BYD Racco 11.5M ??? Nuts

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    ඔය ගණන් වලට ගනියිද
    තව මාස 2-3න් පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ...

    අපිට මිලියන 11 ලොකු උනාට, සල්ලි තියෙන උන්ට නතින්
     
    • Love
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,154
    8,694
    113
    ඔව අනිවාර්යෙන්ම මේක වෙනවා. තව අවුරුදු දහයකින් විතර toyota hilux එකක් වගේ reliable අවුරුදු තිහක් උනත් පට්ට ගහන්න පුළුවන් Made by toyota/mitsubishi EV release වෙයි. එතකං ලංකාවෙ මේ තියෙන tax එක්ක chinese EV එකක් ගන්නවා කියන්නේ middle class trap එකේ ඊළඟ ජෙනරේෂන් එකත් එක්කම හිරවෙනවා කියන එක තමයි. (මාසේ පඩියෙන් ම ජීවත්වෙන AKD fans ලට තමයි ගොඩක්ම අදාළ වෙන්නේ)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,161
    12,320
    113
    Racco 220 nemei 330km top version eka lankawata genne..
    Atto 1 eka loku unata budget build ekak and athule practical space eka adui..
    Meka JDM market ekata gahana premium model ekak athule space eka efficient use karanawa..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,217
    3,247
    113

    'Petrol only'. EV will take over the world eventually there's no argument in that regard. Issue is EVs are not economical for Sri lankans due to exorbitant government taxes and high depreciation rate.. inorder to be economical/feasible, either tax has to be substantially reduced or EVs should become assets not appliances as they currently are.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,560
    5,659
    113
    Racco 220 nemei 330km top version eka lankawata genne..
    Atto 1 eka loku unata budget build ekak and athule practical space eka adui..
    Meka JDM market ekata gahana premium model ekak athule space eka efficient use karanawa..
    alut atto 1 ka raize ekatath wada lokui. 5 seater, diga meter 4i ganak karala. den leaf eke size wage
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,250
    1
    113
    1000264135.jpg