Bye, See You Again Extratorrent

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Bye, See You Again Extratorrent

    ExtraTorrent has shut down permanently

    ExtraTorrent with all mirrors goes offline.. We permanently erase all data.
    Stay away from fake ExtraTorrent websites and clones.

    Thx to all ET supporters and torrent community.
    ET was a place to be....

    May 17, 2017
    ​
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,120
    370
    83
    ane yko thoo metna hdapu eka wge talk denne natuwa bath tikaka kla budiya ganin minihooo
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    ඕකුන් 2012 මට සෑහෙන කචල් දැම්මා අප්ලෝඩින් කාලෙ. පුදුම ගේමක් දුන්නේ සවයිව් වෙන්න ඇඩ්මින්ලා එක්ක. නමුත් අද වෙනකොට කණගාටුයි. විශේෂයෙන්ම කික් මයි ඈස් එක. ඒක හොඳ ස්ටාෆ් එකක් හිටිය සයිට් එකක්, ටීපීබී එක අනික. ඒකත් දැන් ඇඩ්මින්ලා නැතිව වෙන කෙනෙක් බොට්ලා දාගෙන කරන් යන්නේ. ඇමරිකන් කාරයා උන්ගේ රෙකෝර්ඩ් ඇන්ඩ් මූවි ඉන්ඩස්ට්‍රි එක බේරගන්න දුන්නා ගේම. මෙගා අප්ලෝඩ්වලින් පටන්ගත් ගමනනේ මේ යන්නේ එක එක ෂට් ඩවුන් කළා.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඕකුන් 2012 මට සෑහෙන කචල් දැම්මා අප්ලෝඩින් කාලෙ. පුදුම ගේමක් දුන්නේ සවයිව් වෙන්න ඇඩ්මින්ලා එක්ක. නමුත් අද වෙනකොට කණගාටුයි. විශේෂයෙන්ම කික් මයි ඈස් එක. ඒක හොඳ ස්ටාෆ් එකක් හිටිය සයිට් එකක්, ටීපීබී එක අනික. ඒකත් දැන් ඇඩ්මින්ලා නැතිව වෙන කෙනෙක් බොට්ලා දාගෙන කරන් යන්නේ. ඇමරිකන් කාරයා උන්ගේ රෙකෝර්ඩ් ඇන්ඩ් මූවි ඉන්ඩස්ට්‍රි එක බේරගන්න දුන්නා ගේම. මෙගා අප්ලෝඩ්වලින් පටන්ගත් ගමනනේ මේ යන්නේ එක එක ෂට් ඩවුන් කළා.

    :yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    avatar234490_21.gif
    avatar234490_21.gif

    bye

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,009
    3,590

    Kalekin dakke