Bye Elakiri :(

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ada banna hoyanna one.. :cool::yes:

    Menna meka tamai last words at the end of all. Age mail kelin wenawa me tika aheddi. Oke 1 st season eke mula hariya hena boring e nisa godak deka tunak balala atha arinawa. Epi 10 k wath baladdi tamai terenne patta kiyala
    If you can hear this, you’re alone. The only thing left of me is the sound of my voice. So let me tell you who we were. Let me tell you who you are. Someone once asked me if I had learned anything from it all. So let me tell you what I learned. I learned: everyone dies alone. But if you meant something to someone; if you helped someone; or loved someone; if even a single person remembers you; then maybe you never really die. And maybe, this isn’t the end at all.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Menna meka tamai last words at the end of all. Age mail kelin wenawa me tika aheddi. Oke 1 st season eke mula hariya hena boring e nisa godak deka tunak balala atha arinawa. Epi 10 k wath baladdi tamai terenne patta kiyala
    ek danuwath kala eka hodai :D
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මාත් ටිටී වගේ :-)baffled:) එලකිරි එකෙං යනව :sorry:
    තව සති 2යි GOT එන්න තියෙන්නෙ මේකෙ ඉන්න මිනිස්සු ඒකෙ වෙන්න තියෙන ඒව spoil කල්ල rep දෙනව :( තව එක්කෙනෙක් pm දානව vm දානව :( ආව ගමං ඒව දැක්කාම උන් හිටි තැන් අමතක වෙනව :growl:
    මාත් මේ වගේ බලු වැඩ කල්ල තියෙනව :baffled: ඒවගෙන් spoil කරගත්තු වුන්ට දැනුනෙ කොහොමද කියල දැනුයි තේරෙන්නෙ :sorry: ඒවද කොහෙද දැන් මේ පඬිසන් දෙන්නෙ :(
    කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    GOT පෙන්නල ඉවරයක් වෙනකං ආයෙ එලකිරි එන්නෑ :no: ඉවර වුනාම ටිටී වගේ එනව. :baffled:
    එහෙනං ඔයාල හැමෝටම සුභ අනාගතයක් :yes: AIDS, ඩෙංගු හදාගන්නැතුව පරිස්සමින් ඉන්න ඕනෙ :yes:
    Cersi marenawa first 4th episode eke :(
    අඩෝ වෙන එකක් හදන වර එහෙනම්.