500000 km easy duwnn puluwn eka battery ekakinMata thiyana ekama problem eka. dan car hadanne use karala ayin karanna ne. mehe wage tadi tax ekak gahana rataka inna kenekuta BYD ekak ganna eka worth da ?
Byd seal eka kiyda bnHambanteta port eka purawala BYD yako. Adath clear kara set ekak.
දැන් order දාන්ඩ පුලුවන්ද බන් . කොච්චර කල් යය්ද දැන් order කලොත් . බන් බැලුවේ දැන් order කරනවද නැත්තනම් එන අවුරුද්දේ මුල දානවාද කියලාඉතිං බං RMV Registrations, Custom clear කරන ඒව, සීන් ගොඩයි නේ. කොහොමහරි 1st shipment ආවෙ ගිය මාසෙ 15ද කොහෙද, මේ මාසෙ මුල් සතියෙ තමයි මම දන්න විදියට ඒ වාහන ඔක්කොම බෙදල ඉවර කරේ. දෙවැනි එක අවුරුද්දට කලින් ඇවිල්ල, තුන්වෙනි එක පෙරේදද කොහෙද ඇවිල්ල. ඒව බෙදාගන්න බැරුව මුං දඟලන්නෙ.
මේ මාසෙ අවුරුද්දට කලින් ආව Shipment එක මේ මාසෙ ඇතුලත හෝ තුන්වෙනි සතිය වෙද්දි දෙනව කියලලු.
පුලුවන් මචං. උං ළඟදි ඇඩ් එකක් දාල තිබ්බ දැන් දාන ඒව ජුනි මාසෙ ගෙනැල්ල දෙනව කියලදැන් order දාන්ඩ පුලුවන්ද බන් . කොච්චර කල් යය්ද දැන් order කලොත් . බන් බැලුවේ දැන් order කරනවද නැත්තනම් එන අවුරුද්දේ මුල දානවාද කියලා
ඉරිදයි සඳූදයි තව නැව් දෙකක් එන්න තියෙනව. උඹ පෝට් එකේද වැඩ කරන්නෙ? නැත්නම් ඒ ළඟද?Hambanteta port eka purawala BYD yako. Adath clear kara set ekak.
Thanks machan update ekataපුලුවන් මචං. උං ළඟදි ඇඩ් එකක් දාල තිබ්බ දැන් දාන ඒව ජුනි මාසෙ ගෙනැල්ල දෙනව කියල
ඉරිදයි සඳූදයි තව නැව් දෙකක් එන්න තියෙනව. උඹ පෝට් එකේද වැඩ කරන්නෙ? නැත්නම් ඒ ළඟද?
------ Post added on Apr 18, 2025 at 7:01 PM
owata second hand market natiwei bn chinese ladi neewarranty 8 years, cycle count aka 4000
ahema beluwama au15k withara case 1k nethuwa meka duwanna puluwan (man nam uparima 3 years use karai)
itath battery maha ganak wenne ne thawa 4-5 year yanakota
oya battery aken 200k km duwala battary replacement aka 2m unoth km running cost aka electricity only 10rs
wanduru amatiya solar walatat arina eke ev meheta sustainable naa wage. hybrid tamai lankaawata set wenneAy uba ehema kiyanne ?
chinese ladi papapdam wagee hadanawa sata sata gaala wadi kal yana ekaka naa. habai owage durabilityth naa second hand market ekakut naa kiyala oluwee tiyagannaදැන් order දාන්ඩ පුලුවන්ද බන් . කොච්චර කල් යය්ද දැන් order කලොත් . බන් බැලුවේ දැන් order කරනවද නැත්තනම් එන අවුරුද්දේ මුල දානවාද කියලා
uba danna magulak kiyawapan..cheenunta kamathi naha kiyala hama magulama hoda naha kiyanawa..owata second hand market natiwei bn chinese ladi nee
wanduru amatiya solar walatat arina eke ev meheta sustainable naa wage. hybrid tamai lankaawata set wenne
------ Post added on Apr 18, 2025 at 8:02 PM
chinese ladi papapdam wagee hadanawa sata sata gaala wadi kal yana ekaka naa. habai owage durabilityth naa second hand market ekakut naa kiyala oluwee tiyaganna
------ Post added on Apr 18, 2025 at 8:03 PM

chinese papadam ladi apat naa 3 years yaddi yakada walata bothal pattara buwekta tamai wikunanna wenneuba danna magulak kiyawapan..cheenunta kamathi naha kiyala hama magulama hoda naha kiyanawa..![]()
Byd seal eke price kiyda bnuba danna magulak kiyawapan..cheenunta kamathi naha kiyala hama magulama hoda naha kiyanawa..![]()
ඉතින් උබ නොගෙන හිටපන්කෝ..අවුරුදු 10ක් වොරන්ටි කිව්වහම අවුරුදු 3ක් ගැන කියවනවා..පුදුම ඉරිසියාවක් නේද තියෙන්නේ..chinese papadam ladi apat naa 3 years yaddi yakada walata bothal pattara buwekta tamai wikunanna wenne![]()
![]()

Byd seal eke price kiyda bn
ඉතින් උබ නොගෙන හිටපන්කෝ..අවුරුදු 10ක් වොරන්ටි කිව්වහම අවුරුදු 3ක් ගැන කියවනවා..පුදුම ඉරිසියාවක් නේද තියෙන්නේ..
ලක්ෂ 197යි.
------ Post added on Apr 18, 2025 at 8:31 PM
hatibalpnko mekanm ekenma papadamakkomat mama chinese ladi ganne naa anit unwat beraganna epai. seal pacat ekka gattama vezel z play ekak ganna eka hondai![]()
hatibalpnko mekanm ekenma papadamak
Ganan nm danne na bnByd seal eka kiyda bn
Port eke bnඉරිදයි සඳූදයි තව නැව් දෙකක් එන්න තියෙනව. උඹ පෝට් එකේද වැඩ කරන්නෙ? නැත්නම් ඒ ළඟද?
------ Post added on Apr 18, 2025 at 7:01 PM