Bye Elakiri........

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    sry machan..miz u all
    ඉතින් බන් ප්‍රශ්නෙ කියපන්කො....
    13.gif
    13.gif
    13.gif
    පුලුවන්නම් විසඳගන්න බලමු.....අනික කොල්ලෙක් උනාම ඕනම දෙයක් දරාගන්න පුලුවන් වෙන්න එපැයි....
    7.gif
    3.gif
    7.gif
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    000201E8.gif
    000201E8.gif
    000201E8.gif


    යන්ට එපා....එලකිරි කිරි එකේ සිටිය යුතු අය ගිය විට ඉතිරිවන්නෙ නොසිටිය යුතු අයයි....එවිට එලකිරියේ අනාගතය කෙසේ වෙයිද...??
    eka gananam mata dukai saho.............
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    matath ubawa dakala purudui wage....
    yanne mokada? politics case ekakda?

    yana reason eka kiyanne nathuwa thread ekak dala yanawa kiyala kiyana eka nam waradi...
    apith ekka katha karanna reason eka kiyanna..
    nathnam nikan thread ekak dala yanawa kiyala kiyanna epa...
    :)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    hetuanam kiyanan amarui bro...............

    උඹ කියන්නෑ කියන්නේ ඇයි???
    ඔය වගේම දෙයක් එලකිරි එකේ තව එකෙක්ට වෙන්න පුලුවන්
    තව එවුන් එලකිරි එකෙන් යන්න පුලුවන්
    මොකද්ද යන්න හේතුව???
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මොනව වුනත් උබගෙ කැමැත්ත අපිට වෙනස් කරන්න බැහැ.

    ඒත් මේක හිටපු වැඩකට ඇති කෙනෙක් යනකොට හිතට දැනෙනවා...

    උබගෙ නිර්මාණ මමත් ගොඩක් වින්දා..


    කොහේ ගියත් හොදින් ඉන්න සුබ පැතුම් මගෙන්

    :):):):)
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඉතින් බන් ප්‍රශ්නෙ කියපන්කො....
    13.gif
    13.gif
    13.gif
    පුලුවන්නම් විසඳගන්න බලමු.....අනික කොල්ලෙක් උනාම ඕනම දෙයක් දරාගන්න පුලුවන් වෙන්න එපැයි....
    7.gif
    3.gif
    7.gif
    mama daragatta taram athi kollo