රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.
පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.
බලන්නකෝ ඉස්සසරහට මේක නොවුනොත්.
රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
16.5 kiyanne maha loku ganak nemene.Seal එක මිලියන 16.5 කියලා දැක්කා. අනිත් දෙකත් ඉතින් කොටිය පැනලා යයි නේ. අර ඩොලර් 10000 හේ seagull එක ගෙන්නේ නැද්ද දන්නේ නෑ.
Hydrogen වාහන දැම්ම එන එකක් නෑ.
ඊලග අවුරුදු 10 දුවන්නෙ මේ විදිහට තමයි
------ Post added on Mar 20, 2024 at 2:12 PM

රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.
පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.
බලන්නකෝ ඉස්සසරහට මේක නොවුනොත්.
ඒමද එජන්ට්?ane palayan ban yanna maylak kata karanawa
laksha 45 ta apu toyota raze eka kooti 1.2 eha giya ratak meka
byd newey BBC genawath oya tika tamay
uba kiyana ewa wenne na me lake pankawe
ඒමද එජන්ට්?
ඒජන්සිය විකුනපං.
රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.
පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.
බලන්නකෝ ඉස්සසරහට මේක නොවුනොත්.

ඒකනේ මම වර්ග 3න්ම ගන්නෙ16.5 kiyanne maha loku ganak nemene.
Sirawata maara labai bn.ape 2008 manufacture 2013 registered kdh 200 eka dunneth 1 kata.ඒකනේ මම වර්ග 3න්ම ගන්නෙ
ඔව් බන්. පරන එව්වා pump කරපු උන්ට සොරි මේවා ආපු දවසට.Sirawata maara labai bn.ape 2008 manufacture 2013 registered kdh 200 eka dunneth 1 kata.
දැනටමත් දාලා නේ තියෙන්නේ , පීටර ඉදන් ඩොලර් ගෙන අයට ගෙදර සොල්ර් වෙන්න ඕනේKaranna tiyenne Electric cars imprt karanna ok eka denna but condition ekak danna, with that one need to obtain solar panels for charging wage. At least petrol walata yana salli tika hari itirui ratata..
රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.
පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.
බලන්නකෝ ඉස්සසරහට මේක නොවුනොත්.

No secondhand market![]()
..තමත් ගල් යුගයේ ඉන්න ඵකෙක්...
Keels හුගක් ඒව solar poweredcharging point walata solar da thiyenne hama thanama? ehema naththan ekath ceb eken dila minissunge bill walinma da adinne?
BYD නරක නෑ මචං. මෙහෙත් (Germany) ලඟදි launch කරා. මුන් ඉතින් කාර් ගැන නොදන්න හාවෝ නෙවෙයිනේ.රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.
චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.
පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.
බලන්නකෝ ඉස්සසරහට මේක නොවුනොත්.
hmmm rallak wimata niyamithaiBYD නරක නෑ මචං. මෙහෙත් (Germany) ලඟදි launch කරා. මුන් ඉතින් කාර් ගැන නොදන්න හාවෝ නෙවෙයිනේ.
ehemada? danan hitiye na. tawa ownership eka change wenawa nan new ownerth solar planel fix karanna one kiyala damma nan hari.. nattan no transfer wage..දැනටමත් දාලා නේ තියෙන්නේ , පීටර ඉදන් ඩොලර් ගෙන අයට ගෙදර සොල්ර් වෙන්න ඕනේ