ow bn dan sathiyak wage wenne. supirei. mama welawak labuna gaman thread ekak dannam bnUba ekak gatta neh.moko thathwe
Tesla iwarai..
![]()
ඔව් මටත් එච්චර comfortable නෑ බන් ඕක, ලංකාවෙ උන් වාහන පදින හැටියට repair සෙට් වෙන එක normal දෙයක්. මගේ වාහනෙ scratches තියෙනවා ආපු විදිය මමවත් දන්නෙ නැති ඒවා.Api wage Low economy ratakata owa hariyaida kiyala sure na bn. mn kiwe salli nathiwa sesathama ekathu karala wahana ganna ekek me wage ekak ganna eka nm pattama risky. athal ekata ride karanna ganna ekekta nm aulkma na
ඔව් මටත් එච්චර comfortable නෑ බන් ඕක, ලංකාවෙ උන් වාහන පදින හැටියට repair සෙට් වෙන එක normal දෙයක්. මගේ වාහනෙ scratches තියෙනවා ආපු විදිය මමවත් දන්නෙ නැති ඒවා.
අනික ඕක තනිකර electronic/electrical නිසා repair කරද්දි cost එක එහෙම වැඩි වෙන්න ඕනා.
paint පාරක් ගහන්නත් agent ගාවට රිංගන්න වෙයි නේද? ඕක ෆුල් electronic නිසා special condition ඇති maintenance කරද්දි. මගෙ කාර් එකේ lock nut වගයක් තිබිලා ගලවන්න යන්න උනා, ඒ වෙලාවෙ යතුර නැති නිසා මුන් කිව්වෙ කෑල්ලක් වෙල්ඩ් කරලා ගලවන්න ඕන කියලා, පස්සෙ එකෙක් කිව්වා weild කරන්න එපා electronics කෙලවෙන්න පුලුවන් කියලා. අන්තිමට කොහොමහරි යතුර හොයාගත්තා.loku case waladi Agent gawata yanna weyi,
mokada thama agent ne wade karan yanne,
issarahata ev walata garage set ekak hadeyi kiyala hithenwa mokada ekath aluth business trend ekak,
agent ge premium price ekata wada aduwen karaganna mitto kamathi weyi. safety athiwa wade kerenwa n
moving parts adu handa common dewal arunama loku repair ekak nam enna widiyak na,
at least warranty period eka athule di wath
special case ekak wela recall karanna wune naththan,