petrol walin battery eka charge kranawada? ehma nm eeta wada laba nadda bn kelinma petrol burn karana ekaIthuru tika yanne petrol walin. ( Petrol walin battery eka charge krala unata )
Petrol tank eke size eka 60L.
adeh dapan machan welawak hambunamaow bn dan sathiyak wage wenne. supirei. mama welawak labuna gaman thread ekak dannam bn
mehe hariyata service centers tika demmoth hari. lankawe unge labour cost wedi nan un china walin genalla hari affordable repairing method ekak haduwoth goda ithinඔව් මටත් එච්චර comfortable නෑ බන් ඕක, ලංකාවෙ උන් වාහන පදින හැටියට repair සෙට් වෙන එක normal දෙයක්. මගේ වාහනෙ scratches තියෙනවා ආපු විදිය මමවත් දන්නෙ නැති ඒවා.
අනික ඕක තනිකර electronic/electrical නිසා repair කරද්දි cost එක එහෙම වැඩි වෙන්න ඕනා.
Meka me mage opinion eka kiyanne. Meka waradinam kiyanna.
BYD Sealion 6 eke oi 1100KM range kathawa pattama fraud marketing parakne.
Oka ganna godak un hithan inne oke eka charge eken 1000KM ynna puluwn wage ekak.
Habai atthatama oke EV battery eken yanna puluwan 100KM ne. Ithuru tika yanne petrol walin. ( Petrol walin battery eka charge krala unata )
Petrol tank eke size eka 60L.
Oke combined range eka gatthama tiyenne 5.3L/100km kiyala. e kiyanne roughly 20KM per liter wagene.
Ethakota roughly 60x20=1200KM wage range ekak enne.
Habai athal eka tiyenne Honda HRV e kiyanne Vezel eke tiyenne 3.8L/100KM kiyala. E kiyanne 25KM per liter wagene.
Meke range eka eno 53x25=1300KM wage ganak.
Ehema baluwama Honda Vezel eka hodaine. Oi Chinese cars walata wada ganath adui, depreciation ekath aduine.
Mun atthatama kranne Honda, Nissan, Toyota unuth hadana HEV ekama me 1100KM kathawa kiya kiya wikunana eka wage ekak matanam penne.
Man boru marketing walata kamathi na, ekai me kathawa damme.
BYD Sealion 6 eke tiyena ekama hoda town eke podi podi gaman serama battery eken witarai yanne. Ethakota petrol ona wenne na.
Dura gamanak yaddi witarai petrol ona wenne. Ochcharai
If given the choice, I would choose the 2026 RAV4 Plug-in Hybrid over the BYD Sealion 6.
paint පාරක් ගහන්නත් agent ගාවට රිංගන්න වෙයි නේද? ඕක ෆුල් electronic නිසා special condition ඇති maintenance කරද්දි. මගෙ කාර් එකේ lock nut වගයක් තිබිලා ගලවන්න යන්න උනා, ඒ වෙලාවෙ යතුර නැති නිසා මුන් කිව්වෙ කෑල්ලක් වෙල්ඩ් කරලා ගලවන්න ඕන කියලා, පස්සෙ එකෙක් කිව්වා weild කරන්න එපා electronics කෙලවෙන්න පුලුවන් කියලා. අන්තිමට කොහොමහරි යතුර හොයාගත්තා.
අනික මේකෙ කැත බලපන්කො බන්, ඉස්සරහ එහෙම.. වාහනෙ සයිස් එකේ හැටියට හෙන පොඩි හීනි හෙඩ්ලයිට් දෙකක් තීයෙන්නෙ. හරිහමන් ශෙල් එකක්වත් නෑ, නිකන් පට්ට අඩුවක් පේනවා ඉස්සරහින් බලද්දි. පට්ට කැතයි මටනම්.
චයිනිස් බැට්‍රිය විතරයි හොද ඉතින්. චයිනීන් එන්ජින්, චයිනීස් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ ඉතින් කාලෙත් එක්ක සුපිරි සැපක් දෙයි ගන්න එකාට. ගත්තු උන්ට විකුනන්නත් බැරිවෙනවා ඔය සීන් නිසා.
ehenan BMW 2024 2025 model tika aran balahanko
sahena heeniyi ne ewa
mehemayi api use karana 90% k electrical items Chinese
hadala thiyena build quality eka matha thama eka theernaya wenne,
hithanko un hadala thiyenne warranty period eka iwara wuna gaman kelawenna kiyala
ethkota nam ganna ayata baba hamba wenwa
mokada lankawe thyena system ekath ekka wahana kiyanne luxury item ekak handa.
------ Post added on May 25, 2025 at 12:09 PM
BMW වල ශෙල් එකත් එක්ක හීනි හෙඩ්ලයිට් match වෙනවා. මේකෙ ඉස්සරහින් බලද්දි හෙන අඩුවක් පේනව ඇත්තට දැක්කම. බොනට් එකත් mostly Flat නිසා වෙන්න ඇති. ඇටෝ 3 එකේනම් මේ අවුල නෑ, ඉස්සරහ උඩින් සිල්වර් ලයින් එකක් තියෙන නිසා. Sealion 6 එකෙ තමයි කැත. ඒක මට සාපේක්ශව ඉතින්, ලස්සනට පේන උන් ඇති.
චයිනීස් එන්ජින් ගැන මොකෝ හිතන්නෙ, BYD බැට්‍රි කම්පැනි එකක් මිස එන්ජින් වලට specialize උන company එකක් නෙමේනෙ. ඕවත් ඉතින් ගේමක් නැතුව 150,000 නම් දුවයි. ඉට පස්සෙ තමයි වෙන දෙයක් වෙන්නෙ.
eka ekkenage preference anuwa thama
mata bmw design eka hena awul
ow engine gana nam kiyanna ikman wadiyi thaama, kaleth ekka balalama thama theeranaya karanna wenne,
Sealion 7 full EV ekanam paharak.
![]()
![]()
Meka me mage opinion eka kiyanne. Meka waradinam kiyanna.
BYD Sealion 6 eke oi 1100KM range kathawa pattama fraud marketing parakne.
Oka ganna godak un hithan inne oke eka charge eken 1000KM ynna puluwn wage ekak.
Habai atthatama oke EV battery eken yanna puluwan 100KM ne. Ithuru tika yanne petrol walin. ( Petrol walin battery eka charge krala unata )
Petrol tank eke size eka 60L.
Oke combined range eka gatthama tiyenne 5.3L/100km kiyala. e kiyanne roughly 20KM per liter wagene.
Ethakota roughly 60x20=1200KM wage range ekak enne.
Habai athal eka tiyenne Honda HRV e kiyanne Vezel eke tiyenne 3.8L/100KM kiyala. E kiyanne 25KM per liter wagene.
Meke range eka eno 53x25=1300KM wage ganak.
Ehema baluwama Honda Vezel eka hodaine. Oi Chinese cars walata wada ganath adui, depreciation ekath aduine.
Mun atthatama kranne Honda, Nissan, Toyota unuth hadana HEV ekama me 1100KM kathawa kiya kiya wikunana eka wage ekak matanam penne.
Man boru marketing walata kamathi na, ekai me kathawa damme.
BYD Sealion 6 eke tiyena ekama hoda town eke podi podi gaman serama battery eken witarai yanne. Ethakota petrol ona wenne na.
Dura gamanak yaddi witarai petrol ona wenne. Ochcharai
Don't compare Vezel with the Sealion lol. Proper comparison would be with CRV.
If you go for the new Vezel you gonna have to settle with the shitty interior, layland bus front grill design and the soap box with wheels exterior design.
Also if your sole purpose of buying a vehicle is to save fuel then I'm sorry mate suv or let alone a sub compact suv is not for you.
Me too but 2025 RAV4 is 37million in SLIf given the choice, I would choose the 2026 RAV4 Plug-in Hybrid over the BYD Sealion 6.

Matath hriyata idea ekak na oi gana bn. Oka hoyanna tharam interest ekakuth na bn.petrol walin battery eka charge kranawada? ehma nm eeta wada laba nadda bn kelinma petrol burn karana eka
meke mokak hari wasaiyak thiynwada ( wahana gana nodanimi)
Anyday mchnIf given the choice, I would choose the 2026 RAV4 Plug-in Hybrid over the BYD Sealion 6.
Na na mchn, Man kohethma petrol gana hithana ekek neweiDon't compare Vezel with the Sealion lol. Proper comparison would be with CRV.
If you go for the new Vezel you gonna have to settle with the shitty interior, layland bus front grill design and the soap box with wheels exterior design.
Also if your sole purpose of buying a vehicle is to save fuel then I'm sorry mate suv or let alone a sub compact suv is not for you.
Ow bn, harihaman wahanayk ganna ba samanya manussayekta me dupathe.Me too but 2025 RAV4 is 37million in SL![]()
I don't like the designs of either the Vezel or the Sealion 6. But how on earth can you compare a compact Chinese Piece of S#$t with a CR-V? The CR-V is on another level.
I don't think that argument holds anymore.. In fact BYD out sold Tesla in Europe. That says something about the quality. CRV doesn't even come with a fking a 360 camera in 2025 wtf?

BMW වල ශෙල් එකත් එක්ක හීනි හෙඩ්ලයිට් match වෙනවා. මේකෙ ඉස්සරහින් බලද්දි හෙන අඩුවක් පේනව ඇත්තට දැක්කම. බොනට් එකත් mostly Flat නිසා වෙන්න ඇති. ඇටෝ 3 එකේනම් මේ අවුල නෑ, ඉස්සරහ උඩින් සිල්වර් ලයින් එකක් තියෙන නිසා. Sealion 6 එකෙ තමයි කැත. ඒක මට සාපේක්ශව ඉතින්, ලස්සනට පේන උන් ඇති.
චයිනීස් එන්ජින් ගැන මොකෝ හිතන්නෙ, BYD බැට්‍රි කම්පැනි එකක් මිස එන්ජින් වලට specialize උන company එකක් නෙමේනෙ. ඕවත් ඉතින් ගේමක් නැතුව 150,000 නම් දුවයි. ඉට පස්සෙ තමයි වෙන දෙයක් වෙන්නෙ.
engine එක generator එකක් හැටියට තමයි මෙතනදි වැඩ කරන්නෙ. වාසියක් වෙනනෙ, නාගරික ප්‍රදේශවලදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනව gasoline engine වලට ඒක නැතිවෙනව බැටරියෙන් යනකොට එතනදි වාසියක් ඒක අනික පරිසර දූෂණය අඩුයි. නඩත්තුව gasoline engine වලට සමානයි හෝ ඊට වඩී. initial cost එකත් වැඩී.petrol walin battery eka charge kranawada? ehma nm eeta wada laba nadda bn kelinma petrol burn karana eka
meke mokak hari wasaiyak thiynwada ( wahana gana nodanimi)
ගනින් බන් සල්ලි නැත්නම්. CRV තියා අඩුගානෙ Vezel Highest ග්‍රේඩ් එකක්වත් ගන්න බෑනෙ ඔය ගානට.. හරිහමන් "වාහනයක්" ගන්න සල්ලි නැති උන්ට BYD කියන්නෙ ගැලපෙන Cheap ඔප්ශන් එකක්. 22 million වලට වෙන ඔප්ශන් නැති තරම්නෙ දැන්.හරි හරි BYD ගන්නෙ නෑ..![]()