BYD gatta kaluwo

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,099
    3,087
    113
    මෙන්න එකෙක් ලංකාවේ මෝඩ කලුවන්ට තේරෙන්න ඇත්තම දාලා

    'ඉලෙක්ට්‍රික් වාහන ගැන අනයනකරුවෝන්ගේ මාධ්‍ය සාකච්චාවක් තියලා තියනවා. කියපු කතා වලින් 95%ක්ම කියන්නේ ජපන් වාහන ආනයන බිස්නස් එක බේරගන්න ගේන බොරු තර්ක...

    හැබැයි එතැනදී කියන එක කතාවක යම් ඇත්තක් තියනවා. මෙයා කියනවා චීන වාහන මාස හයෙන් හයට අලුත් වෙනවා එතකොට අවුරුදු පහක් යද්දී ගන්න වාහනේ අවලංගු වෙනවා කියල..

    මේක ඇත්ත . චිනේ කියන්නේ electric වාහන වල තක්ශනේ බොහොම වේගයෙන් දියුණු කරගෙන යන රටක්. සැහෙන මුදලක් ආණ්ඩුව හරහාම R&D වෙනුවෙන් යොදවනවා. ඉතින් අදාල technology බොහොම ඉක්මනට අලුත් වෙනවා. වාහාන model ඉක්මනට update වෙනවා.

    අනික electric වාහන කියන්නේ තාම market එකේ මුල් අවදියේ ඉන්න mature වෙමින් පවතින අංශයක්. ඒවගේ එකකදී මුලින් ගන්න අය ( early adoptors ) කොහොමත් මේ කියන obselete වෙන ප්‍රශ්නෙට මුහුණ දෙනවා.

    ලෝකේ ගොඩක් රටවල් electric වාහන වෙනුවෙන් බදු සහන දීලා මිල අඩු කරලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නිසා මිනිස්සු වාහන නොගෙන ඉන්න හදන එක නවත්තන්න. මොකෝ වාහන විකිනෙන්න ඕනේ සල්ලි හම්බවෙන්න. සල්ලි ඕනේ තක්ශනේ දියුණු කරන්න. ඒ නිසා තමා ඔය බදු සහන දෙන්නේ

    එකට ලංකාවේ මේ වෙනකොට පෙට්‍රල් වාහන වලටත් වඩා අධික බදු ප්‍රමාණයක් ගහලා තියෙන්නේ. ඉතින් ලංකාව ඇතුලේ ඔය ලොකු බද්දක් දීලා නොවටිනා ගානක් දීලා obselete වෙන වාහනයක් ගන්න එකේ risk එකක් තියනවා. ලංකාවේ වාහන මිල ගණන් එක්ක වාහනයක් කියන්නේ deminishing value asset එකක් විදිහට නෙවේ නේ සලකන්නේ.

    මේ බදු ක්‍රමය යටතේ electric ගන්නවා නම් සාමාන්‍ය මට්ටමේ එකක් ගන්න එක මිසක් ලොකු ගණන් දීලා ලොකු බදු වදින එකක් ගන්න එන එච්චර නුවනට හුරු දෙයක් වෙන්නේ නැ'

    https://www.facebook.com/share/p/16n8H57iEL/

    මට හිතෙන විදිහට දැනට ගන්න හොඳම EV එක BYD Seagull ඒක. හැබැයි 6m-7m range එකට ආවොත් විතරයි. ඒකත් බ්ලේඩ් second generation බැට්රි එක ආවට පස්සෙ ගන්න පුළුවන්නම් තවත් හොඳයි කියලා හිතෙනවා.

    ලංකාවේ වාහන asset එකක් විදිහට නොසලකන මෝඩ කළුවන්ට හෝ ultra rich pro max සුන්දරයන්ට මේක අදාල නැහැ
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Range eka 420 km ban. Daily commute walata gedarin change karaganna puluwan. outstation giyoth keels ekakin puluwan. essarahata charging station wadi wenawa ban. Union place gihin balannako dawasakata kochchara pre order watenawada kiyala ..
    Got 500+ full charge
    WhatsApp Image 2025-06-26 at 5.07.50 PM.jpeg
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    BYD hodai japan wahana import karana kalu kariyo kamthi na eka gannwata unge sales adu wena nisa
    issharata JK keels charging point set karanwa. ita passe fuel station walata th oka aniwaren Charging point set karanna kiyanawa Goverment eken ita passe ithin patta lesi, math me Electric scooter ekak ganna idea karan inne BYD ganna salli madi thama
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    මෙන්න එකෙක් ලංකාවේ මෝඩ කලුවන්ට තේරෙන්න ඇත්තම දාලා

    'ඉලෙක්ට්‍රික් වාහන ගැන අනයනකරුවෝන්ගේ මාධ්‍ය සාකච්චාවක් තියලා තියනවා. කියපු කතා වලින් 95%ක්ම කියන්නේ ජපන් වාහන ආනයන බිස්නස් එක බේරගන්න ගේන බොරු තර්ක...

    හැබැයි එතැනදී කියන එක කතාවක යම් ඇත්තක් තියනවා. මෙයා කියනවා චීන වාහන මාස හයෙන් හයට අලුත් වෙනවා එතකොට අවුරුදු පහක් යද්දී ගන්න වාහනේ අවලංගු වෙනවා කියල..

    මේක ඇත්ත . චිනේ කියන්නේ electric වාහන වල තක්ශනේ බොහොම වේගයෙන් දියුණු කරගෙන යන රටක්. සැහෙන මුදලක් ආණ්ඩුව හරහාම R&D වෙනුවෙන් යොදවනවා. ඉතින් අදාල technology බොහොම ඉක්මනට අලුත් වෙනවා. වාහාන model ඉක්මනට update වෙනවා.

    අනික electric වාහන කියන්නේ තාම market එකේ මුල් අවදියේ ඉන්න mature වෙමින් පවතින අංශයක්. ඒවගේ එකකදී මුලින් ගන්න අය ( early adoptors ) කොහොමත් මේ කියන obselete වෙන ප්‍රශ්නෙට මුහුණ දෙනවා.

    ලෝකේ ගොඩක් රටවල් electric වාහන වෙනුවෙන් බදු සහන දීලා මිල අඩු කරලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නිසා මිනිස්සු වාහන නොගෙන ඉන්න හදන එක නවත්තන්න. මොකෝ වාහන විකිනෙන්න ඕනේ සල්ලි හම්බවෙන්න. සල්ලි ඕනේ තක්ශනේ දියුණු කරන්න. ඒ නිසා තමා ඔය බදු සහන දෙන්නේ

    එකට ලංකාවේ මේ වෙනකොට පෙට්‍රල් වාහන වලටත් වඩා අධික බදු ප්‍රමාණයක් ගහලා තියෙන්නේ. ඉතින් ලංකාව ඇතුලේ ඔය ලොකු බද්දක් දීලා නොවටිනා ගානක් දීලා obselete වෙන වාහනයක් ගන්න එකේ risk එකක් තියනවා. ලංකාවේ වාහන මිල ගණන් එක්ක වාහනයක් කියන්නේ deminishing value asset එකක් විදිහට නෙවේ නේ සලකන්නේ.

    මේ බදු ක්‍රමය යටතේ electric ගන්නවා නම් සාමාන්‍ය මට්ටමේ එකක් ගන්න එක මිසක් ලොකු ගණන් දීලා ලොකු බදු වදින එකක් ගන්න එන එච්චර නුවනට හුරු දෙයක් වෙන්නේ නැ'

    https://www.facebook.com/share/p/16n8H57iEL/

    මට හිතෙන විදිහට දැනට ගන්න හොඳම EV එක BYD Seagull ඒක. හැබැයි 6m-7m range එකට ආවොත් විතරයි. ඒකත් බ්ලේඩ් second generation බැට්රි එක ආවට පස්සෙ ගන්න පුළුවන්නම් තවත් හොඳයි කියලා හිතෙනවා.

    ලංකාවේ වාහන asset එකක් විදිහට නොසලකන මෝඩ කළුවන්ට හෝ ultra rich pro max සුන්දරයන්ට මේක අදාල නැහැ
    aniwa loan or lease dala loku tax ekak gewala gaddi second hand market natiwunot badu banis middle class ekekta nm
     
    • Like
    Reactions: Hapuwa