උබේ වද සජියට දිපන් ඌනම් ගනී..asddas
කටට ගනින්කෝ
------ Post added on Jul 16, 2021 at 4:21 PM
උබේ වද සජියට දිපන් ඌනම් ගනී..asddas
කටට ගනින්කෝ
------ Post added on Jul 16, 2021 at 4:21 PM
නිකන් දෙන ඒවා බලන් හිටියනම් තාම උඩ තමා බලන් ඉන්න වෙන්නේ."සල්ලි දීල ගේන්න බෑ, පිනට දෙන ඒව දෙන්නෙ කියල කෙලින්ම කිව්ව නම් ඉවරයිනෙ ලොකු ස'"
මොනාදෝයි මෙි කියන බහුබුතඅපි නම් සයිනොෆාම්..අපිට ඔය කිසිම ගැටළුවක් නෑ..
සුද්දන්ට කලවම් සිංහලුන්ට කලවම් වැක්සීනුත් අවුලක් වෙන ඵකක් නෑ හැබැයි..![]()
මොනාදෝයි මෙි කියන බහුබුත
සල්ලි එකතු කරාට රුපියල් වලින් වෙන රටවල් වලට ගෙවන්න බෑ නේ...තමන්ගෙ වැක්සීන් එකේ ගානයි තව ඒ ගාන දරාගන්න බැරි අයගෙ වියදමට වැඩිපුර කීයක් හරි පරිත්‍යාග කරන්න පුලුවන් අයට priority list එකක් හදල සල්ලි එකතු කරානම් ඔයිට වඩා ඉක්මනට ඔය වැඩේ කරගන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද?