ada tsunami eken samahara vita mama nathi wenna puluwan eka nisa kattiyatama bye. puluwan unoth elaga athmedi api me wagema site ekakin set wemu
jesu pihitai
jesu pihitai
PC එක දාගෙන ඔතන ලැගගෙන ඉන්නෙ, දුවපිය යකෝ රට ඇතුලට..
වාහනයක්වත් තියෙනව නම් වටින දේවල් ටික පටවගෙන පුළුවන් තරමක් අයව දාගෙන වරෙන් කුරුණෑගල දිහාට එනකම්වත්.
මූද අයිනෙ ඉන්න එපා!next month mama badinna hitiye ban



මූ යකාගෙ ඩයල් එකක් නෙ..
උඹට විහිළුද?
අහරෙන් මූද ගොඩ ගලනකොට මේකා මෙතන ලොරි ටෝක් දිදී ඉන්නව.
බේරෙන්න විදියක් බලපන් බං..next month mama badinna hitiye ban