BYD එනෝ. වහාම register වෙන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.

    ane palayan ban yanna maylak kata karanawa
    laksha 45 ta apu toyota raze eka kooti 1.2 eha giya ratak meka
    byd newey BBC genawath oya tika tamay
    uba kiyana ewa wenne na me lake pankawe
     
    • Like
    Reactions: sthiwanka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.

    මොකක්ද ඒ කතාව?BYD සෑහෙන කාලෙක ඉදන් තියෙන්නේ..උබ කියන්නේ ටෙස්ලා විතරක් ev කාර් හදන්න ඕන කියලද?එහෙනම් ඉතින් අනික් ඒවත් ඇමරිකන් brands විතරක් තියෙන්න ඕන..ෆෝන් නම් අයිෆෝන් විතරක් වගේ. :D
     
    • Haha
    Reactions: CondomWisdom

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    Karanna tiyenne Electric cars imprt karanna ok eka denna but condition ekak danna, with that one need to obtain solar panels for charging wage. At least petrol walata yana salli tika hari itirui ratata..
    දැනටමත් දාලා නේ තියෙන්නේ , පීටර ඉදන් ඩොලර් ගෙන අයට ගෙදර සොල්ර් වෙන්න ඕනේ
     
    • Sad
    Reactions: CondomWisdom

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.

    මූට තියෙන්නේ කලවම් ජාන..ඒක තමා මේ කුහකකම.චීනේ ලොකුයි තමා අැයි ජෙලද?:lol:

    No secondhand market :no:

    :lol:..තමත් ගල් යුගයේ ඉන්න ඵකෙක්...
     
    • Like
    Reactions: CondomWisdom

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    charging point walata solar da thiyenne hama thanama? ehema naththan ekath ceb eken dila minissunge bill walinma da adinne?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.
    BYD නරක නෑ මචං. මෙහෙත් (Germany) ලඟදි launch කරා. මුන් ඉතින් කාර් ගැන නොදන්න හාවෝ නෙවෙයිනේ.
     
    • Like
    Reactions: CondomWisdom

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    BYD නරක නෑ මචං. මෙහෙත් (Germany) ලඟදි launch කරා. මුන් ඉතින් කාර් ගැන නොදන්න හාවෝ නෙවෙයිනේ.
    hmmm rallak wimata niyamithai
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    දැනටමත් දාලා නේ තියෙන්නේ , පීටර ඉදන් ඩොලර් ගෙන අයට ගෙදර සොල්ර් වෙන්න ඕනේ
    ehemada? danan hitiye na. tawa ownership eka change wenawa nan new ownerth solar planel fix karanna one kiyala damma nan hari.. nattan no transfer wage..