මොන බයිලා ගැහුවත් තාම ඔය බැටිරිය වෙල් ටෙස්ටඩ් නෑ. පරික්ෂණ මීයෙක් වෙන්න ඕනෙ නම් ගන්න![]()
හරි හරි රත්තරං.අපි උඹේ දිරච්ච මලකඩ වාහනයක් ගන්නම්..තැන කියපංකෝ
මොන බයිලා ගැහුවත් තාම ඔය බැටිරිය වෙල් ටෙස්ටඩ් නෑ. පරික්ෂණ මීයෙක් වෙන්න ඕනෙ නම් ගන්න![]()
ඒ කාලෙ බොදු බල සේනාවට මුගේ වාහනත් දීල තියෙනව කිව්වා. ඒ කාලෙ මේකෙ උන් සාදුකාර දුන්න ඕව කියද්දී.කෝමද කැරියා මේකේ ගහල තියෙන ගේම..
ඕකා මාව FB ඵකේ block කරා ඕවා අහන නිසා..![]()

2045 petrol car නිකන් වත් දීගන්න බැරි වෙන්න පුළුවන්අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?

දැන් ඒ ඔක්කොම ජෙප්පෝඒ කාලෙ බොදු බල සේනාවට මුගේ වාහනත් දීල තියෙනව කිව්වා. ඒ කාලෙ මේකෙ උන් සාදුකාර දුන්න ඕව කියද්දී.![]()
අන්කිලබල් වාහන හදපු යුගේ දෙදාහෙ මුල් අවුරුදු වලින් පස්සෙ ඉවරයි බං. ඒ කාලෙ ආපු හැම එකම අවුරුදු තිහක් නැත්තං ඊටත් වැඩිය අවුලක් නැතිව පදින්න පුලුවන් ඒවා. ඊට පස්සෙ හැම කම්පනි එකෙන්ම ගහන වාහන ඔය BYD වගේ තමා. මගෙ 2000 ලාන්සරේ තාම ඇවිල්ලා නැති ලෙඩ ආපු තියන යන්තං අවුරුදු දහයක් වෙන වාහන මං දැකලා තියනවා.BYD වල build quality එක නම් එච්චර හොඳයි කියන්න බෑ. ප්ලාස්ටික් කෑලි පොඩ්ඩක් එහෙන් මෙහෙන් කැඩිච්ච, 2024 BYD ඒවත් මම UK වල දැකල තියෙනවා.
කොහොමත් ලංකාවේ වාහනයක් ගත්තම අඩුම තරමේ අවුරුදු 30 ක වත් lifetime එකක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අවුරුදු 40-50 වෙනකම් වාහනයක් පාවිච්චි වෙනවා. අවුරුදු 30 කියන්නේ 1995දී හදපු AE 110, FB 14 වගේ වාහන. BYD එකක් කොහොමට් එච්චර කල් තියෙන්නෙ නෑ.
මූ ලෝඩ් පකීර් වගේ ටෝක් දෙන්නෙ නැතිව සරල භාෂාවෙන් ඕක කිව්වනම් ඉවරයි.
ඊ වාහන වලට ලොකු කැමැත්තක් නැති උනත්, ඩුප්ලිකේට් පාට්ස් මාකට් එක හින්දා තමයි ජපන් වාහන පාරෙ තියෙන්නෙ, ඩුප්පා හදන්නැති දාට ඒවටත් ජර්මන් වලට වෙච්ච දේම තමයිඅන්කිලබල් වාහන හදපු යුගේ දෙදාහෙ මුල් අවුරුදු වලින් පස්සෙ ඉවරයි බං. ඒ කාලෙ ආපු හැම එකම අවුරුදු තිහක් නැත්තං ඊටත් වැඩිය අවුලක් නැතිව පදින්න පුලුවන් ඒවා. ඊට පස්සෙ හැම කම්පනි එකෙන්ම ගහන වාහන ඔය BYD වගේ තමා. මගෙ 2000 ලාන්සරේ තාම ඇවිල්ලා නැති ලෙඩ ආපු තියන යන්තං අවුරුදු දහයක් වෙන වාහන මං දැකලා තියනවා.
මර්ක් W123 එහෙම ගලේ ගැහුවත් මරන්ඩ බැරි වාහන. ඩිෆරන්සල් එකට ස්ටීයරින් බොක්ස් එකට එහෙම බෙන්ස් කම්පණි එකෙන් ස්පෙයා පාර්ට්ස් ගැහුවෙ වත් නැහැ කවදාවත් කැඩෙන්නෙ නෑ කියල. එහෙම වාහන හදපු කාලෙ ඉවරයි දැන්.
මං නං ප්‍රතිපත්තියක් විදිහට නොක්ඔ්ෆ් පාර්ට්ස් දාන්නෙ ඔරිජිනල් හොයාගන්නම බැරි නං විතරයි. ඊවී කොහොමටත් මොඩියුලර් ටයිප්නෙ බං. අනික ඔ්වගෙ කැඩෙන්න කියල මහදෙයක් නෑනෙ. මූවින්ග් පාර්ට්ස් විස්සක් තිහක්නෙ තියෙන්නෙ. පෙට්‍රල් එන්ජන් වල දාහට වැඩියෙන් තියනවා. කැඩෙන්න තියන තැන් වැඩී. බොඩි පාර්ට්ස් තමා අවුල.ඊ වාහන වලට ලොකු කැමැත්තක් නැති උනත්, ඩුප්ලිකේට් පාට්ස් මාකට් එක හින්දා තමයි ජපන් වාහන පාරෙ තියෙන්නෙ, ඩුප්පා හදන්නැති දාට ඒවටත් ජර්මන් වලට වෙච්ච දේම තමයි
pissuda ban, උබ මාදව පරණ දෙයියා නේද?හරි හරි රත්තරං.අපි උඹේ දිරච්ච මලකඩ වාහනයක් ගන්නම්..තැන කියපංකෝ![]()