bYE bYE සුදු_යුනිෆෝර්ම්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
hama ekama neme .. mama bahutharaya gana katha karane .. rajaye rassawak karana wena hethu thiyena puluwan .. stable job ekak .. ice gahana puluwan .. 8ta gihn 4ta enna .. kellekta nan kasadayak badaganna .. gedarin wena ekak krna denne nathi hinda.. pansion ekak hambena hinda .. oya wage godak sadaka thiynwa ..

e unata mama kiyne garuthwayat wada balapanne salli kiyna eka lankawe nan dan thiyna thathwayata ..

oya art degree aran 10 ta wada krnawa wagema .. engineersla kochra inwda wena wena dewal karana .. tution karana .. print shop karana .. tution karaya press eke eka kiyna ekada garuthwaya nttn chartered enginner kiyna ekada .. :rofl:
ඒක මිනිස්සු හදා ගත්‍ත එකක්නෙ මචං.. බලනකොට දෙන්නම කරන්නෙ සේවයක් නේද? පාර අතු ගාව මිනිස්සු කුණු අදින මිනිස්සු නැති උනොත්? අපි කොච්චර අසරන වෙයිද? එහෙම බලද්දි ඒ මිනිස්සු වටිනව සේරටම වඩා වේද
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
eka thama math kiyane .. lankawe wage rataka wurthiya garuthwayata wada balapanne salli kiyna eka kiyala .. :rofl: dan security ta wurthiya garuthwaya wada watinawnan salli walta wada .. u eka atharala representative kenke wenwane .. ehema wenne nane ... u sir hari madam hari kiyagena ara padiya aran inwane ..
නැ බන්. එහෙම නෙමෙයි. 35ක් පඩි ගන්න සික්කා අවුරුද්දම එතන ඉදලා යන්නෙත් 35ට පඩිය අරගෙන. ක්ලින් කරන ගැනි කබුරලා කබුරලා යන්නෙත් 20ක් පඩි අරගෙන. 11000ක් පඩි ගන්න කෙල්ල අවුරුද්දක් යනකොට එක්සැම් කරලාතව ඉගෙන ගෙන 45ක පඩියට හරි ඊටත් එහා ඉගෙනගෙන රට හරි යනවා. අද ලන්කාවේ වෙලා තියෙන්නේ රස්සවක් හම්බුනාම මිනිස්සුන්ට එතනින් කීයක් හරි ගහගෙන ඉන්න හිතනවා මිසක ඉහලට යන්න උවමනාවක් නැ ඉගෙන ගෙන. ඉහලට යන්න ඔනා පන්දමෙන්. එහෙම යනවනම් ආසයි. ඉගෙන ගෙන යන්න කැමති නැ. ඉගෙන ගන්න උන්ටත් කැමති නැ. කොච්චර උගත් කොල්ලො රටට සේවය කරනවද අවුරුදු 22-26 වෙද්දි කැම්පස් නොගිහින් නමුත් කැම්පස් ගිය එකාලට වඩා උගත් බුද්දිමත් විදියට වෙනම ඉගෙන ගෙන ඉහල පඩිවලට රස්සා කරලා. සමහර උන් කැම්ප තැපලා ඩිග්‍රි ගහලා එනකොට A/L ෆේල් වෙච්ච එකාලා ගෙවල් හදලා කාර් අරගෙන කසද බැදලා ලමයි ස්කූල් දාන්නත් සෙට් වෙනවා. කැම්පස් ගිය උන් බොඩ් අල්ලගෙන උපවාස කරනවා දියව් කියලා. ඇයි උන්ට පුරුදු මොන්ටිසොරියේ ඉදන්ම නිකන්ම ඔක්කොම අතට හම්බ වෙලානේ. ඉතින් රස්සවත් උන් හිතන්නේ ඒ දුන්නා වගේම දෙයි කියලා.
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    උබේ ඒ කතාව හරි බන්. අපි කොච්චර රට ජාතිය ගැන කැක්කුමට දේශිය දේ කතා කලත් අපි කැමති නැ සරම බැනියම අදින්න. අපිත් ආස කලිසම ගහලා ටයි එක දාලා ඉන්න. හැබැයි විවාදෙකට ගියොත් දේශිය ඇදුම තමා උතුම්ම. දැන් බලහන් ඔය සුපර්මාකට් වල මේ කාලේ. කෙල්ලො කැශියර් මේසේ බුරිය පේන්න රෙද්ද හැට්ටේ ඇදලා ඔලුවේ මල් ගහලා සින්හල අවුරුද්දට. කොල්ලො සරම සට් එක ගහලා ඉන්නවා. මිනිස්සු මොකුත් කියන්නේ නැ. ඇයි දැන් අවුරුදු කාලෙනේ.. හැබැයි අගොස්තුවේ වගේ ඔය ඇදුම ඇදගෙන ඉන්න කියපන්කො. නැත්තම් බස් එකක යන්න කියපන්කො. එකෙක් න් වඩට එන්නේ එහෙනම්. එතකොට තමන්ගේ දේ අවුල්. අවුරුදු කාලෙට විතරයි තමන්ගේ දේ.. අනිත් මාස 11ට සුද්දාගෙ එක තමා ස්ටයිල් එක. මේ රට වෙනස් කරන්න නම් මිනිස්සුන්ගේ ඔලු බටහිරකරනයෙන් ගලවන්න ඔනා මිසක් බටහිර උන් කරන කරන දේ මෙහේ කරලත් බැ. අකිලගේ ටැබ් දීමට මම එක හෙලා විරුද්දයි. ටැබ් එක චාජ් එකරගන්න කරන්ට් නැති ගෙවල් තියන රටේ ටැබ් එක නෙමෙඋඉ අද්යාපනේට දෙන්න ඔනා. පුලුවන් නම් ලමයින්ට තව තව පොත හුරු කරන්නයි ඔනා. ඔක්කොම ඩිජිටල් කියලා කවදාවත් පොත් නැති වෙන්නේ නැ.

    ow eka thama mama kiyne ..
    tab dena wade wadak na thama .. anika lanakawe thawa krna deyakne siyalu denata dena eka .. tab denwanan okkotma tab .. ehma therumak nane .. igena gana buildimak nathi iskole ayata tab dila wadak nane ... unta buildima hadala denna onnene ....
    building nathi iskole thynwa kiyla buildimak thiyna unta computer denen nathuwa inna ekath awlne .. building nathi hama ekatama building denakan computer nodi hitiyoth arun naki wela idine .. unta ethkota computer lab ekak hadala denna one .. mama hithanne ehemai wenna one . .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow eka thama mama kiyne ..
    tab dena wade wadak na thama .. anika lanakawe thawa krna deyakne siyalu denata dena eka .. tab denwanan okkotma tab .. ehma therumak nane .. igena gana buildimak nathi iskole ayata tab dila wadak nane ... unta buildima hadala denna onnene ....
    building nathi iskole thynwa kiyla buildimak thiyna unta computer denen nathuwa inna ekath awlne .. building nathi hama ekatama building denakan computer nodi hitiyoth arun naki wela idine .. unta ethkota computer lab ekak hadala denna one .. mama hithanne ehemai wenna one . .
    ඔව් ඒක හරි. වෙන්න ඔනා පලාත් අනුව සහා අවශ්යතාවය අනුව පහසුකම් සැපයීම. පොලොන්නරුවේ කොල්ලට මාලු දැල් දීලා හලාවත කොල්ලට උදැල්ලක් දීලා හරියන්නේ නැ. පලාත් අනුව අවශ්යතා සපුරන්න ඔනා. ඔක කරන්න ගියාම කට්ටිය කැගහනවා ෆෙඩරල් එනවා කියලා. උන් කියන්නේ පොලොන්නරුවේ එකාට මාලු දැල් දෙන්නත් ඔනා හලාවත එකාට උදැල්ල දෙන්නත් ඔනා නැත්තම් රට කැඩෙනවා ඒකීය නැ කියලා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැ බන්. එහෙම නෙමෙයි. 35ක් පඩි ගන්න සික්කා අවුරුද්දම එතන ඉදලා යන්නෙත් 35ට පඩිය අරගෙන. ක්ලින් කරන ගැනි කබුරලා කබුරලා යන්නෙත් 20ක් පඩි අරගෙන. 11000ක් පඩි ගන්න කෙල්ල අවුරුද්දක් යනකොට එක්සැම් කරලාතව ඉගෙන ගෙන 45ක පඩියට හරි ඊටත් එහා ඉගෙනගෙන රට හරි යනවා. අද ලන්කාවේ වෙලා තියෙන්නේ රස්සවක් හම්බුනාම මිනිස්සුන්ට එතනින් කීයක් හරි ගහගෙන ඉන්න හිතනවා මිසක ඉහලට යන්න උවමනාවක් නැ ඉගෙන ගෙන. ඉහලට යන්න ඔනා පන්දමෙන්. එහෙම යනවනම් ආසයි. ඉගෙන ගෙන යන්න කැමති නැ. ඉගෙන ගන්න උන්ටත් කැමති නැ. කොච්චර උගත් කොල්ලො රටට සේවය කරනවද අවුරුදු 22-26 වෙද්දි කැම්පස් නොගිහින් නමුත් කැම්පස් ගිය එකාලට වඩා උගත් බුද්දිමත් විදියට වෙනම ඉගෙන ගෙන ඉහල පඩිවලට රස්සා කරලා. සමහර උන් කැම්ප තැපලා ඩිග්‍රි ගහලා එනකොට A/L ෆේල් වෙච්ච එකාලා ගෙවල් හදලා කාර් අරගෙන කසද බැදලා ලමයි ස්කූල් දාන්නත් සෙට් වෙනවා. කැම්පස් ගිය උන් බොඩ් අල්ලගෙන උපවාස කරනවා දියව් කියලා. ඇයි උන්ට පුරුදු මොන්ටිසොරියේ ඉදන්ම නිකන්ම ඔක්කොම අතට හම්බ වෙලානේ. ඉතින් රස්සවත් උන් හිතන්නේ ඒ දුන්නා වගේම දෙයි කියලා.

    ewa nan ban nodanna kama hoyala nobalana de nisa wena dewal .. campus gihin rassawal nathi wela illana de wenne godak art degree walata .. ehema wenna hariyta hodayal nobalala karama .. saha issara art degreyak thibuna unath rassawak sure ne .. thama ehema kiyla hithan hitiyama .. ehma karala kale gihn wena quilification ekak hada ganna kalayak nathi unama rassawak illanwa itn ..
    eka nan wenne mama hithanne nodanuwath kama nisa ..

    nikn poddak blpnko eng facultyaka wage un degryata amatharwa thawa kochra ewa krnwada kiyla CIMA krna un wena wena professional degree krna un .. nttn freelancing krna un .. e un danuwath hinda.. nikan hitiyoth kela wenwa kiyla dan thiyna thathwe anuwa ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔව් ඒක හරි. වෙන්න ඔනා පලාත් අනුව සහා අවශ්යතාවය අනුව පහසුකම් සැපයීම. පොලොන්නරුවේ කොල්ලට මාලු දැල් දීලා හලාවත කොල්ලට උදැල්ලක් දීලා හරියන්නේ නැ. පලාත් අනුව අවශ්යතා සපුරන්න ඔනා. ඔක කරන්න ගියාම කට්ටිය කැගහනවා ෆෙඩරල් එනවා කියලා. උන් කියන්නේ පොලොන්නරුවේ එකාට මාලු දැල් දෙන්නත් ඔනා හලාවත එකාට උදැල්ල දෙන්නත් ඔනා නැත්තම් රට කැඩෙනවා ඒකීය නැ කියලා.
    හා. හා. වයිට් වොකර් මල්ලි. උබ ලොග් වෙලා ඉන්නේ රොන් යුසර්නේම් එකෙන්.. මේ උබේ ගූගල් බොයි මුස්ලිම් එක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක මිනිස්සු හදා ගත්‍ත එකක්නෙ මචං.. බලනකොට දෙන්නම කරන්නෙ සේවයක් නේද? පාර අතු ගාව මිනිස්සු කුණු අදින මිනිස්සු නැති උනොත්? අපි කොච්චර අසරන වෙයිද? එහෙම බලද්දි ඒ මිනිස්සු වටිනව සේරටම වඩා වේද

    ow api hada gathu ekak thama .. ow e minissuth one .. lankawe saha diyunu wela ratawala thiyna ekak thma ..
    e unata prayogika paththa thma araka ....
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා.. :no: ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද

    :dull: සීලී පොයින්ට්..:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවට බන් පාසල් ළමයින්ට සුදු ඇදුම් දෙන්නේ ඇයි කියලා මේ පොන්සියෝ දන්නේ නැ

    ඕව ගැන කතා කරලා වැඩක් නැ බන්
    නිකන් මේ කාලේ නාස්ති කරගන්නවා අපි එහෙට මෙහෙට වාද කරගන්න ගිහින්