Bye Bye yaluwane

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
reputation_balance.gif
Bye Bye yaluwane 04-11-2012 08:42 PM moda manuspayan ehema yanna ban, ee sarak thama badu podi bandinawai & otha otha ella innawa, bath karana sarak ban me minissu raththaran badu tikai salli aran yannathuwa moba banbuwak karanawada man da me sarak :frown:

:confused: මට මේක තේරුණේ නෑ බං.. :sorry:

Edit:- වැටහුණි.. :yes:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තොපි වගේ කාලකණ්නි ඉන්නෙ නැතුව මැරන එක තමා හොඳ. රටේ මෙච්චර කලබලයක් තියෙන වෙලාවක උඹල නෙට් ලොග් වෙලා ගොන් පාර්ට් දානවා.
    ඒ වෙලාවෙන් සුනාමියට අහුවෙන එක්කෙනක් බේරගන්න බැලුවද.
    තොපි දන්නේ දෙයක් උනහම ඒක ෆොටෝගලහලා හරි ෆේස්බුක් වගේ එකකට දාලා ලොකුකම පෙන්නන්න මිසක් ඒ වෙලාවට තමන්ගෙන් වෙන්න ඕන උදව්ව කරන එක නෙමෙයි.

    අර කෝච්චියට හැප්පුන සමීරම බලන්න. එයාව උස්සාන්න හිටියේ කීයද. ෆොටෝ ගහන්න නම් හිටියා සෑහෙන්න. සිරාවටම උඹලා වගේ එවුන් ඉන්න එපා