Bybit help

saho

Active member
  • Oct 9, 2007
    203
    157
    43
    38
    Kelaniya
    oken apple wallet walata add karala pay karaddi wadiyen kapenawa neda?
    Foreign Transaction Fee (2%) LKR walata
    Rate eka adui machan p2p ekka. Habai local card ekakin USD pay karanawata wada saving ekak athi.
    But apple pay dan support nadda koheda. mama google pay nam add kala
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Wise වලට කිසිම විදිහකින් transaction කරන්න බෑ. Block වෙනව. Wise හරහ අපිට deposit කරන්නත් බෑ. Exchange එකක තියන සල්ලි wise account එකකට ගන්නත් බෑ. ඒක wise වල terms වල තියනව.
    ඒක bybit side එකේ ප්‍රශ්නයක් නෙමේ. ඒ නිසා bybit එකෙන් wise වලින් එන deposits block කරල ඇති. මම එකම එක පාරක් 2021 දි wise EURO bank account එකකට binance එකෙන් සල්ලි වගයක් withdraw කළා. ඒ සල්ලි ටික නං withdraw උනා. හැබැයි එතනින් පස්සෙ ආයෙ සල්ලි withdraw කරන්න බැරි උනා. Email එකකුත් ආව trading සම්බන්ධ industry වලට transaction ආයෙ කරන්න බෑ කියල.

    Example එකක් විදිහට අපිට ලංකාවෙ card වලින් crypto exchange වලට forex brokers ලට deposit කරන්න බෑනෙ. කරන්න ගියපු ගමන් payment එකේදි payment එක decline වෙනව. මොකද මෙහෙන් එක block කරල තියන නිසා. මේකත් ඒවගෙ තමා.
    P2p nokara bank transfer ekak widihata crypto ganna kisima legal method ekak nedda ethakota?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,141
    113
    P2p nokara bank transfer ekak widihata crypto ganna kisima legal method ekak nedda ethakota?
    danata awilla thiyana option eka ithin bybit card eka thama. crypto sambandayen lankawe witharak neme godak ratawala payment prashne thama thiyanawa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    danata awilla thiyana option eka ithin bybit card eka thama. crypto sambandayen lankawe witharak neme godak ratawala payment prashne thama thiyanawa.
    Bybit card eken local bank ekakata transfer karanna widihak nehe neda? POS transactions witharai ne?