන්ව කොන්ට්රෝල් කරන්නෙ. Justice League එකේ Big Bad ට ඉන්නෙ Darkseid ලුනෙ. ඒකට සම්බන්ද කරන සීන් එකක් වගේ මට නම් පේන්නෙ.
Film එකේ හැටියට Bucky ලු Panther ගෙ තාත්තව මරන්නෙ. ඒකට මලෙන් තමා ඔය මූණ පුරවල නෙලන්නෙ.![]()
ඔය මොනවා කිවිවත් batman මොලෙන් ගේම දෙන්නේ අනිත් උන්ට super power තියෙනවා නේ
අනික batman ගාව ඕනෑ superhero කෙනක්ගේ weak point හොදට දන්නවා එක නිසා batman එක්ක සෙල්ලම් දාන්න බැ වැඩිය
arrow ත් හොද යාලුවෙක් නේද batman ගේ, පොරව සමහර fight වලට help එකට ගෙන්න ගන්නවා නේද
sirwata, Bale thama, Clooney guuu krpu Film batman godagatte
lankawe inna naluwo monunda bn me wage poral ekka baladdi. kalu suddek newe mama.Eth aththa kiyannepai Dandubasnamanaya,Nisala wilthera wage ewagen passe meloma rahak nethi pajathi guuu keli awe teledrama kiyala.
Lankawe ewunt pettiyeneliye hithanna bee. Teledrama eka patangaddi kiyanna puluwan awasaneta wenne mokdda kiyala .
Ehema teledrama hadala kisima wedak ne.lankawata thawa awurudu 100k wath yay Hollywood level eke (mn kiyanne culture eka newe) A standard ekata enna .
Standard eka kesewethath e TV series films walin labena rasaya denna.Ethakan mn
wage anathayo Dialog 50 package dada baanawa digata harahata films,tv series
Comic Batman සහ Christian Bale ගෙ Batman අහසට පොලව වගේ. මටනම් ඒ යකාව වැඩිය ඇල්ලුවේ නෑ. It's Just My Opinion.
dc cinematic universe eken danata release kale man of steel witharay.Machan,an oya DC film walin balala thiyenne batman 1 film eka witharai .. Ekath podi kaale, mata eke thibba dark gathiya nisa balapu gaman epaa unaa.. Eth Dan meka dakala DC walata asawak awa. Puluwan nan mata mula idala balanna one DC lage film set eke nam list eka diyanko dload karanna.
මුන් Parademonsla මචං, Darkseid තමා මුන්ව කොන්ට්රෝල් කරන්නෙ. Justice League එකේ Big Bad ට ඉන්නෙ Darkseid ලුනෙ. ඒකට සම්බන්ද කරන සීන් එකක් වගේ මට නම් පේන්නෙ.
DC තමයි පට්ටම.. ඉස්සරහට ඔක්කොම ටික ආවම තමයි ගේම තියෙන්නේ.., marvel බයවෙලා වගේ හදිස්සියෙන් ෆිල්ම් ගහල වැඩේ අල කරගන්නේ.. මම වැඩියෙන්ම කැමති batman.. marvel ලගේ නම් iron man..
superman නම් පරණ එකා තමයි හොඳ මට නම්.. අලුත් එකා මෙලෝ රහක් නෑනේ බන්.. batman උනත් bale තමයි.. අලුත් එකා මොකක් කරයි ද දන්නේ නෑ.. මේකේ ඉන්නේ ටිකක් වයස batman කෙනෙක් නේද? සමහරවිට මේක අනිත් ඔක්කොටම වඩා පට්ට වෙයි.. ඉවසලා ඉන්න එකනේ අමාරුම..

I also agree bro. Christian Bale sira Bruce Wayne kenek. Hoda Batman kenek newi. Api Batman movies balala nati nisa uu hodai wage hithenawa. Eth uu hoda Batman kenek newi. Godak film eka hit une Joker(Heath Ledger) nisa. Miniha nam patta. Mata hithena widihata Jarod Letto etath wada hoda wei wage. Affleck nam supiri mata nam. Patta body eka. Voice ekath maru. Batsuit ekata niyamata galapenawa.....
Machan man oya DC film walin balala thiyenne batman 1 film eka witharai .. Ekath podi kaale, mata eke thibba dark gathiya nisa balapu gaman epaa unaa.. Eth Dan meka dakala DC walata asawak awa. Puluwan nan mata mula idala balanna one DC lage film set eke nam list eka diyanko dload karanna.
uge phycotic gathiya penawa godak eken,,Leto thamai issarahata enna thyena supirima chractor eka,,,,machn robinhood Man of steel thamai danata yana DC universe ekata set wenne ,,,eka withrai danata thyenne,,eeta kalin ewata thyenne Dark knight trilogy eka thamai,,eka balahan,,patta