Ube number eka kiyada ban. Ubata un full payment eka karanna kata karada
1550 ganan wela no ekak bn. thama meh call eka enakal innawa. hari nam enna ona
ඕන EV වාහනයක බැටරි ගණන්..බැටරියට අවුරුදු 8ක් වොරන්ටි හැබැයි..tesla වලවත් ඒ තරම් කල් දෙන්නේ නෑ..BYD වල තියෙන්නේ blade battery...
What is Blade Battery?
BYD has been a pioneering name in the battery industry for more than 29 years. The driving force of each of our electric cars is the innovative BYD Blade Battery. Recognised as one of the world’s safest EV batteries, our battery has passed rigorous safety tests and is designed to maximise strength, range and life cycle.
warranty 8 years, cycle count aka 4000
ahema beluwama au15k withara case 1k nethuwa meka duwanna puluwan (man nam uparima 3 years use karai)
itath battery maha ganak wenne ne thawa 4-5 year yanakota
oya battery aken 200k km duwala battary replacement aka 2m unoth km running cost aka electricity only 10rs
mage 2014 manufacture karapu Nissan Leaf battery eketh 2025 di 44% weda(leaf wala cooling system ekak ne). mewa 2025 technology + active cooling system thiyena nisa battry aul wenne nethi wei 300-400K duwanna puluwan wei
puluwan taram gedara slow charging kalama bartty upset wenne ne. high speed fast charge karannadi battry upset yanawa (Niisan leaf wala) kiyala tama kiyanne. home charging nam 80% charge karala 20 % wenakan use karanna kiyala tama leaf expert la kiyanne. 100% full charge karala park karala thiyanna honda ne kiyanawa
ඕව බං මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නැති හනමිටි අදහස් තියෙන අයට කියල වැඩක් නෑ. මම කිව්වෙ මේ එලකිරි එකේ කමෙන්ට් කරන මෙම්බර්ට නෙමෙයි. පොදුවේ.
Blade battery technology එක ගැන අඩුම තරමෙ පොඩි හරි රිසර්ච් එකක් කරපු කෙනෙක් ඔය වගේ කතා කියන්නෙ නෑ. LFP Technology එක ගැන අදහසක් තියේ නම් ඔහොම දේවල් හිතන්නෙවත් නෑ. මේකෙ කිසිම අවුලක් නැතුව 400KM විතර එක ට්‍රිප් එකකින් යන්න පුලුවන්. එහෙම එකේ ලංකාවෙ රටේ සයිස් එකත් එක්ක ලොකු අවුලක් නැතුව Long trip එකක් උනත් ගිහිං එන්න පුලුවන්.
අනිත් එක BYD එකක Battery replacement එකක් එන්නෙම නැති තරම්. ඒ ගැන හිතන්නවත් ඕන නෑ. මොකද අවුරුදු 8ක් හොඳටම යූස් කරත් ඕක 10%ක්වත් SoC එක අඩු වෙන්නෙ නෑ. අනිත් එක Spare parts, service වලින් ඉතුරු වෙන කොස්ට් එක, අනිත් එක වාහනේ performance
තව Technology එක, හැම අතින්ම ඉස්සරහින්.
මේව ගැන බලන අනිත් අයටත් කියන්නෙ පොඩ්ඩක් ලෝකෙ Community එක කතාවෙන දේවල් බලන්න, අවුරුදු 10 පැදපු අයගෙ Reviews තියෙනව. ඒව හෙම බලන්න, අනිත් එක දැන් මේ එන වාහන තොගයත් එක්ක ලංකාවෙ Infrastructure සුපිරියටම දියුණු වෙනව. ඒ නිසා හනමිටි කරේ තියාගෙන ඉන්නෙ නැතුව හොඳට හොයල බලල ගන්න.
අනිත් එක පරණ Nissan leaf එක්ක නම් කිසිම EV එකක් කම්පෙයා කරන්න එපා. ඒක ජපන්නු EV එපා කරවන්න, EV වලින් එන තර්ජනය එතැනින්ම කඩල දාන්න උන් ලෝකෙට හඳුන්වල දීපු එකක්
------
Post added on Apr 18, 2025 at 4:36 PM
uba tiyana wahana wikunalada gatte okak nattan backup ekata thawa thiyanawada thel walin duwana ekak...
පරන එකක් තියෙන්නෙ බං. ඒක විකුණනව. මේක ගන්නෙ Main වාහනේ විදියට පාවිච්චි කරන්න. ඒත් ලබන අවුරුද්දෙ හෙම වාහන අඩු උනොත් තව මොකක්හරි වාහනයක් ගන්නත් අදහසක් තියෙනව නිකං ආසාවට.
හැබැයි මේක Primary
------
Post added on Apr 18, 2025 at 4:38 PM
wahana ena gaman tiyenne ban orders dapu
union place eke vxhual street wala hub eka thiyenawa delivery walata wahana
weekdays weekend and holidays walath wahana release karanawa jkcg eken
kandy and galle walata enawa
ඔව් බං 20 & 21ත් Shipment ෙදකක් එනව. ඒ දෙකත් ආවම වාහන 2500ක් විතර ලංකාවට ඇවිල්ල. ඔය රට ඇතුලෙ දීගන්න බැරුව මුං දඟලන්නෙ
------
Post added on Apr 18, 2025 at 4:38 PM