BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    රත්තරං ගුගුලයි🤣🤣


    ridune naha uba kawuda kiyala expose kara...mokada ubala wage unta rawatena gonnu thaama lankawe innawa 🤣🤣
    උබ වගේ සෑහෙන්න ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන එකෙක්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ අපිට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    උබ විළුවට දැම්මත් ඇත්තටම ලංකාවේ එවුන්ට තියෙන්නේ මේ පර්ශනය තමා 😬
    ලංකාවේ එවුන් බලන්නේ වාහනය අවුරුදු ගානක් පැදාලා ගත්ත ගානට වඩා විකුණා ගන්න පුළුවන් ද කියලා😂

    මෙහේ රටවල් වල බලන්නේ වාහනේ අවුරුදු ගානක් පැදලා වාහනේ ගාන හොයාගෙන වාහනේ විසික් කරන්නේ කොහොමද කියලා😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඔය කියවන්නෙ සින්හ්ලු අන්දන්න . ඌ දන්නව ඩුබායි වල ටැක්සි ඩුවන්නෙත් EV කියල . ලංකාවෙ හාමුල ඉන්න කාලෙ මොරිස් මයිනර් ෆිඇට් මර්සිඩීස් වගෙ එව මිස ජපන් ඒව ගත්තෙ නෑ . ඒව ඒ කාලෙ අඩු කුලේ උනා . පස්සෙ බෙන්ස් මොරිස් වලට වඩා පාට්ස් එහෙම ගනන් අඩු වෙනකොට් ජපන් ඉහල කුලේ උනා ඒ කාලෙ වෙනකොට මාකට් එකට ආපු කොරියන් ,චීන,ඉන්දියන් අඩු කුලේ උනා . ආයෙ අපි ඉන්නෙ පරිවර්තනය වෙන කාලෙක . ලංකාව විතරක් නෙමෙයි මුලු ලෝකෙම . ඒක ඩුබායි ඉන්න ඌත් දන්නව . හැබැයි මෙහෙ සේල්ස් වැටෙයි කියල ෆිල්ටීට රැප් කරන්න පුලුවන් කිව්වහම වගේ ඔහේ කියවනව මෙහෙ ඉන්න මෝඩයො ටිකක් අන්දගන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?

    දැන් ලෝකෙ යන විදියට එච්චර කාලයක් predict කරන්න අමාරුයි වාහන වලට.

    සමහර විට දෙකම වැඩක් නැති වෙන්න පුලුවන්.
    සමහර විට Toyota එක ගනන් වැඩි වෙන්න පුලුවන් උබ හිතන්නෙ නැති හේතුවකට - පෙට්‍රල් වාහන පාවිච්චි කරන්නෙ නැති වෙලා ලස්සනට තියෙන/rare ලක්ෂරි අයිටම් එකක් වගේ උනොත් 😆
    සමහර විට BYD එක(අද ගන්න එක) වැඩි වෙන්නත් පුලුවන්. හැබැයි ඒක වෙන චාන්ස් එක නං ගොඩක් අඩුයි මම හිතන විදියට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    උබ විළුවට දැම්මත් ඇත්තටම ලංකාවේ එවුන්ට තියෙන්නේ මේ පර්ශනය තමා 😬
    ලංකාවේ එවුන් බලන්නේ වාහනය අවුරුදු ගානක් පැදාලා ගත්ත ගානට වඩා විකුණා ගන්න පුළුවන් ද කියලා😂

    මෙහේ රටවල් වල බලන්නේ වාහනේ අවුරුදු ගානක් පැදලා වාහනේ ගාන හොයාගෙන වාහනේ විසික් කරන්නේ කොහොමද කියලා😂
    sihalu wahana kiyanne asset ekakata. eth un danne na awurudu ganak yaddi eka maintain karanna / tax walata salli leak wenawa kiyala. mona karannada. moko dan inna panduwa dannawada, na ne!

    දැන් ලෝකෙ යන විදියට එච්චර කාලයක් predict කරන්න අමාරුයි වාහන වලට.

    සමහර විට දෙකම වැඩක් නැති වෙන්න පුලුවන්.
    සමහර විට Toyota එක ගනන් වැඩි වෙන්න පුලුවන් උබ හිතන්නෙ නැති හේතුවකට - පෙට්‍රල් වාහන පාවිච්චි කරන්නෙ නැති වෙලා ලස්සනට තියෙන/rare ලක්ෂරි අයිටම් එකක් වගේ උනොත් 😆
    සමහර විට BYD එක(අද ගන්න එක) වැඩි වෙන්නත් පුලුවන්. හැබැයි ඒක වෙන චාන්ස් එක නං ගොඩක් අඩුයි මම හිතන විදියට.
    https://elakiri.com/threads/byd-බඩකඩිත්තු-ගත්තොත්-බලාගෙනයි-රත්තරං-ගුගුලයි.2218363/post-30857323
    ------ Post added on Jul 22, 2025 at 10:25 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    හ්ම්ම්
    wahana disposable item ekak karanna ona nisa thamai / wahana electronics karanne. ganwathurata ahu wena ewa - happena ewa. battery sawuththu wena ewa okkoma wisi karana eka lesi. labai.
    mekata pradana hethuwa loke janagahanaya adu wegena yama nisa deman eka adu wima.. eka nisa okkoma badu ikmanata kadenna. repair karanna bari/amaru wenna hadanne.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ scraping කරන්නේ නෑ නේ. ඉන්දීය එහෙම මුම්බායි වලටද කොහෙද අවුරුදු 10ට වැඩි වාහන ඇතුල් කරන්නවත් දෙන්නේ නෑ.
    මං ඉඩ reel එකක් දැක්කා honda city එකක් විකුණලා තියෙන්නේ 80K වලට එහේ, උ ඒක scrape කරා නන් ලක්ෂ 3ක benifit හම්බෙනවා රජයෙන් අලුත් වාහනේ ගන්න. මෙහෙ ඉතින් ඔව් කවදා වෙයිද? Daspayo ඉදිරියෙන්.
    ඩස්පයො දැන් පොඩි කාර් එහෙම කැඩුනහම හදන්නෙ නැතුව අත අරින තත්වෙට ඇවිල්ල . :rolleyes::rolleyes::rolleyes::rolleyes: පාරෙ දාල යනව
     
    • Like
    Reactions: Gwynbleidd

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    483-mobile_1726573031.jpg


    මේක කොහොමද?? සත්තරං බනියිත?


    wf74yht-3%5E780x520%5E.jpg


    නැත්තං මේ වගේ එකක්🤔
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රත්තරං අර ගමන්ට් එකේ කෙල්ලට අරින්න හැදුවේ
    අහු වෙලා නැද්ද ඒකි
    ඒක ලීක් උනා විතරයි පොර සුදනා උනා
    කටු ලොවින බල්ලෝ ටික මූව උපසම්පදා කලා

    ඔක මාට්ටු නොවුනා නම් අනිවා කපලා තමයි නවතින්නේ දසයා
    කතාව නම් බෝධිසත්ව බට් ජොබ් දීලා ගහන්න තමා ආස
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    siri ladakawe finance / banku kareyo ekkahu wela wahana asset ekak karal. wahana tool ekak.. mona karananda
    aluith wahana okkoma disposable. eth 400% tax gahana rataka ehema koranna ba ne!


    Petrol thiyenawa nanna! baya nathiwa idapam! coz we live in a simulation and MATRIX provide Nasserites for sims!

    ------ Post added on Jul 21, 2025 at 9:36 PM
    මම කිව්වේ petrol නැතිවෙනවා නෙමෙයි petrol වලින් car දුවන එක නැතිවෙන්න / තහනම් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: skymicro

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    මම කිව්වේ petrol නැතිවෙනවා නෙමෙයි petrol වලින් car දුවන එක නැතිවෙන්න / තහනම් කරන්න පුළුවන්.
    ewa koranna hamba wenne na lankawe! me EU newei. finance company kareyo anduwe puka palala lunu dehi danawa!


    dammika / ishara danatama lapayage puke soup hadanawa penne nathada?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Petrol awrudu 25 giyath loku 2nd hand market ekak thiyei kiwwata ev battery price adu unoth or lifetime wadi unoth petrol car market hitu kiyala bahinawa..
    Ehema mokak wath guarantee karanna ba issarahata..
     
    • Like
    Reactions: eksudda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    Best Comment :

    අපි නම් ලෝකෙ අන්තිම බොරතෙල් නිධියත් ඉවර වෙනකං EV ජරාව ගන්නෑ.චාජින් පොයින්ට්ස් පට්ටම අඩු ගානක් තියන 3 වෙනි ලෝකෙ රටක ඉදන් දහ දුක් විදගෙන මූලික මට්ටමේ තියන EV අරං දුක් විදින උන්ට උකෙනුත් හිනාවෙනවා 🤣 කවදහරි තෙල් ඉවරවෙලා අපිටත් EV ගන්න වෙන කාලෙ වෙද්දි අඩුම තව අවුරුදු 15ක් වත් ගිහින් හොදම සිරා EV මාකට් එකේ තියෙයි.

    ඒවගේම ලංකාවෙත් වැඩි වාහන ප්‍රතිශතය EV වෙලා අඩියෙන් අඩිය චාජින් සෙන්ටර්ස් හැදිලා තියෙයි. හැම ලොකු හොටෙල් එකකම පාක් එකේ චාජින් ෆැසිලිටීස් හදලා ඒකට වෙනම ගානක් ගන්න සිස්ටම් හැදිලා තියෙයි. එක චාජ් එකෙන් 1000KM විතර යන්න පුලුවන්, චාජින් පොයින්ට් වලින් විනාඩි 10න්/15න් ෆුල් චාජ් ගහගන්න පුලුවන් වගේ ඒවා. එතකොට ඒවා අරං ඒ ඔක්කොම පහසුකම් විදගෙන ගැම්මට යනවා 😎.

    එතකං අමාරුවෙන් දුක්විදගෙන EV පදින උන්ට උකෙන් හිනා වෙවී පෙට්‍රල් වාහනයක් අරං ආතල් එකේ ඉන්නවා. පුලුවන් දෙයක් කරපන් 😎
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    අන්කිලබල් වාහන හදපු යුගේ දෙදාහෙ මුල් අවුරුදු වලින් පස්සෙ ඉවරයි බං. ඒ කාලෙ ආපු හැම එකම අවුරුදු තිහක් නැත්තං ඊටත් වැඩිය අවුලක් නැතිව පදින්න පුලුවන් ඒවා. ඊට පස්සෙ හැම කම්පනි එකෙන්ම ගහන වාහන ඔය BYD වගේ තමා. මගෙ 2000 ලාන්සරේ තාම ඇවිල්ලා නැති ලෙඩ ආපු තියන යන්තං අවුරුදු දහයක් වෙන වාහන මං දැකලා තියනවා.
    මර්ක් W123 එහෙම ගලේ ගැහුවත් මරන්ඩ බැරි වාහන. ඩිෆරන්සල් එකට ස්ටීයරින් බොක්ස් එකට එහෙම බෙන්ස් කම්පණි එකෙන් ස්පෙයා පාර්ට්ස් ගැහුවෙ වත් නැහැ කවදාවත් කැඩෙන්නෙ නෑ කියල. එහෙම වාහන හදපු කාලෙ ඉවරයි දැන්.
    ලෝකේ එහෙම move උනාට ලංකාවේ cost structure එක තාම ගල් යුගයේ. cost of ownership එක ගැලපෙන්නේ නෑ depreciation එකට. ඔන්න ඕක හින්දම ලංකාවේ වාහන recycle or scrap වෙන්නෙත් නෑ, re-export market එකකුත් නෑ.
     
    • Like
    Reactions: Asmodeus and Hapuwa