BYD Seagull ඇවිල්ලා ?

monson

Well-known member
  • May 7, 2007
    25,511
    28,321
    113
    k6i1dVn.jpeg


    WgG5zMT.png

    ------ Post added on Aug 12, 2025 at 10:18 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    අර රෙගු පරීක්ෂණය අවුල් උනොත් , BYD ගත්ත අයට අපහු tax ගෙවන්න වේවි ද බන් ?
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,107
    1,574
    113
    මේක කියක් විතර වෙයිද බ්‍රෝ?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ටොයෝටා හයිඩිජන් වාහන ආවනම් byd එකට හැමිනෙනවා .
    already tried & failed miserably. toyota mirai search karala balanna.
    hydrogen vehicles practicle wenne na bn kawadawath. toyota, bmw un unge petrol car digatama hadagena yanna gahapu boru plan ekak hydrogen car.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,249
    74,638
    113
    අර රෙගු පරීක්ෂණය අවුල් උනොත් , BYD ගත්ත අයට අපහු tax ගෙවන්න වේවි ද බන් ?
    උන් ඕක කොහොමහරි ගොඩ දාගනී, ඒත් හදිස්සියෙ හරි ගෙවන්න උනොත් jk උන්ට තමා ගෙවන්න වෙන්නෙ. මොකද customersලා කරපු වැරැද්දක් නෑනේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,248
    15,350
    113
    දැන් ඉතින් කරන්න තියෙන එකමදේ තමා මේක රිවිව් කරලා මේක fronx/magnite කියන දෙකටම වඩා සුපිරි කියලා දාන්න විතරයි 🤭 🤭
    :yes: :yes:

    Sinhalu pora kaala ganne
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    අර රෙගු පරීක්ෂණය අවුල් උනොත් , BYD ගත්ත අයට අපහු tax ගෙවන්න වේවි ද බන් ?
    JK ekata gewanna wenawa with a penalty