Bye Elakiri :(

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked: mama spoilers wala dakke Jon karaya okawa maranawa kiyalane

    මම නම් හිතන්නේ නෑ ජෝන් කාරයට ඕකව මර මර ඉන්න වෙලාවක් තියේ කියලා. ආර්‍යයා තමයි මරන්නේ සන්සා වගේ මූණ දාගෙන කියලා මම තැන් කීපයක දැක්කා. :eek::eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් හිතන්නේ නෑ ජෝන් කාරයට ඕකව මර මර ඉන්න වෙලාවක් තියේ කියලා. ආර්‍යයා තමයි මරන්නේ සන්සා වගේ මූණ දාගෙන කියලා මම තැන් කීපයක දැක්කා. :eek::eek:
    මොන වෛරසයක්ද මන්දා.. තුහ් ඔය ටෙලි නාට්‍යය
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන වෛරසයක්ද මන්දා.. තුහ් ඔය ටෙලි නාට්‍යය

    එක එක ඇබ්බැහි තියෙනවන බං එක එක්කෙනාට. ගොඩක් අයට මේක හොඳම එක උනාට මට හොඳම වෙන TV series එකක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමක් නෑ එක්කෝ ඔන්න ඔහේ මේ ටිකේ වයිට් වෝකර් එක අත ඇර;ආ මාක්හෝලර්ස් එකෙන් ලොග් වෙයන් ඉස්සර වගේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    giphy.gif

    :lol::lol: කෙල්ලෙක්ද බන්?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Person of Interest (most underrated TV series ever)

    තම බලන්න හම්බුනේ නැ .බූක්මර්ක් කරගෙන තියෙන්නේ....

    ඇයි උබ GOT බලලම නැද්ද....Breaking Bad ? එහෙම...:D:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    තවත් එකවුන්ට් එකක් සයිබර් අවකාශයට :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    story eke category? :rolleyes:

    American science fiction crime drama.

    You are being watched. The government has a secret system, a machine that spies on you every hour of every day. I know because I built it. I designed the machine to detect acts of terror but it sees everything. Violent crimes involving ordinary people, people like you. Crimes the government considered "irrelevant." They wouldn't act, so I decided I would. But I needed a partner, someone with the skills to intervene. Hunted by the authorities, we work in secret. You'll never find us, but victim or perpetrator, if your number's up... we'll find *you*.