so far i've waited for a season to end, then for a hq copy to watch it.
social media is out of limits till u finish
social media is out of limits till u finish
කොහෙද මිනිහෝ යන්නේ ?
මම බෙනා;21905132 said:මොන උත්තක්ද මේ මූසලී කියලා තියෙන්නේ...කනට දෙන්ඩ කලින් හිටපන් වේසි


යන්න එපා මචන්. ආයේ spoil කරන්නේ නෑ.
විසේරිස්ව නයිට් කින්ග් මරලා resurrect කරගන්නවලු නේද Ice dragon කෙනෙක් හැටියට. ඌ අයිස් පිම්බ ගමන් වෝල් එක කඩා වැටෙනවලු නේද?
ඒක නෙමෙයි ලිට්ල් ෆින්ගර් කාරයා ජොන් ස්නෝ ඩැනීව හොයන් යද්දි ලේඩි ඔෆ් වින්ටර්ෆෙල් කරලා යන සන්සව බඳිනවලු නේද අයන් ත්රෝන් එක ගන්න බලාගෙන. හනිමුන් දවසේ රෑ ආර්යයා සංසා වගේ මූණ මාරු කරන් ලිට්ල් ෆීන්ගර්ට ශොට් එක දෙනවලු නේද.
තව කියනවා නේද බං වයිට්ස්ලව මරන්න ප්රමාණවත් වැලේරියන් ස්ටීල් නැති නිසා අයන් ත්රෝන් එක උණු කරලා ඒකෙන් වැලේරියන් ස්ටීල් හදනවා කියලා.
ඔන්න ටිකක් ස්පොයිල් කොලා.![]()

mama spoilers wala dakke Jon karaya okawa maranawa kiyalane