BYD කතාව විසදන්නේ කොහොමද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,127
    27,555
    113
    පරන ලඩි, ඉන්දියන් ලඩි ගෙන්නලා සොන්නලුන්ට විකුනන වාහන ආනයනය කරන උන්ගේ සන්ගමේ උන්ට කෙලවෙලා කොමිස් ලැබෙන්නේ නැති නිසා පුකරුදයෙන් BYD වලට කෙලෙව්වා. කීල්ස් එකටත් කෙලෙව්වා. 🤌 🤌 🤌
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,555
    113
    ජෙප්පෝ ඉස්සර කප්පම් ගත්තේ වැඩ තර්ජන කරලා කම්පැනි වට්ටලා. දැන් උන් කප්පන් ගන්නේ රේගු පල් හොරු එක්ක එකතුවෙලා කම්පැනිවල ඇසෙට් හෝල්ඩ් කරලා. ජෙප්පෝ ඉල්ලන මස් රාත්ත්තල දුන්නා නම් ඔය කිසි කතාවක් නෑ අර කන්ටේනර් 300ගානක් හොර පාරෙන් යැව්වා වගේ ලිස්ට් එක බලල වාහන 1000 රිලීස් කරනවා. ජෙබ්බන්ට කප්පන් ඕන නිසා තමයි මොරටුව කැම්පස් එකෙන් කරන ඉන්වෙස්ටිගේශන් එකක් ඕන කියන්නේ. ජාත්‍යන්තරය පිලිගත් ලැබ් ටෙස්ට් එපා කියන්නේ. මෙන්න මේක තමයි ලපයාගේ පුකරුදය. :sick: :sick: :sick: 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Asmodeus